ඔව්, එත් තුවාළ වෙලා විඳවන්න කැමති නැහැ. කටට වෙඩි තියාගෙන බේරිලා මූණත් නැතිව ඉන්න එවුන් ගැන කියවල තියෙනවා. උන් විඳවනවා සෑහෙන්න. ගෙදර වඩු වැඩ කරන්න කරන්න මනුස්සයෙක් ආව, ඒ යකා ඇසිඩ් බීල ගල නාලය ඩැමෙජ් වුන එකෙක්, ඇසිඩ් එක නිසා ගළනාලය පටු වෙලා. ඌ කෑම කන්නේ දියර ආහාර විතරයි. ගණකම දේවල් කන්න බැහැ.
ehema un ayet suicide karanna hadanne nadda ban?