ඔලුවට වෙඩි තියාගන්න

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඔව්, එත් තුවාළ වෙලා විඳවන්න කැමති නැහැ. කටට වෙඩි තියාගෙන බේරිලා මූණත් නැතිව ඉන්න එවුන් ගැන කියවල තියෙනවා. උන් විඳවනවා සෑහෙන්න. ගෙදර වඩු වැඩ කරන්න කරන්න මනුස්සයෙක් ආව, ඒ යකා ඇසිඩ් බීල ගල නාලය ඩැමෙජ් වුන එකෙක්, ඇසිඩ් එක නිසා ගළනාලය පටු වෙලා. ඌ කෑම කන්නේ දියර ආහාර විතරයි. ගණකම දේවල් කන්න බැහැ.
    :shocked: ehema un ayet suicide karanna hadanne nadda ban?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    :shocked: ehema un ayet suicide karanna hadanne nadda ban?
    හොස්පිටල් එකේ මාස ගානක් තියාගෙන බෙහෙත් කරනවා නේ? එතකොට ඩිප්රේෂන් ඒවටත් බෙහෙත් කරනවා. එක නිසා කොහොම හරි උන් සර්වයිව් වෙන්න බලන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • හොස්පිටල් එකේ මාස ගානක් තියාගෙන බෙහෙත් කරනවා නේ? එතකොට ඩිප්රේෂන් ඒවටත් බෙහෙත් කරනවා. එක නිසා කොහොම හරි උන් සර්වයිව් වෙන්න බලන්නේ.
    හරියටම මොළේ මැදින් බුලට් එක යන්න තියන්න ඕනෙ
    මං අහල තියෙනව මොළේ වේදනාව දැනෙන සංවේදනයක් නෑ කියල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    හරියටම මොළේ මැදින් බුලට් එක යන්න තියන්න ඕනෙ
    මං අහල තියෙනව මොළේ වේදනාව දැනෙන සංවේදනයක් නෑ කියල
    kawda kiwe, maruna ekada? ehenam atta wenna ati machan..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    හරියටම මොළේ මැදින් බුලට් එක යන්න තියන්න ඕනෙ
    මං අහල තියෙනව මොළේ වේදනාව දැනෙන සංවේදනයක් නෑ කියල
    කොහොමත් ඔලුවට වෙඩිල්ලක් ට්ජිබ්බට වේදනාව දැනෙනව අඩුයි. හැබැයි මොළේ වැදගත් ඒරියා එකක් ඩැමේජ් වෙන්න තියන්න වෙනවා. නැත්නම් ඔලුව තුවාල වෙලා බේරෙනවා. එහෙම බේරිච්ච උන් ඕනතරම් ඉන්නවා. සමහරුන්ගෙ ජීවිතම ඉවරයි. තව සමහරුනට එහෙම දෙයක් උනාද කියලවත් ගානක් නෑ.
     

    Sen-lu

    Well-known member
  • හරියටම මොළේ මැදින් බුලට් එක යන්න තියන්න ඕනෙ
    මං අහල තියෙනව මොළේ වේදනාව දැනෙන සංවේදනයක් නෑ කියල
    තියාගෙන බලල එහෙමද කියල අපිටත් දැනගන්න ත්‍රෙඩ් එකක් දාපං.
     
    • Haha
    Reactions: Ryan08

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    තුවක්කුවක් හොයල දෙන්න... කරල බලල කියන්නං... මට ඔය චුට්ටි තුවක්කු වලට ආස නෑ හැබැයි..
    එක පාර ගැම්මට තියාගන්න අඩුම තරමෙ කාල තුවක්කුවක්වත් ඕනෙ...