උඹලා උයනවද

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මම තමා අද බත් ඉවේ
    තව පරිප්පු තෙල් දාලා, කරවල බැදලා, බිත්තර තැම්බුවා..

    අරය දඹළ මැල්ලුමක් හැදුවා.

    ආතල් තමන් උයපු දෙයක් කද්දි... වෙනම රසක්
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Screenshot_20220802-122652.png
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    පට්ට.

    උයන එක මහ වැඩක් නෙවෙයි. කපන කොටන එකට තමයි වෙලා යන්නේ..
    නාසි, fried rice, BBQ, කොත්තු, chicken, pork, mutton etc.. ඕන එකක් හදන්න පුළුවන් මටත් දැන්..



    ඔය කොහිල, පොලොස් වගේ ඒවා නං හදල නැ ඉතින්.. 😁