Questions Duplicate book වාහන උදවු

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    bump

    මාර්ක්ට් එක අඩු එක ඇරුනම one day දාන්න බෑ කියලා අහලා තියෙනවා හරියටම දන්නේ නෑ..ගොඩක් අය ගන්න මැලියි ඩුප්ලිකේට් පොත් තියෙන වාහන විකුන්න අමාරුයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    wikunanda amaru eka thama thiyenne.naththn duplicate potha wahana codition hodai.athin atha gihin nane wadiye.math langadi gatta corona ct 190 ekak.padinna gatte pothath harawenda damma.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    poddak hoyala balala ganna one. samaharu oya poth wena wahana walata thiyala thiyenawa. naththan ugas thiyala thiyenawa. a wage case ekak set unoth baduth na. nadu thamai. auction walin wage gaththuwanam awlak na. broker kenek set karagaththoth oya jilmart hariyatama danaganna puluwan
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Original පොත හම්බුනොත් මොකද කරන්න පුලුවන්
    ඩුප්ලිකේට් එක ගත්තට පස්සේ මොකුත් කරන්න බෑ... විකුණන්න ගියහම වදේ.. වන් ඩේ ට්‍රන්ස්ෆර් බෑ.. එච්චර තමා ඉතින්..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    වන්ඩේ ට්‍රාන්සර් දාන්න බෑ.
    ලීසිං කම්පැණි වලින් ලීසින් දෙන්නෙ නෑ.

    poddak hoyala balala ganna one. samaharu oya poth wena wahana walata thiyala thiyenawa. naththan ugas thiyala thiyenawa. a wage case ekak set unoth baduth na. nadu thamai. auction walin wage gaththuwanam awlak na. broker kenek set karagaththoth oya jilmart hariyatama danaganna puluwan
    මේ කේස් එක නිසා තමයි වන් ඩේ දාන්නත් බැරි.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    market එක අඩු වෙනවට
    mata kenek keewa
    lankaawe unta pissu kiyala me duplicate pothak thiyanawa nam
    original ekata wadaa sure lu
    eeth ithin lankaawe unge manasika mattama hadanna bee

    maraket adu wena eka gannakotath ee aduwa waasiyak nisaa loku wenasak enne ne
    aula thiyenne ganna kemathi wena pirisa adui

    මොනවද තියෙන අවුල්
    wena deewal danne ne saho
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    mata kenek keewa
    lankaawe unta pissu kiyala me duplicate pothak thiyanawa nam
    original ekata wadaa sure lu
    eeth ithin lankaawe unge manasika mattama hadanna bee

    maraket adu wena eka gannakotath ee aduwa waasiyak nisaa loku wenasak enne ne
    aula thiyenne ganna kemathi wena pirisa adui

    wena deewal danne ne saho
    ඔවු මේ කතාව හරි තමයි.

    හැබැයි දෙවෙනි පොතට ලීස් දෙන්නෙ නැති එකනං ලොකු අවුලක්. මොකද ලංකාවෙ ගොඩක් අය පුරුදුවෙලා තියෙන්නෙ ලීස් දාල වාහන ගන්න...

    අනික ගන්නවනං කවදාවත් ඕපන් පේපර්ස් ගන්න හොඳ නෑ. ඕවුනර් කෙනෙක්ගෙන්ම ගන්න ඕනෙ. මොකද ඩුප්ලිකේට් පොත් හොරට හදල ජිල්මාට් දානව. ඔය හේතු නිසා තමයි මාකට් අඩුවෙන්නෙ.....
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    ඔවු මේ කතාව හරි තමයි.

    හැබැයි දෙවෙනි පොතට ලීස් දෙන්නෙ නැති එකනං ලොකු අවුලක්. මොකද ලංකාවෙ ගොඩක් අය පුරුදුවෙලා තියෙන්නෙ ලීස් දාල වාහන ගන්න...

    අනික ගන්නවනං කවදාවත් ඕපන් පේපර්ස් ගන්න හොඳ නෑ. ඕවුනර් කෙනෙක්ගෙන්ම ගන්න ඕනෙ. මොකද ඩුප්ලිකේට් පොත් හොරට හදල ජිල්මාට් දානව. ඔය හේතු නිසා තමයි මාකට් අඩුවෙන්නෙ.....
    50% - 60% athara denawa machan danna widihata leasing
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ලීසිං දෙනවා (නොර්මල් වාහෙකට දෙන ගානට වඩා අඩුවෙන් දෙන්නේ) වන් ඩේ ට්‍රාන්ස්ෆර් බෑ කියල කියන්නේ නොර්මල් ට්‍රාන්ස්ෆ දැම්මත් කල් යනවලු.

