kohomada dagnne..kiypnතොට මොන proද කලුවෝ
ඔන්න ඔහේ W11 home එකක් දාගනින්
ඇත්තටම home license එක ඇති බන්, ඒක free නේ
https://www.microsoft.com/en-us/software-download/windows11kohomada dagnne..kiypn
11 ද use කරන්නේ මචන් 10 වලට වඩා හොඳයි වගේ නෙහ්?
Slow wage danenwa11 ද use කරන්නේ මචන් 10 වලට වඩා හොඳයි වගේ නෙහ්?
Link ewpnමන් වින්ඩෝස් 10 ඇක්ටිවේට් කලෙ github එකෙන් ඊයෙ 10 ගැහුවා auto activated
github බලන්න
Ekak diynMage msdn subscription ekata keys 10k thiyanawa.