📛QR ක්‍රමය තවත් කල් යයි

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    *⛔️QR ක්‍රමය තවත් කල් යයි⛔*

    QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා. කෙසේ නමුත් අද(25) දිනයේදීත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් මෙම QR ක්‍රමයට ඉන්ධන ලබාදීම සිදුවනවා.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,507
    1
    3,534
    113
    Earth
    තෙල් භිෂනේ එහෙනම් තව කාලයක් තියෙවි. දැන්ම තෙල් ගහන්න හම්බවෙන්නෙ නෑ 💔
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    *⛔️QR ක්‍රමය තවත් කල් යයි⛔*

    QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා. කෙසේ නමුත් අද(25) දිනයේදීත් තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක පමණක් මෙම QR ක්‍රමයට ඉන්ධන ලබාදීම සිදුවනවා.
    ඕක කාංචනාගෙ ටෝකන් වගේ කාලෙ කන්න කරන වැඩ. ඩොලර් පිච්චියක් නෑ.
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ඕක කාංචනාගෙ ටෝකන් වගේ කාලෙ කන්න කරන වැඩ. ඩොලර් පිච්චියක් නෑ.
    හොදටම මොලේ තියන උනුත් ඕකට ඇඳෙනවා නේ බන්. හිතට දුකයි ඉතින්.
     
    • Like
    Reactions: Poththa and iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හොදටම මොලේ තියන උනුත් ඕකට ඇඳෙනවා නේ බන්. හිතට දුකයි ඉතින්.
    Artificial intelligence, Oracle Database වගේ ටෙක්නිකල් වචන දාලා කිව්වම මේකෙ ඉන්න ගොබ්බ ‍රැල රන්චු පිටින් කඩේ යන්නෙ. වැඩිය ඕනි නෑ තමන්ට ඕනි පොඩි දෙයක්වත් ගූගල් යාහූ සර්ච් එන්ජින් එකකට ගිහින් සර්ච් කරලා කියෝලා තේරුම්ගන්න බැරි ඕනකමක් උනන්දුවක් නැති කී දෙනෙක් මේකෙ ත්‍රෙඩ්ම දානවද

    මන්ත්‍රීගේ / ඇමතියාගේ ලියුමකට තෙල් දෙනවා වගේ සිස්ටම් එකක් හැදුවනම් මීට වඩා සාර්ථක වෙයි 😅
    ඊට වඩා ලේසි නැද්ද රන්දිකගෙ දිගේ ප්‍රමානෙට සමාන ලීටර් ගානක් දෙන්නෙ කිව්වනම්🤭 කලාතුරකින් එකෙක් ලීටර් 6ක් ගහයි😂😂😂
    ------ Post added on Jul 25, 2022 at 9:50 AM
     
    • Haha
    Reactions: HAneo

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    QR නෙවෙ මොන පක ආවත් වැඩක් නැ... තෙල් නැතුව. මුං මෙ අපිව ගොනාට අංදනවා බං
    Labana mase thel genna salli na kiyala kiwwane...Labana mase sinhalunta QR eka witarai :)
     
    • Haha
    Reactions: Lionzzz

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Artificial intelligence, Oracle Database වගේ ටෙක්නිකල් වචන දාලා කිව්වම මේකෙ ඉන්න ගොබ්බ ‍රැල රන්චු පිටින් කඩේ යන්නෙ. වැඩිය ඕනි නෑ තමන්ට ඕනි පොඩි දෙයක්වත් ගූගල් යාහූ සර්ච් එන්ජින් එකකට ගිහින් සර්ච් කරලා කියෝලා තේරුම්ගන්න බැරි ඕනකමක් උනන්දුවක් නැති කී දෙනෙක් මේකෙ ත්‍රෙඩ්ම දානවද

    ඊට වඩා ලේසි නැද්ද රන්දිකගෙ දිගේ ප්‍රමානෙට සමාන ලීටර් ගානක් දෙන්නෙ කිව්වනම්🤭 කලාතුරකින් එකෙක් ලීටර් 6ක් ගහයි😂😂😂
    ------ Post added on Jul 25, 2022 at 9:50 AM
    හරි ඔයා 2019 ඔරකල් අමතක කරන්නකෝ. අපි එක අව්ලක් නැ බෝල් නය කියල දාමු. මේ දැන් ආපු QR එකට මුන් අඳුනා කියන්නේ? මුන්ට දේශපලුවගේ හැටි පිටින් ඉදන් පෙන්නේ නැ . වෙන දේ හරියට තේරුම් ගන්න දේශපලුවා ගේ පැත්තේ ඉදන් හිතන්න ඕනේ දැන් මොකක්ද කරන්නේ? දැන් මම ඉන්නේ මොන වගේ තත්වෙකද? කියල එහෙම උනාම තේරෙනවා වැඩේ :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    සුපිරි හොරකමක් තමයි වෙන්නෙ.
    Mona magulak una da danne na. Mata gahanna beri una no 3 tiyagenath. Diesel polim wala no # balanne na ne mix eke gahanawa. Ada denma wena polimaka 20ta witara inne. No # eka na kiyala gedara yawai da danne na.

    Saturday petrol gehuwa wena shed ekaka. Hawasa 2. Idan re 9.30 wenakan gahalath mama gahagatta
     
    • Sad
    Reactions: Lionzzz

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    හරි ඔයා 2019 ඔරකල් අමතක කරන්නකෝ. අපි එක අව්ලක් නැ බෝල් නය කියල දාමු. මේ දැන් ආපු QR එකට මුන් අඳුනා කියන්නේ? මුන්ට දේශපලුවගේ හැටි පිටින් ඉදන් පෙන්නේ නැ . වෙන දේ හරියට තේරුම් ගන්න දේශපලුවා ගේ පැත්තේ ඉදන් හිතන්න ඕනේ දැන් මොකක්ද කරන්නේ? දැන් මම ඉන්නේ මොන වගේ තත්වෙකද? කියල එහෙම උනාම තේරෙනවා වැඩේ :lol:
    අපේ උන් බහුතරයක් අමු ගවයො මචං. ලංකාව ගොඩ දාන එක හීනයක් විතරයි. මොකද ගවයො එකතු වෙලා බලේට ගේන්නෙත් ගවයොනෙ
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,507
    1
    3,534
    113
    Earth
    Mona magulak una da danne na. Mata gahanna beri una no 3 tiyagenath. Diesel polim wala no # balanne na ne mix eke gahanawa. Ada denma wena polimaka 20ta witara inne. No # eka na kiyala gedara yawai da danne na.

    Saturday petrol gehuwa wena shed ekaka. Hawasa 2. Idan re 9.30 wenakan gahalath mama gahagatta

    ඔතන ආර්ක්ෂාවට දාන පොලිස් අයත් හොරකමට සම්බන්ධයි නේ (Video පවා Share වෙලාතිබ්බා). ගමේ අය කියල වෙනම පෝලිං හදලා ඉතිම් අහිංසක මනුස්සයෙක්ට තෙල් ටිකක් ගහගන්න බෑ.