උඹලා ජීවිතේ ටිකක් එන්ජෝයි කරනවානම්..... පොