සතියකට ලීටර් 10ක් ත්රී විල් එකකට මදි. මේක ඇයි මංදා මිනිස්සු තේරුම් ගන්නේ නැත්තේ.
නිකමට බැලුවොත් පෝලිමේ ඉන්න ලීටර් බාගයක් වගේ යනවා. පෝලිමේ නිවුටල්ම යන්න බැහැනේ කඳු එහෙම සෙට් වෙනවා. තල්ලු කරන්න එන්න කියන්නත් බැහැ මිනිස්සුන්ට. ඒ අයත් හාමත් වෙලා ඉන්නේ.
එතකොට ගෙදර වැඩ වලට ලීටර් 1ක් වගේ වැය වෙනවා කියලා හිතමු. ඇත්තටම මීට වඩා යනවා මොකද කඩේකින් බඩුවක් උනත් අපිට මාසෙකට හරියන්න ගෙනත් තියාගන්න පුළුවන් වත්කමක් නැහැ.
පාක් එකට යන්නයි එන්නයි තව ලීටර් බාගයක් අයින් කරමු.මොකද උදේ යද්දී හෝ හවස එද්දී හයර් සෙට් වෙන්නේ නැහැනේ. දවල්ට කන්න ගෙදර එන එක අත ඇරලා දාමු. වතුර එකක් බීලා හිටිය හැකි.
එතකොට හයර් යන්න ලීටර් 3යි ඉතුරු. මේ ලීටර් තුනෙන් කදු පැති වල ෆස්ට් එකේ යන්න ඕනේ.ඔය යන අතර තුර පාරේ බ්ලොක් එකක් සෙට් වෙලා තෙල් පිච්චෙන්න පුළුවං. ලීටර් තුනක් නිසා දුර හයර් ඔක්කොම නවත්තන්න වෙනවා.
පොඩි දුර හයර් එකක් ගියත් එද්දී තව කෙනෙක් සෙට් වෙන්නේ නැහැනේ බොහෝ දුරට. ගියපු තැන ඉන්නත් බැහැ එහේ පාක් වලින් කේස් දානවා.එතකොට ආයේ පාක් එකට එද්දී එතන තෙල් ටික අපතේ යනවා.
දැන් තේරෙනවා ඇතිනේ ලීටර් තුනෙන් අපි මොනවා කරන්නද කියලා. මේ ලීටර් තුන 1000හා ගානේ විකුණලා සතියට 3000ක් හොයන්න එක තමා එකම විසදුම. ඒකත් සාර්ථක නැහැ දැං පෙට්රල් තියෙන නිසා.
අනික තව සමහරු කියනව අපි 1km 250ක් ගන්නවා කියලා. එහෙම ගත්තාම මිනිස්සු නගිනවද? අනික මනුස්සයෙක්ගේ මූණ බලං එහෙම අසාධාරණ ගානක් කිවහැකි ද? එහෙම කරන අය ඇති සුවල්ප ප්රමාණයක් .
කාර් වලට ලීටර් 20ක් මොකටද? එයාලට ලීටර් 5ක් ඇතිනේ ගෙදර වැඩ ටික කරගන්න. Office එකට/ඉස්කෝලෙට බස් වල යන්න පුළුවං ඒ අයට.
අපිට බස් ඒකේ යන්න බැහැනේ මේක අපේ රස්සාව. අපිට වෙන විකල්ප නැහැ. ඒ නිසා අපිට ලීටර් 8ක් වත් ඕනේ.
අපි මෙහෙම ඉල්ලීම් කරන්නේ තව දවස් කිහිපයක් විතරයි. අපේ ඉල්ලීම් වලට ඇහුම් කම් නොදුන්නොත් අපිත් අරගලයක් පටන් ගන්නවා.
QR කේත ක්රමය අති සාර්ථක බව අපි දන්නවා. අපිට මේ ප්රමාණය මදි උනත් හැමොටම ටිකක් හරි ගන්න පුලුවන් මේ ක්රමේ නිසා . මේ අර්බුදය අවස්තාවාදී නොවී සදාරනව තෙල් බෙදා ගන්න අපිත් කැමැති. ඒත් ලීටර් 5කින් අපි කොහොමද පවුලක් නඩත්තු කරන්නේ .
අනික තමා අපිට මඩ ගහන්න එපා.හැම ත්රී විල් කාරයම එක වගේ නැහැ.පාර්ක් වල නවත්තගෙන වටේම ඕප දූප හොය හොය ගෑනියෙකුට පාරෙ යන්න නැහැ කුපාඩි කතා කියන, මාර්ග නීති කඩන, අශීලාචාර , මැර , තක්කඩි ත්රීවීලර් වලට අපිත් කැමැති නැහැ.
අපි මහන්සි වෙලා තමා කීයක් හරි හොයා ගන්නේ. අපි කාලකන්නි නෙවේ.කාලකන්නි කිසිම වැඩක් නොකර පින් පඩි ගන්න රජයෙ සේවකයෝ.
බුදු සරණයි

Last edited: