Heta idan last digit system nadda

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,071
    36,078
    113
    කෑගල්ල
    Ehenam ubalata sorry. QR nathi untath gahai me yana widiyata

    මොන QR ද ට වුමේ චණ්ඩි පළමුව, පොලිසිය දෙවනුව, රෝහලේ උන් තෙවනුව, පෝලිමේ උන් අන්තිමට. මේවා හරි සමගියෙන් වෙන වැඩ.​

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස

    මොන QR ද ට වුමේ චණ්ඩි පළමුව, පොලිසිය දෙවනුව, රෝහලේ උන් තෙවනුව, පෝලිමේ උන් අන්තිමට. මේවා හරි සමගියෙන් වෙන වැඩ.​

    කෝ හාමුදුරුවෝ නෑනේ ලිස්ට් එකේ.දානෙට වඩින ගමන් කියලා කෙලින්ම ශෙඩ් එකට වඩිනවා