මේ පෙන් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මේක tempered glass ගහපු පෝන් එකක ඩ්රෝවින් වැඩවලට හරි යනවද?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Jul 25, 2022 #1 මේ පෙන් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මේක tempered glass ගහපු පෝන් එකක ඩ්රෝවින් වැඩවලට හරි යනවද? Reactions: NRTG
kinkon Well-known member Aug 5, 2007 115,617 2 115,488 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jul 25, 2022 #2 බම්ප් Reactions: NRTG
V vgp Well-known member Aug 19, 2010 2,420 2,065 113 Jul 25, 2022 #3 Uba normal phone ekakatada use karanna yanne. Drawing ekak wage accurately pointer eka use wenna ona ewa oken karanna ba. Ganakamata iri adenne Reactions: NRTG
Uba normal phone ekakatada use karanna yanne. Drawing ekak wage accurately pointer eka use wenna ona ewa oken karanna ba. Ganakamata iri adenne
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,496 113 Jul 30, 2022 #4 vgp said: Uba normal phone ekakatada use karanna yanne. Drawing ekak wage accurately pointer eka use wenna ona ewa oken karanna ba. Ganakamata iri adenne Click to expand... මෙලෝ රහක් නෑ බන් ..ඝනකමට ඇදුනත් කමක් නෑ,මේ මගුලට වඩා ඇගිල්ල හොඳයි කියලා හිතෙනවා.අදින්න නම් පෙන් එක සෑහෙන්න තද කරන්න ඕනේ ස්ක්රීන් එක උඩ..
vgp said: Uba normal phone ekakatada use karanna yanne. Drawing ekak wage accurately pointer eka use wenna ona ewa oken karanna ba. Ganakamata iri adenne Click to expand... මෙලෝ රහක් නෑ බන් ..ඝනකමට ඇදුනත් කමක් නෑ,මේ මගුලට වඩා ඇගිල්ල හොඳයි කියලා හිතෙනවා.අදින්න නම් පෙන් එක සෑහෙන්න තද කරන්න ඕනේ ස්ක්රීන් එක උඩ..