මටත් හොඳටම උයන්න පුලුවන් (අවුරුදු ගානක් බෝඩිම් වල හිටපු එකේ සහ කැම්පස් හොස්ටල් එකේ හිටපුවයෙ ප්‍රතිඵල ලෙස), හොස්ටල් එකේ අපි උයන් කෑවෙ.
ගෙදර උනත් ඉඳල හිටල උයනවා . මස් වර්ග උයනවා නං කෙලින්ම මට උයන්න කියලා තමයි වයිෆ් කියන්නෙ.
ගෙදර උනත් ඉඳල හිටල උයනවා . මස් වර්ග උයනවා නං කෙලින්ම මට උයන්න කියලා තමයි වයිෆ් කියන්නෙ.
අපේ අය්යට සිනි නිසා ඕව හදන්නේ අපේ ගෙදර මට නම් plastic කනවා වගේ