BOC Online Banking නවත්වනවා කියල E-mail එකක් ආවා

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,266
    6,789
    113
    East Blue (Goa Kingdom)
    මුන්ගේ පරණ B app එකේ තියෙන 3rd party accounts , billers සේරම Flex එකට අවා කියල අද SMS එකේ තිබ්බට ඇවිත් නැහැ Flex එකට

    Flex එකේ උඩම තියෙනව migrate කතාවක් ඒ මගුල වැඩ නැහැ ,ඒක click කරාම credentials අහනවා , මොනවා කරත් credentials වැරදිලු :lol:
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,921
    10,276
    113
    තමන්ට මොකක් හරි කෙළ උනොත් හරි, මොකක් හරි බිස්නස් එකක් විතරක් කරගන්න කිරියට එන http පුතෙක්!
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    මටත් දැන් මැසේජ් ඇවිල්ල තියෙනවා. ෆ්ලෙක්ස් එක ට්‍රයි කර බලන්න ඕන

    ලොග් වෙන්න බෑ. දැන් බැංකුවට යන්න එපැයි. මල කරුමයක් මේක.
    ------ Post added on Aug 31, 2026 at 3:14 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,833
    9,077
    113
    ulan bator
    Lankawe office ekakwath nathi ( hariyakata head office ekakwath na ) binance eka worldwide 300 million customer account maintain karnaawa!

    hithapam sihalu oya wage ekak patan gaththa nam thathwe! :-D :-D :-D !

    hora kai kiyala #BTC kadadasi wala print karai!
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    ඔව් මේක හොදයි වගේ තමා , Flex app එකට Reg වෙන්න පුලුවන් ද බැංකුවට ගිහින් ? මම කලින් කරලා Reject වුණා
    එහෙම නැහැ බන්
    කෙලින්ම B-App එකේ user/password දාල Flex එකට ලොග් වෙයන්
    පලවෙනි සැරේ කියනවා B-App එකෙන් flex එකට move වෙන්න අලුත් පාස්වර්ඩ් එකක් flex App එකට දාගන්න කියලා
    එතකොට හරි. same username එක flex එකටත් යූස් වෙන්නෙ හැබැයි අලුත් පාස්වර්ඩ් එකක්
    සේරම එකවුන්ට් ටික auto flex එකට එනවා

    ඕක කරාම B-App එක වැඩ කරන්නෙ නැතිව යනවා, flex ඇප් එකට migrate වෙනවා සේරම

    එකවුන්ට් නං මොනවත් කරන්න උනේ නැහැ සේරම ටික auto ම flex එකට ආවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    එහෙම නැහැ බන්
    කෙලින්ම B-App එකේ user/password දාල Flex එකට ලොග් වෙයන්
    පලවෙනි සැරේ කියනවා B-App එකෙන් flex එකට move වෙන්න අලුත් පාස්වර්ඩ් එකක් flex App එකට දාගන්න කියලා
    එතකොට හරි. same username එක flex එකටත් යූස් වෙන්නෙ හැබැයි අලුත් පාස්වර්ඩ් එකක්
    සේරම එකවුන්ට් ටික auto flex එකට එනවා

    ඕක කරාම B-App එක වැඩ කරන්නෙ නැතිව යනවා, flex ඇප් එකට migrate වෙනවා සේරම

    එකවුන්ට් නං මොනවත් කරන්න උනේ නැහැ සේරම ටික auto ම flex එකට ආවා
    මන් පරණ ඇප් එක නෙවේ බන් පාවිච්චි කලේ. වෙබ් ලොගින් ඩිටේල්ස්. ඒවා දැම්මම යුසර් නේම් ආදිය වැරදියි කියනවා නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    මන් පරණ ඇප් එක නෙවේ බන් පාවිච්චි කලේ. වෙබ් ලොගින් ඩිටේල්ස්. ඒවා දැම්මම යුසර් නේම් ආදිය වැරදියි කියනවා නේ.
    එහෙමද
    මම Flex එක ආපු කාලෙම ඕක කරගත්තෙ

    දැන් බැරිද දන්නෙ නැහැ එහෙනං
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,738
    113
    38
    එහෙම නැහැ බන්
    කෙලින්ම B-App එකේ user/password දාල Flex එකට ලොග් වෙයන්
    පලවෙනි සැරේ කියනවා B-App එකෙන් flex එකට move වෙන්න අලුත් පාස්වර්ඩ් එකක් flex App එකට දාගන්න කියලා
    එතකොට හරි. same username එක flex එකටත් යූස් වෙන්නෙ හැබැයි අලුත් පාස්වර්ඩ් එකක්
    සේරම එකවුන්ට් ටික auto flex එකට එනවා

    ඕක කරාම B-App එක වැඩ කරන්නෙ නැතිව යනවා, flex ඇප් එකට migrate වෙනවා සේරම

    එකවුන්ට් නං මොනවත් කරන්න උනේ නැහැ සේරම ටික auto ම flex එකට ආවා
    කලින් Smart Online Banking එකට දෙන ලොගින් එකම නේද් B App එකට දුන්නේ ? මම බලන්නම් ඔයා කියපු එක කරලා
     
    • Like
    Reactions: infernocus

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    එහෙමද
    මම Flex එක ආපු කාලෙම ඕක කරගත්තෙ

    දැන් බැරිද දන්නෙ නැහැ එහෙනං
    මන් දැන් හදාගත්තා බන්, අනිත් ෆෝන් එකට ෆ්ලෙක්ස් ඇප් එක දාගෙන දෙබිට් කාඩ් එකේ විස්තර දාල සෙල්ෆ් රෙජිස්ටර් වුනා. දැන් අවුලක් නෑ. පරණ අකවුන්ට් බිස්නස් කරනවුන් ගේ අකවුන්ට් එහෙම අලුත් එකට ඇවිත් නම් නැහැ.
     
    • Like
    Reactions: infernocus

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,326
    6,970
    113
    මන් දැන් හදාගත්තා බන්, අනිත් ෆෝන් එකට ෆ්ලෙක්ස් ඇප් එක දාගෙන දෙබිට් කාඩ් එකේ විස්තර දාල සෙල්ෆ් රෙජිස්ටර් වුනා. දැන් අවුලක් නෑ. පරණ අකවුන්ට් බිස්නස් කරනවුන් ගේ අකවුන්ට් එහෙම අලුත් එකට ඇවිත් නම් නැහැ.
    උඹගෙ එකවුන්ට් ටික එනවානේ
    saved payees ලා ටික එන්නෙ නැහැ.
     
    • Like
    Reactions: Inigo Montoya