අලුත් දොස්තරයා අතින් ලේඩා මැරුණ හැටි

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    මේක විශ්වාසය කරත් එකයි නැතත් එකයි මට මේ ගැන කියන්න ඔනේ උබලට, අපේ මමා රජයේ teaching රෝහලක දොස්තර කෙනෙක් එයා දන්නවා දොස්තරලා ගැන උබලට හිතා ගන්න බැරි තරමටම ( ලොකු කමකට නෙවෙයි කියන්නේ) මට දවසක් මමා කතාවක් කිව්වා ලගදී ආපු new student කෙනෙක් අතින් උන වැරද්දක් නිසා ලෙඩෙක් මැරිච්ච හැටි, (මට එචර කතා දියාට ලියන්න පුරුදු නැහැ) ඒ අලුතෙන් ආපු දොස්තර මොඩයා isu තිබුණා life support machine මොනවද කරලා කඩාගෙන එකට හයි කරලා හිටපු කෙනා අමාරු ලෙඩෙක්, මේකා දුවගෙන ඇවිත් ඔක මමාට කියලා ( උව බාර දීලා තිබුණා grupe එකේ ලොකු දෝස්තර තමයි අපේ මමා) ඉට පස්සේ එතන හිටපු අනිත් දොස්තරලා life support machine තිබ්බ තත්වයටම පත් කරලා තියෙනවා, හැබැයි ඒ වෙන කොටත් ලේඩා මැරිලා, සිද්දිය මෙහෙම උනාට මරණ රිපොට් එකේ දලා තිබිලා තියෙන්නේ වෙනදෙයක් ( හුස්ම ගැනීමේ අපහසු තාවකින් මැරුණා කියලා) මමා කීව්වේ මොකාටවත් කියන්න එපා කියලා, අව්ලක් නැහැ උබලට මේක කිව්වේ ලංකාවේ හැත්ත දොස්තරලා ගැන තියෙන දේවසැලකිල්ල දැකලා.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    ස්ටුඩන්ට් කෙනෙක් අතින් උනා නම් ඌව නොමරා මරයි. ඔය කියන්නෙ HO කෙනෙක් වෙන්න ඇති. මොකද්දෝ කරුමයටකට සමහර උන්ට යන යන තැන සෙට් වෙන්නෙ ම මරදූත දොස්තරලා. මට නම් එහෙම උන් සෙට් වෙලා තියෙනව අඩුයි. මට සෙට් වෙන්නෙ ම හොඳ අය.
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    ඔහොම වෙනවා බ්‍රෝ. දොස්තරලා කියන්නෙත් මිනිස්සුනේ. Human error නැති වෙන්න බෑ. කරුමෙට ඔය වගේ doctor කෙනෙක් අපිට set වුණත් ඔච්චරයි😓😥 ඔක්කොටොම වඩා භයානක operation කරන එක. අනන්තවත් බේරගන්න පුළුවන් අය පොඩි පොඩි වැරදි වෙලා මැරෙනවා ඇති( ඒත් තව අය බේරාගන්නෙත් එයාලම තමයි.). එහෙම වුණාම ඉතින් මොකක් හරි බොරු හේතුවක් දාලා shape වෙනවා ඇති. ලෝකේ කොහෙත් ඔහොම වෙන්න ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    දොස්තරු අතින් වැරදීම් වෙලා ලෙඩ්ඩු ඕන තරම් මැරෙනවා/ලෙඩේ වැඩි වෙනවා/වෙන ලෙඩ හැදෙනවා. ඒත් ඒවා ගානට කවර් කරගන්න ඒගොල්ලො දන්නවා. එහෙම මිස්ටේක් එකක් උනත් මොනා උනත් දොස්තරු ලෙඩ්ඩු ගොඩක් ගොඩ දානවා. මිස්ටේක් වලින් පාඩම් ඉගෙනගෙන ආයේ ඒවා නොවෙන වැඩ කරනව නම් ඒ ඇති.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඔහොම වෙනවා බ්‍රෝ. දොස්තරලා කියන්නෙත් මිනිස්සුනේ. Human error නැති වෙන්න බෑ. කරුමෙට ඔය වගේ doctor කෙනෙක් අපිට set වුණත් ඔච්චරයි😓😥 ඔක්කොටොම වඩා භයානක operation කරන එක. අනන්තවත් බේරගන්න පුළුවන් අය පොඩි පොඩි වැරදි වෙලා මැරෙනවා ඇති( ඒත් තව අය බේරාගන්නෙත් එයාලම තමයි.). එහෙම වුණාම ඉතින් මොකක් හරි බොරු හේතුවක් දාලා shape වෙනවා ඇති. ලෝකේ කොහෙත් ඔහොම වෙන්න ඇති.

