උඹලා උයනවද

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,397
    19,535
    113
    Colombo
    මටත් හොඳටම උයන්න පුලුවන් (අවුරුදු ගානක් බෝඩිම් වල හිටපු එකේ සහ කැම්පස් හොස්ටල් එකේ හිටපුවයෙ ප්‍රතිඵල ලෙස), හොස්ටල් එකේ අපි උයන් කෑවෙ.
    ගෙදර උනත් ඉඳල හිටල උයනවා . මස් වර්ග උයනවා නං කෙලින්ම මට උයන්න කියලා තමයි වයිෆ් කියන්නෙ.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    මටත් හොඳටම උයන්න පුලුවන් (අවුරුදු ගානක් බෝඩිම් වල හිටපු එකේ සහ කැම්පස් හොස්ටල් එකේ හිටපුවයෙ ප්‍රතිඵල ලෙස), හොස්ටල් එකේ අපි උයන් කෑවෙ.
    ගෙදර උනත් ඉඳල හිටල උයනවා . මස් වර්ග උයනවා නං කෙලින්ම මට උයන්න කියලා තමයි වයිෆ් කියන්නෙ.

    කෑම ටිකක් කාලා යන්න එම්නද
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    බාස්මති කාල එපා වෙන්නේ නැද්ද බන් :( අපේ අය්යට සිනි නිසා ඕව හදන්නේ අපේ ගෙදර මට නම් plastic කනවා වගේ
     
    • Like
    Reactions: niranga1989

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බාස්මති කාල එපා වෙන්නේ නැද්ද බන් :( අපේ අය්යට සිනි නිසා ඕව හදන්නේ අපේ ගෙදර මට නම් plastic කනවා වගේ
    සීනි තියෙන අයට බාස්මතී හොඳයිද? මම හිතුවේ මේවත් සුදු හාල් වගේ අවුල් ඇති කියල?
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මම නම් ගොඩක් වෙලාවට හදන්නේ සුප් වර්ග තමයි. නැත්නම් පැස්ටා වගේ ඒවා තමයි. වයිෆ්ට ඕනම කෑමක් මාර රසට හදන්න පුළුවන් ඒ නිසා මට වෙන කවුරු ඉවුවත් ඒ වගේ රස නෑ.
    I can vouch for this.
    @Ryan08 ගේ wife හදන කෑම හරිම රසයි.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මමනම් පොඩි කලේ ඉදලම උයන්න දන්නව බන් ටික ටික. දැන්නම් හැමදාම මම උයන්නේ, දවස් 2 කට පාරක් උයලා Fridge එකේ දානව. සමහර දවස් තියෙනව උයන්න කම්මැලි කමේ බඩගින්නේ ඉන්න දවස්. සමහර Recipe Toutubeඑකෙන් බලනවා. ( Anoma's Kitchen)
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    මට නං බැහැ බන් !ගෙදර අය කොච්චරවත් කියනව උයන්න පුරුදු වෙන්න කියල!තවම බතකුයි පොල් සම්බලකුයි හදා ගන්න බැහැ හරියට!දැන් නං අම්මට උයන්න උදව් කරන ගමන් පොඩ්ඩ පොඩ්ඩ උයන්න ඉගෙන ගන්නවා!
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    මික්ස් රයිස් තමා, එළවලු ඔක්කොම හාල් එකට දැම්මා ලිපේ තිබ්බා කෑවා
    ඕක රසට හදන්න පුළුවන් එළවලු පොඩියට කපල තෙල් ටිකක් දාල බැදලා අරගන්න. එකට ඉඟුරු සුදු ළූණු තෙම්පරාදු කරලා කවලම් කරන්න. මේ ටික බත් එකට දාල කවලම් කරන්න. ෆ්‍රයිඩ් රයිස් එක වගේ. ගොඩක් සුවඳ රස බත් එකක් හදාගන්න පුළුවන්.