සමස්ත ලංකා o/l ිෂ්‍ය සංගමය

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    1) අලුතින් සංගමයක් පිහිටුවනව උඹ ඔක්කොම එන්න ඕනේ
    2) මං නායකයා decision එක උඹලට දෙන්නෑ
    3) පෙරටො jeppo ඉදිරිපෙළ සටන් සේනාංක බයවෙන්න එපා උන්ටයි තීරණ ගන්න දෙන්නෑ
    4) අනිත් සාමාජිකයො සහය දෙනවා

    අරමුණු
    රනිල් මුකුත් නොකර ඔහේ ඉන්නව, meka hadanna 6 month yanawa 1 year Kiya kiya. Me gana රට වැසියන් දැනුවත් කිරීම

    ගන්නා කියාමාර්ග
    1-මාස දෙකයි දෙන්නෙ මුකුත් නොකර සිටියොත්, ඉල්ලා අස්වෙන්න බල කරල වෙන president පත් කිරීම
    champika SF අනුර මෙ 3 දෙනාගෙන් ඕන කෙනෙක් පත් කරන්න
    2) රහස් ඡන්දයෙන් තුන්දෙනාගෙන් ඕන කෙනෙක් පත්කරගන්න පුළුවන් පාර්ලිමන්ට් එකේදි.
    3) හදිසියේවත් ඔතනින් එකෙක් fail වුනොත් අනික දාන්න පුළුවන්.
    තව තියෙනවා ඉස්සරහට.....
    එන උන් කියන්න.

    සාමාජික වගකීම්
    1)සංගමය ගැන අනිත් අය දැනුවත් කිරීම
    2)ප්‍රසිද්ධ පුද්ගලයන් සංගමයට බඳවා ගැනීම
    3) අරගලය ප්‍රතිසංවිධානය කර නිවැරදි ඉලක්කයක් කරා යොමු කිරීම
    4) අරමුණ ඉටුවන තුරු සටන් කිරීම

    කඩිනමින් කල යුතු දේ සාමාජික විසින්
    1) සියලුම සංවිධාන ආගමික දේශපාලන අප සංවිධානය යටතට ගැනීම
    2) මාධ්‍ය හමුවක් පවත්වා සංගමය අරමුණු අභිප්‍රායන් රට හමුවේ තැබීම
    3) සංගමයේ අනිත් තනතුරු සඳහා සුදුසු කිසිම දේශපාලන පක්ෂයට කඩේ නොවන සංගමය ගැන මනා වැටහීමක් ඇති සාමාජිකයින් බඳවා ගැනීම

    සටන් පාඨ
    1)කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා
    2) කපටි දේශපාලුවන් පරාද කරමු
    3) මෝඩ ලාංකිකයන් යහමගට ගැනීම
     
    Last edited:

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    සංගමේ මොක උනත් කමක් නෑ මේ කියල තියෙන අරමුණ තේරුනෙත් නෑ.... හැබැයි මමයි භාණ්ඩාගාරික...
    Ranil mukuth nokara ohe innawane ekata API monada karanne kiyana de me sangamayen wenne.
     
    • Like
    Reactions: PHBhagya

    JuIcE_wRld

    Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    අන්තරේ එකෙක්ගෙන් පුක පලාගත්ත O/L කරන්න ඉන්න පොඩි පරයෙක් එලකිරි ආවාම be like :
     
    Last edited:
    • Haha
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    O/L කිව්වා නේ😐 ඉස්සෙල්ලම කියපං උබට ඡන්ද අයිතිය තියෙද?
    Me idea eka mulinma agreed une ol' kollek ekai ehema damme.

    අන්තරේ එකෙක්ගෙන් පුක පලාගත්ත O/L කරන්න ඉන්න පොඩි පරයෙක් එලකිරි ආවාම be like :
    Anthare unta koheda bn mehema weda piliwelak
    ------ Post added on Jul 26, 2022 at 11:44 AM
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    2) මං නායකයා desition එක උඹලට දෙන්නෑ
    උගෙං අහපං "පැසිස්ට්වාදය" 🙃 අහල තියෙද කියලා
    1-මාස දෙකයි දෙන්නෙ මුකුත් නොකර සිටියොත්, ඉල්ලා අස්වෙන්න බල කරල වෙන president පත් කිරීම
    champika SF අනුර මෙ 3 දෙනාගේම ඕන කෙනෙක් පත් කරන්න
    හරි ශෝක්.තුන් දෙනාම නියමයි🤐
    2) රහස් ඡන්දයෙන් තුන්දෙනාගෙන් ඕන කෙනෙක් පත්කරගන්න පුළුවන් පාර්ලිමන්ට් එකේදි.
    3) හදිසියේවත් ඔතනින් එකෙක් fail වුනොත් අනික දාන්න පුළුවන්.
    තව තියෙනවා ඉස්සරහට....
    ආපහු ස්කූල් ගිහිල්ලා ඉගෙනගන්න නිර්දේශ කරනවා 😶
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    උගෙං අහපං "පැසිස්ට්වාදය" 🙃 අහල තියෙද කියලා

    හරි ශෝක්.තුන් දෙනාම නියමයි🤐

    ආපහු ස්කූල් ගිහිල්ලා ඉගෙනගන්න නිර්දේශ කරනවා 😶
    Dan Inna anthare Arun mun decision gaththoth niyameta thiyei dakkane meeting thiyala kiyana vikara.
    Weda piliwelak thiyanawa oya 3 dennatama
     
    • Sad
    Reactions: kevin_levin

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    1) අලුතින් සංගමයක් පිහිටුවනව උඹ ඔක්කොම එන්න ඕනේ
    2) මං නායකයා desition එක උඹලට දෙන්නෑ
    3) පෙරටො jeppo ඉදිරිපෙළ සටන් සේනාංක බයවෙන්න එපා උන්ටයි තීරණ ගන්න දෙන්නෑ
    4) අනිත් සාමාජිකයො සහය දෙනවා
    අරමුණු
    රනිල් මුකුත් නොකර ඔහේ ඉන්නව, meka hadanna 6 month yanawa 1 year Kiya kiya. Me gana රට වැසියන් දැනුවත් කිරීම
    ගන්නා කියාමාර්ග
    1-මාස දෙකයි දෙන්නෙ මුකුත් නොකර සිටියොත්, ඉල්ලා අස්වෙන්න බල කරල වෙන president පත් කිරීම
    champika SF අනුර මෙ 3 දෙනාගේම ඕන කෙනෙක් පත් කරන්න
    2) රහස් ඡන්දයෙන් තුන්දෙනාගෙන් ඕන කෙනෙක් පත්කරගන්න පුළුවන් පාර්ලිමන්ට් එකේදි.
    3) හදිසියේවත් ඔතනින් එකෙක් fail වුනොත් අනික දාන්න පුළුවන්.
    තව තියෙනවා ඉස්සරහට.....
    එන උන් කියන්න.
    ජාලෙ ශුක්‍රාණු
     
    • Wow
    Reactions: vali aththa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    “desition” kiyana wachane theruma kiyapan balanna. man nan jiwitheta ahala na

    Gedarin pinata kana O/L singithi kariyo enawa apita rata hadana hati kiyala denna

    IGNORED!
     
    • Haha
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    “desition” kiyana wachane theruma kiyapan balanna. man nan jiwitheta ahala na

    Gedarin pinata kana O/L singithi kariyo enawa apita rata hadana hati kiyala denna

    IGNORED!
    කපා කපා කෑලි කපා අප වලකමු සිතනු එපා

    “desition” kiyana wachane theruma kiyapan balanna. man nan jiwitheta ahala na

    Gedarin pinata kana O/L singithi kariyo enawa apita rata hadana hati kiyala denna

    IGNORED!
    කපා කෑලි කපා අප වලකන සිටිනු එපා
    ------ Post added on Jul 27, 2022 at 9:12 AM