ගේ ඉස්සරහා තෙල් පෝලිම. උදේ ඉදං මිනිස්සු එතන.මනුස්ස කමට හවස 4ට විතර තේ ටිකක් හදලා ඇල්ලුවා. එකෙක් තේ එකක් අරං උගුරක් බිලා සීනි මදි කියලා ආයේ ට්‍රේ එකෙන් තිබ්බා කියහන්කෝ. මට මාර මල. අනික තේ ඉවර උනාම එකෙක් කියනවා තව ඉන්නවලු.ඌ හිතුවද දන්නේ නැහැ මම වේටර් කෙනෙක් කියලා.
මම කරබාගෙන ගෙදර ආවා. ගෙදර මිනිස්සු ඔක්කොම මට බනිනවා. එයාල එපා කියද්දී තමා මම පණ්ඩිත කමට තේ හදලා ඇල්ලුවේ. කොහොම හරි එයාලට කියලා තව තේ ටිකක් හදා ගත්තා. ඊට පස්සේ එක තේ එකක් අරං හොදට කාරලා මම කෙල ගැහුවා. ඊට පස්සේ gf ටත් කෙල ගහපන් කිවුවා. . ඊට පස්සේ gf ගේ මල්ලිටත් කෙල ගහපන් කිවුවා. ඊට පස්සේ කලවන් කරලා පෙරලා ගිහින් වැඩි සිනි ඉල්ලපු එකාට දුන්නා. ඌ රහයිලු තේ එක . මම හිතින් හිනා වේවි හිටියා.
අදින් පස්සේ එකෙක්ට සලකන්නේ නැහැ. හොදට මට්ටු උනා. මම බැලුවේ රෑ වෙලා මුට ලොකු ගේමක් දෙන්න. පොර දැන් බිලා ඉන්නේ. උගේ ටෙන්ට් එක බ්ලේඩ් එකකින් කපන්න හිතයි. නැත්නම් රෝද තුනේම හුලන් අරිනවා.