VITS Smart Stop Compatible Battery 🚗

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං මගේ ගාව තියෙන්නෙ Vitz 2014 Smart Stop car එකක්. Battery එක replace කරන්න වෙලා තියෙන්නෙ. Amaron 60AH Smart Stop Compatible battery එකක් හොයනව කොහෙවත් නෑනෙ ගන්න. කට්ටිය දන්න තැනක් තියෙනවද?

    battery 1.jpg

    daasdasd.jpg

    (කලින් තිබ්බ බැටරියෙ photo එකක් මේ තියෙන්නෙ. හැබයි ඒක start stop compatible එකක් නෙමෙයි)
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,530
    6,400
    113
    Oya smart stop eka hena wathayak ne bn ... mama nm off karagenama thamayi yanne ...
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,403
    1,781
    113
    Bangkok
    එහෙම අවුලක් නෑ මචං. Compatible battery එකක් නම් දාගන්න ඕනෙ.
    හොන්ඩ නම් මෙහෙ ඉන්න ඔටෝ-ස්ටොප් තියන එවුන් බැන බැන අවුරුදු එකහමාරෙන් බැටරි මාරුකරනව.

    පුළුවන් නම් ස්ටොප්-ස්ටාර්ට් බැටරි / අයි-ස්ටොප් බැටරි කියල අහල බලපන් Exide/Yuasa ඩීලර් කෙනෙක්ගෙන්

    බැටරි ට්‍රේ එකේ ඉඩ තියනවනම් අප්-සයිස් කරල ගනින් අලුත් බැටරි එක 65-75AH (අප්-සයිස් කරද්දි බැටරි එක ටිකක් ලොකු වෙයි)
     
    Last edited:

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    හොන්ඩ නම් මෙහෙ ඉන්න ඔටෝ-ස්ටොප් තියන එවුන් බැන බැන අවුරුදු එකහමාරෙන් බැටරි මාරුකරනව.

    පුළුවන් නම් ස්ටොප්-ස්ටාර්ට් බැටරි / අයි-ස්ටොප් බැටරි කියල අහල බලපන් Exide/Yuasa ඩීලර් කෙනෙක්ගෙන්

    බැටරි ට්‍රේ එකේ ඉඩ තියනවනම් අප්-සයිස් කරල ගනින් අලුත් බැටරි එක 65-75AH (අප්-සයිස් කරද්දි බැටරි එක ටිකක් ලොකු වෙයි)
    Thanks for the info machan.. Exide එක නම් තියෙනව කිවුව. 67,000/= වෙනව.. Amaron එකක් තමයි හෙවුවෙ. නැති වුනොත් Exide එක ගන්නව.. ගාන තමයි අවුල්. Normal amaron එකත් 44,000/=ක් වෙනව.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,403
    1,781
    113
    Bangkok
    Thanks for the info machan.. Exide එක නම් තියෙනව කිවුව. 67,000/= වෙනව.. Amaron එකක් තමයි හෙවුවෙ. නැති වුනොත් Exide එක ගන්නව.. ගාන තමයි අවුල්. Normal amaron එකත් 44,000/=ක් වෙනව.
    ද ෆක්? රුපියල් හැටදාහක් වෙනවද බන් බැටරි එකක් :o
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Thanks for the info machan.. Exide එක නම් තියෙනව කිවුව. 67,000/= වෙනව.. Amaron එකක් තමයි හෙවුවෙ. නැති වුනොත් Exide එක ගන්නව.. ගාන තමයි අවුල්. Normal amaron එකත් 44,000/=ක් වෙනව.
    හැමිනාස් කිව්වලු... යකෝ 67,000/= ක්... :o
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,662
    1
    4,514
    113
    Matale
    හැමිනාස් කිව්වලු... යකෝ 67,000/= ක්... :o
    මම amaran එක දැම්මේ 11,800 ට වගේ මතක විදිගට 2018 දී. තවම ඒකෙන් දුවනවා හෙට අනිද්දා 40,000 දෙන්න වෙනවා කියල හිතනකොට ඇඩේනව
     
    • Wow
    Reactions: chirantha19890821