Fullpass උදව්වක්

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    මගේ යාලුවෙක්ගෙ වාහනයක් බං. මට කිව්වා රෙජිස්ටර් කරන්න උදව්වක් දෙන්න කියලා. උගෙ නම්බරේ ගහල OTP එක අරගෙන අන්තිමට වාහනේ චැසි නම්බර් එක ගහපුවාම කියනවා already registered කියල. ඒ නම්බරේ ගහල log වෙන්න ගියපුවාම කියනවා number not found කියල.

    මොකද බං කරන්නේ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    ena error eka mokakda ? vehicle eka already registered da, neththam e number ekata vehicle ekak ekak registered da bn
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,117
    31,873
    113
    මගේ යාලුවෙක්ගෙ වාහනයක් බං. මට කිව්වා රෙජිස්ටර් කරන්න උදව්වක් දෙන්න කියලා. උගෙ නම්බරේ ගහල OTP එක අරගෙන අන්තිමට වාහනේ චැසි නම්බර් එක ගහපුවාම කියනවා already registered කියල. ඒ නම්බරේ ගහල log වෙන්න ගියපුවාම කියනවා number not found කියල.

    මොකද බං කරන්නේ?
    options thunak thiyanawa neda?

    -chassis no
    -revenue license no
    -business reg no

    revenue license no eken nam hari giya
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මගේ යාලුවෙක්ගෙ වාහනයක් බං. මට කිව්වා රෙජිස්ටර් කරන්න උදව්වක් දෙන්න කියලා. උගෙ නම්බරේ ගහල OTP එක අරගෙන අන්තිමට වාහනේ චැසි නම්බර් එක ගහපුවාම කියනවා already registered කියල. ඒ නම්බරේ ගහල log වෙන්න ගියපුවාම කියනවා number not found කියල.

    මොකද බං කරන්නේ?
    වෙන number එකකට register වෙලා
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    options thunak thiyanawa neda?

    -chassis no
    -revenue license no
    -business reg no

    revenue license no eken nam hari giya
    Chassis No and revenue license no දෙකෙන්ම බැලුවා. Same results

    Call 1919
    1919 not answering
    ------ Post added on Aug 1, 2022 at 9:11 PM

    It's fuel මචන්
    Sorry machan, mistake 1k wela hadissiyata
    ------ Post added on Aug 1, 2022 at 9:11 PM

    ena error eka mokakda ? vehicle eka already registered da, neththam e number ekata vehicle ekak ekak registered da bn
    Register වෙන්න හදනකොට already registered කියනවා. Log වෙන්න හදනකොට ඒ නම්බර් එක register නෑ කියනවා.
    ------ Post added on Aug 1, 2022 at 9:13 PM

    විසඳුමක් නැද්ද?
    ------ Post added on Aug 2, 2022 at 7:48 AM
     
    • Sad
    Reactions: jhnnwp