මේක විශ්වාසය කරත් එකයි නැතත් එකයි මට මේ ගැන කියන්න ඔනේ උබලට, අපේ මමා රජයේ teaching රෝහලක දොස්තර කෙනෙක් එයා දන්නවා දොස්තරලා ගැන උබලට හිතා ගන්න බැරි තරමටම ( ලොකු කමකට නෙවෙයි කියන්නේ) මට දවසක් මමා කතාවක් කිව්වා ලගදී ආපු new student කෙනෙක් අතින් උන වැරද්දක් නිසා ලෙඩෙක් මැරිච්ච හැටි, (මට එචර කතා දියාට ලියන්න පුරුදු නැහැ) ඒ අලුතෙන් ආපු දොස්තර මොඩයා isu තිබුණා life support machine මොනවද කරලා කඩාගෙන එකට හයි කරලා හිටපු කෙනා අමාරු ලෙඩෙක්, මේකා දුවගෙන ඇවිත් ඔක මමාට කියලා ( උව බාර දීලා තිබුණා grupe එකේ ලොකු දෝස්තර තමයි අපේ මමා) ඉට පස්සේ එතන හිටපු අනිත් දොස්තරලා life support machine තිබ්බ තත්වයටම පත් කරලා තියෙනවා, හැබැයි ඒ වෙන කොටත් ලේඩා මැරිලා, සිද්දිය මෙහෙම උනාට මරණ රිපොට් එකේ දලා තිබිලා තියෙන්නේ වෙනදෙයක් ( හුස්ම ගැනීමේ අපහසු තාවකින් මැරුණා කියලා) මමා කීව්වේ මොකාටවත් කියන්න එපා කියලා, අව්ලක් නැහැ උබලට මේක කිව්වේ ලංකාවේ හැත්ත දොස්තරලා ගැන තියෙන දේවසැලකිල්ල දැකලා.
Last edited: