1) අලුතින් සංගමයක් පිහිටුවනව උඹ ඔක්කොම එන්න ඕනේ
2) මං නායකයා decision එක උඹලට දෙන්නෑ
3) පෙරටො jeppo ඉදිරිපෙළ සටන් සේනාංක බයවෙන්න එපා උන්ටයි තීරණ ගන්න දෙන්නෑ
4) අනිත් සාමාජිකයො සහය දෙනවා
අරමුණු
රනිල් මුකුත් නොකර ඔහේ ඉන්නව, meka hadanna 6 month yanawa 1 year Kiya kiya. Me gana රට වැසියන් දැනුවත් කිරීම
ගන්නා කියාමාර්ග
1-මාස දෙකයි දෙන්නෙ මුකුත් නොකර සිටියොත්, ඉල්ලා අස්වෙන්න බල කරල වෙන president පත් කිරීම
champika SF අනුර මෙ 3 දෙනාගෙන් ඕන කෙනෙක් පත් කරන්න
2) රහස් ඡන්දයෙන් තුන්දෙනාගෙන් ඕන කෙනෙක් පත්කරගන්න පුළුවන් පාර්ලිමන්ට් එකේදි.
3) හදිසියේවත් ඔතනින් එකෙක් fail වුනොත් අනික දාන්න පුළුවන්.
තව තියෙනවා ඉස්සරහට.....
එන උන් කියන්න.
සාමාජික වගකීම්
1)සංගමය ගැන අනිත් අය දැනුවත් කිරීම
2)ප්‍රසිද්ධ පුද්ගලයන් සංගමයට බඳවා ගැනීම
3) අරගලය ප්‍රතිසංවිධානය කර නිවැරදි ඉලක්කයක් කරා යොමු කිරීම
4) අරමුණ ඉටුවන තුරු සටන් කිරීම
කඩිනමින් කල යුතු දේ සාමාජික විසින්
1) සියලුම සංවිධාන ආගමික දේශපාලන අප සංවිධානය යටතට ගැනීම
2) මාධ්‍ය හමුවක් පවත්වා සංගමය අරමුණු අභිප්රායන් රට හමුවේ තැබීම
3) සංගමයේ අනිත් තනතුරු සඳහා සුදුසු කිසිම දේශපාලන පක්ෂයට කඩේ නොවන සංගමය ගැන මනා වැටහීමක් ඇති සාමාජිකයින් බඳවා ගැනීම
සටන් පාඨ
1)කපා කපා කෑලි කපා අප වළකනු සිතනු එපා
2) කපටි දේශපාලුවන් පරාද කරමු
3) මෝඩ ලාංකිකයන් යහමගට ගැනීම

Last edited: