BOC Online Banking නවත්වනවා කියල E-mail එකක් ආවා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,204
    12,738
    113
    38
    BOC Online Banking නවත්වනවා කියල E-mail එකක් ආවා ඊට පස්සේ Flex App විතරයි කියන්නේ.

    Important-Notice-Discontinuation-of-BOC-B-App-Smart-Online-Banking-nadun28-gmail-com-Gmail-08-31-202.png
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    මේ කියන්නේ ෆෝන් ඇප් එක ගැන නේද? බ්‍රවුසර් එකෙන් යන්න පුළුවන් නේ?
     
    • Like
    Reactions: lilman

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,738
    113
    38
    මේ කියන්නේ ෆෝන් ඇප් එක ගැන නේද? බ්‍රවුසර් එකෙන් යන්න පුළුවන් නේ?
    උන් කියන්නේ ඉස්සර දුන්න B APP එක හා PC එකෙන් ගිය Online Banking නවත්වනවා කියලා
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    975
    1
    2,077
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    අපිට ආවෙ නෑ බන්. අපිට අවුලක් නෑ. තොගෙ ඈඩියාවෙන් බේරෙන්න තෝව එලවන්න හදනවා ඇති බැන්කුව.

    ඇයි යකෝ මූ රුපියල් 100ක් අකවුන්ට් එකේ තියාගෙන ලක්ශ ගානක කාලය නාස්ති කරවනවනෙ Customer Care උන්ගෙ. :angry: :angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,738
    113
    38
    දැන් combankdigital එකේ browser එක රෙජිස්ටර් කරනවා.ඒකෙන් විතරයි ලොග් වෙන්න පුලුවන්.
    එක හෙන අවුල් වෙන බැංකුවක් හොයගන්න වෙනවා දැන්
     
    • Like
    Reactions: lilman

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,798
    15,045
    113
    35
    Spain
    උන් කියන්නේ ඉස්සර දුන්න B APP එක හා PC එකෙන් ගිය Online Banking නවත්වනවා කියලා
    මල කෙලියයි එහෙනං, දැන්ම බෑන්ක් ඕඩර් එකක් දාන්න වෙයි අකවුන්ට් එකේ සල්ලි ආපු ගමන් ෆ්ලෙක්ස් එකට ට්‍රආස්ෆර් වෙන්න. මට ඔකේ අකවුන්ට් දෙකක් තියෙනවා. එකක් ෆ්ලෙක්ස්, අනික නෝමල් එක. නෝමල් එකෙන් තමයි ෆ්ලෙක්ස් එකට සල්ලි එන්නේ.
     
    • Like
    Reactions: lilman

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,442
    7,961
    113
    image.png

    mage nam flex eke kalin tibba okkoma boc accounts penwanawa.

    uba ekko flex eka wallet app ekak widiyata witharak wenna athi reg wela tiyenne.
    ------ Post added on Aug 31, 2026 at 9:24 AM

    මට නම් Flex එක සෙට් උනෙත් නෑ.
    ubata mokakda set une.. wena banks wala
    ------ Post added on Aug 31, 2026 at 9:26 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,738
    113
    38
    image.png

    mage nam flex eke kalin tibba okkoma boc accounts penwanawa.

    uba ekko flex eka wallet app ekak widiyata witharak wenna athi reg wela tiyenne.
    ------ Post added on Aug 31, 2026 at 9:24 AM

    ubata mokakda set une.. wena banks wala
    ------ Post added on Aug 31, 2026 at 9:26 AM
    මගේ පෙන්වනවා තාම එත් ඔය E-mail එක ආවේ අද , දැන් SMS එකකුත් ආවා

    Flex frimi wage ekak da
    එකට වෙනම Reg වෙන්න ඕනේ බන් බැංකු ගිනුම අලුතින් හදනවා වගේ මම පාරක් Reg වුනා App එකෙන්ම උන් Reject කළා.
    ------ Post added on Aug 31, 2026 at 9:34 AM

    අනේ මන්දා.
    මට නම් Flex එක සෙට් උනෙත් නෑ.
    ඔක්කොම accounts ටික close කරන්න ඉන්නේ
    මට App හරියන්නේ නැහැ නැහැ
    මම Close කරන්න ඉන්නේ
    ------ Post added on Aug 31, 2026 at 9:35 AM
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,442
    7,961
    113
    Dan dekke. Flex online banking web ekath BOC site eke penwanawa neda.. Enam lagadima smart online banking eka yai thama

    https://flexonline.boc.lk/

    image.png

    මගේ පෙන්වනවා තාම එත් ඔය E-mail එක ආවේ අද , දැන් SMS එකකුත් ආවා
    Dan awa matath sms eka. email ekath awith 30 min ago
    ------ Post added on Aug 31, 2026 at 9:38 AM
     
    Last edited:

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,442
    7,961
    113
    මේක PC එකට දෙන එකක් නේද ?
    BOC Flex App , Web dekama tiyenwa. App eka nam kalin indanma use kala.. Web eka ada dekke.

    image.png

    Hondai wage Web UI eka

    Flex app eke login walin web ekata log une. Authenticate karanna app ekata notification ekak enawa. eka confirm kalama log una.

    first time log weddi witharai authenticate karanna ona. Flex app eka natnam branch ekata yanna wenawa.
    ------ Post added on Aug 31, 2026 at 10:01 AM
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,204
    12,738
    113
    38
    BOC Flex App , Web dekama tiyenwa. App eka nam kalin indanma use kala.. Web eka ada dekke. login wela beluwe nam ne.

    image.png

    Hondai wage Web UI eka

    Flex app eke login walin web ekata log une. Authenticate karanna app ekata notification ekak enawa. eka confirm kalama log una.

    first time log weddi witharai authenticate karanna ona. Flex app eka natnam branch ekata yanna wenawa.
    ------ Post added on Aug 31, 2026 at 10:01 AM
    ඔව් මේක හොදයි වගේ තමා , Flex app එකට Reg වෙන්න පුලුවන් ද බැංකුවට ගිහින් ? මම කලින් කරලා Reject වුණා
     
    • Like
    Reactions: ob_server

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,442
    7,961
    113
    ඔව් මේක හොදයි වගේ තමා , Flex app එකට Reg වෙන්න පුලුවන් ද බැංකුවට ගිහින් ? මම කලින් කරලා Reject වුණා
    mma nam gedara idalama reg une.. debit card ekak tiyenwa nam puluwan. New user name, password dala reg une. B App profile eka import karanna ahana step eke NO dunna. ethanadi wenne mn hithanne payee, billers list eka ena eka.

    Debit card eke pin no eka ona wenwa self reg weddi..

    card nathi or issues tiyena aya bank ekata gihin karagan puluwan.
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    989
    542
    93
    කවුරු මොනව කිව්වත් web based(web browser based online) නේද වඩාත් ?
    mobile app වලින් යනකොට මොනවා වෙනවද කියල කවුද දන්නේ?
    අනික phone එකට දාන වෙනත් app එකකින් වුනත් යම්කිසි hack වීමක් data breach වීමක් වෙන්න පුලුවන් නේද?