ඇයි පැතුම්

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කර්නර් ගේ ගිණුමට සල්ලි එන්න බැරිද ? නාගනන්දගේ ගිනුමටත් ආවනේ….බැසිල්ගේ ගිණුමේ කීයක් තියනවද ?

    ඩේසි ආච්චිගේ මැණික් මල්ල නෙමෙයිනේ.අවේ කොහොමද කියල පැතුම් කියයි.🖖
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මොකද වෙලා තියෙන්නේ? උගේ එකවුන්ට් එකට සල්ලි දාල කියල පොලිසිය හොයාගෙනද?
    දැම්මත් අදාළ නෑනේ නේ ? අරගල කරන්න සල්ලි ඕනේ නේ….ඕව නිකන් කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ.
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    දැම්මත් අදාළ නෑනේ නේ ? අරගල කරන්න සල්ලි ඕනේ නේ….ඕව නිකන් කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ.
    සල්ලී ගියපු කොනක උබ ඉන්නවා නේද?
    🤣🤣🤣🤣🤣

    ඔව් ඔව් මම ඉන්දික සිරිසේන,
    සිංහබාහූ
    මාව ෆේමස් කරපන් මචං...
    එකස්පෝස් කරපන් මචං...
    🤣🤣😂🤣🤣

     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දැම්මත් අදාළ නෑනේ නේ ? අරගල කරන්න සල්ලි ඕනේ නේ….ඕව නිකන් කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ.
    hamoma ithin uba wage nemeyine
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    කර්නර් ගේ ගිණුමට සල්ලි එන්න බැරිද ?
    උත් එක්ක ප්‍රශ්න තියෙන්නේ පුළුවන්.
    හැබැයි පොර සල්ලි බලාගෙන අරගලය කරපු කෙනෙක් නෙමේ.
    එක පැහැදිලිව කියන්න ඕන
     
    • Like
    Reactions: dj_risi

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    hamoma ithin uba wage nemeyine
    උත් එක්ක ප්‍රශ්න තියෙන්නේ පුළුවන්.
    හැබැයි පොර සල්ලි බලාගෙන අරගලය කරපු කෙනෙක් නෙමේ.
    එක පැහැදිලිව කියන්න ඕන
    ඇත්ත ඇත්ත

    සල්ලී ගියපු කොනක උබ ඉන්නවා නේද?
    🤣🤣🤣🤣🤣

    ඔව් ඔව් මම ඉන්දික සිරිසේන,
    සිංහබාහූ
    මාව ෆේමස් කරපන් මචං...
    එකස්පෝස් කරපන් මචං...
    🤣🤣😂🤣🤣

    බල්ලෙක්ට ගලක් ගහල කරගත්තු දෙයක් 🤭
    ------ Post added on Jul 29, 2022 at 2:37 PM
     
    • Haha
    Reactions: 2osama

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    බල්ලෙක්ට ගලක් ගහල කරගත්තු දෙයක් 🤭
    ------ Post added on Jul 29, 2022 at 2:37 PM
    භල්ලෝ,
    එහෙම කරන්න එපා මට මම හෝප්ස් තියන් ඉන්නේ...
    කොහොමහරි මාව ගොඩ දාපන්...
    මම ඇමති කිට් එකට මෙශමන්ට් එකත් දීලා තියෙන්නේ...

    බල්ලෙක් දාලා හරි උබට වැඩේ සෙට් කරවන්නම්
    උබ සල්ලි වලට වඩා ආස ඒකටනේ
    🤣🤣🤣😂😂😂
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඌට මෙච්චර කල් හුගක් අය සල්ලි දුන්නා. මමත් දීලා තියෙනවා. හෑබෑයි ඌ වන්චා නම් කලේ නෑ මෙච්චර කාලෙකට. බුවා ගේ ගෙවල් තියෙන්නේ අපේ පෑත්තේ. ඕකා චන්දේ කලේ වාහනේ විකුණලා. උගේ වයිෆ් වුනත් රස්සාව හරියට කරන මනුස්සයෙක්. ඕකට සින්ගා වල හොද ට හම්බ කරන්න පුලුවන් කම තියෙද්දි තමා මෙහේ ආවේ. කෑම්පස් අවුට් වුන ගමන් යුද්ධෙට ගිය ඩොකෙක්. උගේ සමහර අදහස් මෝඩ වුනාට නාමල්ලා වගේ බල්ලෙක් නෙමේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    පැතුම් කර්නල් ගේ මල්ලිගෙ ඕස්ට්‍රේලියා Account එකට සල්ලි දාගෙන තියෙන්නේ
    පැතුම් කියන්නේ සුපිරි කපටියෙක් 🤩
     
    Last edited:
    • Like
    Reactions: nicjosh83

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    දෙමළ උන් හොයන මේ ජොබ් එකටත් කොන්ටින්ගෙන් සල්ලි කියක් වැටෙනවද හොයල බලන්නේ කව්ද 🤞


    xXpvwn3.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පැතුම් කර්නර්ගේ ගිණුමට සල්ලි දාන්න පුලුවන්. ඒක හංගපු දෙයල් නෙමේ. ඔබටත් තියනවා නම් ඩොලර් වලින් මුදල් දාන්න පුලුවන්
     
    • Dislike
    Reactions: rasidass