පෝලිමේ හිටිය අඩු කුලේ එකෙක්ට දුන්නා ගේමක්

K A R A W A L A Y A

Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    ගේ ඉස්සරහා තෙල් පෝලිම. උදේ ඉදං මිනිස්සු එතන.මනුස්ස කමට හවස 4ට විතර තේ ටිකක් හදලා ඇල්ලුවා. එකෙක් තේ එකක් අරං උගුරක් බිලා සීනි මදි කියලා ආයේ ට්‍රේ එකෙන් තිබ්බා කියහන්කෝ. මට මාර මල. අනික තේ ඉවර උනාම එකෙක් කියනවා තව ඉන්නවලු.ඌ හිතුවද දන්නේ නැහැ මම වේටර් කෙනෙක් කියලා.

    මම කරබාගෙන ගෙදර ආවා. ගෙදර මිනිස්සු ඔක්කොම මට බනිනවා. එයාල එපා කියද්දී තමා මම පණ්ඩිත කමට තේ හදලා ඇල්ලුවේ. කොහොම හරි එයාලට කියලා තව තේ ටිකක් හදා ගත්තා. ඊට පස්සේ එක තේ එකක් අරං හොදට කාරලා මම කෙල ගැහුවා. ඊට පස්සේ gf ටත් කෙල ගහපන් කිවුවා. . ඊට පස්සේ gf ගේ මල්ලිටත් කෙල ගහපන් කිවුවා. ඊට පස්සේ කලවන් කරලා පෙරලා ගිහින් වැඩි සිනි ඉල්ලපු එකාට දුන්නා. ඌ රහයිලු තේ එක . මම හිතින් හිනා වේවි හිටියා.

    අදින් පස්සේ එකෙක්ට සලකන්නේ නැහැ. හොදට මට්ටු උනා. මම බැලුවේ රෑ වෙලා මුට ලොකු ගේමක් දෙන්න. පොර දැන් බිලා ඉන්නේ. උගේ ටෙන්ට් එක බ්ලේඩ් එකකින් කපන්න හිතයි. නැත්නම් රෝද තුනේම හුලන් අරිනවා.
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93

    අනේ මන්දා බ්‍රෝ. ඔයා ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන පටයි. තමා සිගිති සිතුම් පැතුම් නේ තියනේ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    අනේ මන්දා බ්‍රෝ. ඔයා ජීවිතේ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න තියන පටයි. තමා සිගිති සිතුම් පැතුම් නේ තියනේ.
    තේ හදපු උනුයි බීපු උනුයි ඔක්කොම එකම බෝට්ටුවේ :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    ගේ ඉස්සරහා තෙල් පෝලිම. උදේ ඉදං මිනිස්සු එතන.මනුස්ස කමට හවස 4ට විතර තේ ටිකක් හදලා ඇල්ලුවා. එකෙක් තේ එකක් අරං උගුරක් බිලා සීනි මදි කියලා ආයේ ට්‍රේ එකෙන් තිබ්බා කියහන්කෝ. මට මාර මල. අනික තේ ඉවර උනාම එකෙක් කියනවා තව ඉන්නවලු.ඌ හිතුවද දන්නේ නැහැ මම වේටර් කෙනෙක් කියලා.

    මම කරබාගෙන ගෙදර ආවා. ගෙදර මිනිස්සු ඔක්කොම මට බනිනවා. එයාල එපා කියද්දී තමා මම පණ්ඩිත කමට තේ හදලා ඇල්ලුවේ. කොහොම හරි එයාලට කියලා තව තේ ටිකක් හදා ගත්තා. ඊට පස්සේ එක තේ එකක් අරං හොදට කාරලා මම කෙල ගැහුවා. ඊට පස්සේ gf ටත් කෙල ගහපන් කිවුවා. . ඊට පස්සේ gf ගේ මල්ලිටත් කෙල ගහපන් කිවුවා. ඊට පස්සේ කලවන් කරලා පෙරලා ගිහින් වැඩි සිනි ඉල්ලපු එකාට දුන්නා. ඌ රහයිලු තේ එක . මම හිතින් හිනා වේවි හිටියා.

    අදින් පස්සේ එකෙක්ට සලකන්නේ නැහැ. හොදට මට්ටු උනා. මම බැලුවේ රෑ වෙලා මුට ලොකු ගේමක් දෙන්න. පොර දැන් බිලා ඉන්නේ. උගේ ටෙන්ට් එක බ්ලේඩ් එකකින් කපන්න හිතයි. නැත්නම් රෝද තුනේම හුලන් අරිනවා.

    dharmaya anuwa hithala hitha hadaagamu ban
    "un karana de un geniyayi, umba karana de umba geniyayi"

    K A R A W A L A Y A

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සික් ඩයල් ඔක්කොම එකම නූලක් යටින්
    ekama dayal eke wenas wenas awathara wenna barida?

    .jpg