    මාර්කට් නම් අඩුයි. විකුනන්න ගියාම එපා වෙනව. දුවන්න තමයි ගන්නේ එත් සදාකල් නෙවි නේ එක්කෝ හදිසියකට විකුනන්න උනොත් ලේසියෙන් දෙන්න බෑ පට්ට මාකට් වාහනයක් උනත්.

    මං නං කියන්නේ ගන්නම ඕනා නං ලියාපදිංචි අයිතිකරයගෙන්ම ගන්න ඕපන් පේපස් නම් ගන්න එපා ලොවෙත්. ගේම් දීල ඩුප්ලිකේට් පොත ගත්ත වාහනත් තීනවා.

    එක පාරක් මේ හරියේ පොරක් අහු වෙලා තිබ්බා ජීප් එකකට පොත ඩුප්ලිකේට්. අරං මාස 6ක් විතර යද්දී ලියුමක් එනවලු වාහනේ උසාවියට ඉදිරිපත් කරන්න කියල. වික්ක එකා ගේම් කාරයෙක් ඌ වාහන කිහිපයක් විකුණලා පොත් හොරට හදල.

    තියරියට අනුව නම් ඩුප්ලිකේට් කියල පොත දෙන්නේ rmv එකෙන් නිසා එක නිතියනුකුලයි ඔරිජිනල් එක අහෝසියි. කිසිම අව්ලක් නෑ හැබැයි සිංහලු වාහන වලට දෙන ගේම් දන්නවනෙ
    ඔරිජිනල් පොත තියල සල්ලි අරං පොත නැති උනා කියල ඩුප්ලිකේට් එක ගන්නත් පුළුවන්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    01. ඔකෙ කිසිම නීතිමය ගැටලුවක් නෑ. ගොඩක් වෙලාවට ඔක්ශන් වලින් එන වාහන වල ඕක සුලබ තත්වයක්.

    02. ඩුප්ලිකෙට් පොතක් තියන එකක් ගන්නව නන් + ලීසින් දාන්නෙ නැත්නන්, අනිවා දැන් වාහනෙ තියන එකාගෙ නමට ට්‍රාන්සර් ද කියල බලන්න. ඊලගට ඩුප්ලිකෙට් පොත ගන්න පොලිසියෙ දාපු එන්ට්‍රි කොලෙ තියනවද බලන්න. ඊලගට, පොතේ ලොට් අන්කෙ අරන් , නාරාහෙන්පිට ගිහින්, කොපියක් අරන් ඇවිල්ල බලන්න 2 සමානද කියල.
    ඊලගට, පහුගිය ආදායම් බලප්තර අනිවා තියනවද බලන්න දැන් වාහනෙ තියන එකාගෙ නමට. ලීස්න් එකක් දාන්ව නන්, මේව ගැන වද වෙන්න ඕන නෑ. වඩා හොදයි ලීස් එකක් දානව නන්, සින්හලුන්ගෙ වැඩ නිසා

    03. ලීසින් දෙනව, 50% වගේ.

    04. වන් ඩේ ට්‍රාන්සර් දානවා
    එක - වර්තමාන අයිතිකාරය උබත් එක්ක එන්න ඔනෙ නාරාහෙන්පිට

    හෝ

    දෙක - නාරාහෙන්පිට ඔපිස් එකෙ, අදාල වාහන කැටගරිය බාර කොමා, ඩොකියුමන්ට්ස් ටික බලල සෑහීමකට පත් වෙනව නන්.
    ( මෙහෙම සයිට් එකෙත් තියනව, එත් මේ කියන්න, කොමා උබල අදුරන එකෙක්, හො එතන කවුරු හරි උබල අදුරනව නන් කියන එක )

    05. ඩුප්ලිකෙට් පොත් තියන වාහන සාමාන්‍යෙන් පට්ට ගහල නෑ ( ගොඩක් එවුන් දන්නෙ පොත බලන්න දන්නෙ නෑ, ඩුප්ලිකෙට් කියල දැන ගත්ත ගමන් කාටහරි කීයට හරි දීල දානව )

    06. මේ ඉලව් රටේ, වාහනෙට වඩා, කොල කෑල්ල වටිනව. එ නිසා ඩුප්ලිකෙට් වාහන් ගන්නව නන්, අඩු වට ගන්න.
    උබ හරි මිලට ගත්ත කියල, හරි මිලටම දෙන්න්ම බැරි වෙන්න පුලුවන්.

    07. ඩුප්ලිකෙට් වාහනෙ, පොත පස්සෙ හම්බුනත් වැඩක් නෑ

    -------

    අපේ පියා ගාව තිබ්බ L200 එකක්. වැවිලි සමාගමකින් ගත්තෙ, සාමාන්‍ය ගානට වඩා ලක්ස 4ක් අඩුවෙන් ගත්ත.
    සිරා බාන්ඩෙ. Mitsibishi L200 1997, Turbo 4D56

    අපි One day දාගත්ත, අපෙන් ගත්ත එකා ලීසින් දාල ගත්තෙ UB Finance එකෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    50% - 60% athara denawa machan danna widihata leasing
    නෑ මචං. මගෙ කලින් ඩුප්ලිකේට් පොතක් එක්ක වාහනයක් තිබුණෙ. ඒක විකුණන කොට ලීසින් ගන්න පුලුවන්ද කියල බැලුව.
    පීපල්ස් ලීසිං, lolc දෙකෙන්ම ඩුප්ලිකේට් වලට දටන්නෙ නෑ කියුව...

    අපේ පියා ගාව තිබ්බ L200 එකක්. වැවිලි සමාගමකින් ගත්තෙ, සාමාන්‍ය ගානට වඩා ලක්ස 4ක් අඩුවෙන් ගත්ත.
    සිරා බාන්ඩෙ. Mitsibishi L200 1997, Turbo 4D56

    අපි One day දාගත්ත, අපෙන් ගත්ත එකා ලීසින් දාල ගත්තෙ UB Finance එකෙ
    ඔය කොයි කාලෙද මචං.
    දැන් වන්ඩේනං කොහොමත් දෙන්නෙ නෑ. ලීසිං සීන් එකත් කම්පැණි දෙක තුනකින් මම අහල බැලුව දෙන්නෙ නෑ කිවුව.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    04. වන් ඩේ ට්‍රාන්සර් දානවා
    එක - වර්තමාන අයිතිකාරය උබත් එක්ක එන්න ඔනෙ නාරාහෙන්පිට

    හෝ

    දෙක - නාරාහෙන්පිට ඔපිස් එකෙ, අදාල වාහන කැටගරිය බාර කොමා, ඩොකියුමන්ට්ස් ටික බලල සෑහීමකට පත් වෙනව නන්.
    ( මෙහෙම සයිට් එකෙත් තියනව, එත් මේ කියන්න, කොමා උබල අදුරන එකෙක්, හො එතන කවුරු හරි උබල අදුරනව නන් කියන එක )

    07. ඩුප්ලිකෙට් වාහනෙ, පොත පස්සෙ හම්බුනත් වැඩක් නෑ

    dan one day daanna ba duplicate.

    original eka passe hambunoth eke thiyena owner ekka gihin RMV eken apahu original ekak ganna puluwan.
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඔය කොයි කාලෙද මචං.
    දැන් වන්ඩේනං කොහොමත් දෙන්නෙ නෑ. ලීසිං සීන් එකත් කම්පැණි දෙක තුනකින් මම අහල බැලුව දෙන්නෙ නෑ කිවුව.
    2017 wage.

    Coma wa talk karala balanna one, athel support eke innawa nan lesiy. Anyway DMT site eke balanna. Mehema athi.

    The Certificate of Registration shall be Original (First Copy). However the one day service could be offered even for a Duplicate Certificate of Registration if the Deputy/Assist Commissioner in charge is satisfied with the available information
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    නෑ මචං. මගෙ කලින් ඩුප්ලිකේට් පොතක් එක්ක වාහනයක් තිබුණෙ. ඒක විකුණන කොට ලීසින් ගන්න පුලුවන්ද කියල බැලුව.
    පීපල්ස් ලීසිං, lolc දෙකෙන්ම ඩුප්ලිකේට් වලට දටන්නෙ නෑ කියුව...

    ඔය කොයි කාලෙද මචං.
    දැන් වන්ඩේනං කොහොමත් දෙන්නෙ නෑ. ලීසිං සීන් එකත් කම්පැණි දෙක තුනකින් මම අහල බැලුව දෙන්නෙ නෑ කිවුව.
    Leasing denwa machn masekata wage kalin man gatta ekata 50% gnda puluwan qwa.mn nn leasing damme na.eth gnda puluwan :)
     
    • Wow
    Reactions: PHBhagya

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    ඕපන් පේපර්ස් 2 පොත තියෙන එකක් සෙට් උනා. මේක ගන්නවා නම් කොහොමද බලන්න ඕන ගයිස්? මොනාද හොයන්න ඕන? කට්ටිය කියනවා ලිස් දෙන්නේ නෑ රොබරි දිපුව කියලා. ලිස් එක දෙන්නේ නැද්ද? නඩු තියෙන එකක් ද වගේ දේවල් හොයන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: PHBhagya