Daraz kalakanni REFUND denne na

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    Man nam items godak aran thiyenawa loku aulak na
    Samsung 55 inch TV,samsung refrigerator, samsung galaxy watch, xiaomi note 10,Panasonic 32" TV,spring mattress wage aran thiyenawa hoda discount hambawla thiyenawa electricity, dialog bill pay karanneth daraz haraha 12% discount oya okkotama labuna me parath car ekata engine oil gaththa service station ekata wada 12k adui dan miris kudu pawa gaththe meken ewath adui
    TV ekak nam eka parak kadila awa ekata Un full refund kala
    Godak aya meken item ekak buy karanna danne na matanam mehe thiyena hodama site eka meka
     
    Last edited:
    • Like
    Reactions: divoomdelux

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mama usually Daraz eka godak use karanawa, ada wenakal awulak wela nehe, monthly genawa monawahari,, babata one badu pawa genawa, damaged items ewapu awastha tynwa e welawata mama mulinma personaly seller ekka chat karala agreement ekakata awilla refund req karanwanam eka krnawa, nethna, replacement karagannawa,, ada wenakal smoothly una okkoma.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Lucky you. Read these and take your own risk.
    https://www.trustpilot.com/review/daraz.lk
    මචන් මම දැනට ලක්ෂ 5ක් විතර පන්නල බඩු අරන් තියනවා. කියන්න තරම් අව්ලක් උනේ නැහැ.

    අව්ලක් ගිය තැනක් තිබ්බ. මම හයි ස්පීඩ් ගෙනුයින් මෙමරි කාර්ඩ් එකක් order කරා එක පාරක් මගේ goPro එකට.

    එතකොට එක 10 000 ගානක් වගේ තිබ්බේ. card ඔෆෙර් එකක් ඇවිත් 9000 ගානකට ගත්ත. අපේ ගෙවල් පැත්තේ ඩිලිවරි කරන එකා එක නැති කරලා. මාසයක් විතර ගිහින් daraz එකේ කස්ටමර් කෙයාර් එකෙනුත් මට කතා කරල apologias කරලා refund කරා. මම ට්‍රයි කරේ refund එක ගන්නේ නැතුව same item එක ගන්න. මොකද මාසකෙට පස්සේ බලද්දී අර same item එක 12 000 ගානක් වෙලා.

    කොහොම හරි අන්තිමට daraz එකෙන් මට refund කරා. refund කරනවා කියලම කියපු දවසේ ඉඳල දවස් 4න වගේ refund එක ඇවිත් තිබ්බ.

    refund එක අවට පස්සේ මම අලුතෙන් ආයේ ඔර්ඩර් එකක් same sellartgenma දාල ගෙන්න ගත්ත. මගේ දවස් 30ක් නාස්ති උන එකයි 3 000ක් විතර වැඩිපුර මට දෙවැනි පාර ගෙවන්න උන එකයි තමයි අව්ල.

    මම අරන් තියන ඒවගේ හැටියට ඔහොම චෝර කෙස් එකක් උන පලවෙනි පාර. වෙන කිසිම අව්ලක් වෙලා නැහැ.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,772
    113
    - උඩරට -
    අර ඉලෙක්ට්‍රොනික් බයිසිකල් එකවත් දිනා ගන්න පුළුවන් වෙයි කියලා 🤣 හිත හදා ගනින් බන්
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Man nam items godak aran thiyenawa loku aulak na
    Samsung 55 inch TV,samsung refrigerator, samsung galaxy watch, xiaomi note 10,Panasonic 32" TV,spring mattress wage aran thiyenawa hoda discount hambawla thiyenawa electricity, dialog bill pay karanneth daraz haraha 12% discount oya okkotama labuna me parath car ekata engine oil gaththa service station ekata wada 12k adui dan miris kudu pawa gaththe meken ewath adui
    TV ekak nam eka parak kadila awa ekata Un full refund kala
    මචන් ඔය රිලෝඩ් වලට 10% ගන්නේ කොහොමද බන් ? මට එකම එක පාරයි ඕක සෙට් උනේ. පස්සේ සෙට් උනෙම නැහැ. මොකක් හරි සිලෙක්ට් කරගත්ත දවසකද ගෙවන්න ඕනේ ?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,404
    1,434
    113
    IN THE INTERNET
    මචන් ඔය රිලෝඩ් වලට 10% ගන්නේ කොහොමද බන් ? මට එකම එක පාරයි ඕක සෙට් උනේ. පස්සේ සෙට් උනෙම නැහැ. මොකක් හරි සිලෙක්ට් කරගත්ත දවසකද ගෙවන්න ඕනේ ?
    Man nam reload dala na dialog 4G postpaid ekata thama dala thiyenne ekatanam labenawa 12%
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Man nam reload dala na dialog 4G postpaid ekata thama dala thiyenne ekatanam labenawa 12%
    හරි බන්. මම බලන්න. උන් දල තියනවා රිලෝඩ් වලට 10%ක් දෙනවා කියල. හම්බ උනේ එක පාරයි.