මගේ යාලුවෙක්ගෙ වාහනයක් බං. මට කිව්වා රෙජිස්ටර් කරන්න උදව්වක් දෙන්න කියලා. උගෙ නම්බරේ ගහල OTP එක අරගෙන අන්තිමට වාහනේ චැසි නම්බර් එක ගහපුවාම කියනවා already registered කියල. ඒ නම්බරේ ගහල log වෙන්න ගියපුවාම කියනවා number not found කියල.
මොකද බං කරන්නේ?
මොකද බං කරන්නේ?