    හරි හමන් රටක නන් ඩොකා ගස්
    නඩු වැටෙනවා, වන්දි ගෙවන්න වෙනවා
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    ස්ටුඩන්ට් ලට ICU තියා වාට්ටුවක ලෙඩෙක්ට වත් බෙහෙත් දෙන්න/මැෂින් වෙනස් කරන්න බැ. ලෙඩ්ඩු අතපත ගා ඉගෙන ගන්න පුළුවන් එත් ICU වල එකත් බෑ . අර කඩ්ඩ බැරි ලොකු දොස්තර මාමට කියහන් එකට කියන්නේ ISU නෙවෙයි ICU කියල.
    දොස්තරලට තියා මොකාටවත් දේව සැලකිලි දෙන්න ඕන නෑ. හැබැයි ඒක කියන්න මෝඩ චුන් කතා ගොතන් පොන්න වැඩ කරන්න ඕන නෑ... කියන්න ඕන එක කෙලින් කියාහන්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,982
    12,504
    113
    දොස්තරලා කියන අය ඔහොම තමා, ලෙඩක් හැදිලා ඕනේ කෙනක් යන්නේ මානසිකව වැටිලා නමුත් සමහර දොස්තරලා ඉන්නවා ඒ වෙලාවට තව මානසිකව වට්ටන, මට දොස්තර කෙනක් බැනලා තියෙනවා මාත් එක්ක හුරතල් වෙන්න එපා එපා එළියේ තව ලෙඩ්ඩු ඉන්නවා කියලා සැර කරලා , මගේ අච්චි බෙහෙත් ගන්න ගිහින් ඒ දොස්තර ට අච්චි එක්ක තද වෙලා අච්චි ගේ පොත එලියට අල්ලලා විසික් කරලා තියෙනවා.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    60 kiyanneth ithin aparade ne ban
    Kage hari ammek or thaththek ne
    දන්නවද මේක වෙන රටක උනා නම් අපේ මාමත් හිරේ. මොකද එයාට තමයි ඒ අලුත් දොස්තරයා කරපු දේට වගකියන්න වෙන්නේ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    හරි හමන් රටක නන් ඩොකා ගස්
    නඩු වැටෙනවා, වන්දි ගෙවන්න වෙනවා
    ඔව් හරියට මරණ පරීකෂණය කරොත් ඕවා අහු වෙනවා ඇති සමහරවිට. හැබැයි ඕවා අහු නොවෙන්න වහලා දාන්න doctor ලා දන්නවා ඇති. පිටරටවලත් එහෙම යට ගහන case ඇති පොඩ්ඩක් හරි. Doctor ලාට 100% ක් වැරදක් කියන්නත් බෑ ඉතින් මිනිස්සු හින්දා වරදින්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රතිපලය පට්ටම අවුල්
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,936
    5,250
    113
    දොස්තරු අතින් වැරදීම් වෙලා ලෙඩ්ඩු ඕන තරම් මැරෙනවා/ලෙඩේ වැඩි වෙනවා/වෙන ලෙඩ හැදෙනවා. ඒත් ඒවා ගානට කවර් කරගන්න ඒගොල්ලො දන්නවා. එහෙම මිස්ටේක් එකක් උනත් මොනා උනත් දොස්තරු ලෙඩ්ඩු ගොඩක් ගොඩ දානවා. මිස්ටේක් වලින් පාඩම් ඉගෙනගෙන ආයේ ඒවා නොවෙන වැඩ කරනව නම් ඒ ඇති.
    එහෙම කරන්න ඕනේ නම් හැම එකාටම දොස්තර කරන්න පුළුවන්නේ බං.දැන් ඉන්න හොර දොස්තරලටත් මේක අනුව මුකුත් කරන්න බෑ මොකද .දැන් එකා මලත් යී ලග එක උගෙන් ඉගෙනගෙන ගොඩ දානවනම් මරු තියරි උබලගේත්
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,225
    1,587
    113
    Gotham City 👁
    Bump

    පවුලේ සාමාජිකයන් ඇත්තටම සිදු වූ දේ දැන සිටියාද?
     
    Last edited: