Stylus Pen + tempered glass

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    26b23a4518b0b74169c91f85a94c4cf1.jpg

    මේ පෙන් එක පාවිච්චි කරන අය කවුද ඉන්නේ? මේක tempered glass ගහපු පෝන් එකක ඩ්‍රෝවින් වැඩවලට හරි යනවද?
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    Uba normal phone ekakatada use karanna yanne. Drawing ekak wage accurately pointer eka use wenna ona ewa oken karanna ba. Ganakamata iri adenne
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Uba normal phone ekakatada use karanna yanne. Drawing ekak wage accurately pointer eka use wenna ona ewa oken karanna ba. Ganakamata iri adenne

    මෙලෝ රහක් නෑ බන් ..ඝනකමට ඇදුනත් කමක් නෑ,මේ මගුලට වඩා ඇගිල්ල හොඳයි කියලා හිතෙනවා.අදින්න නම් පෙන් එක සෑහෙන්න තද කරන්න ඕනේ ස්ක්‍රීන් එක උඩ..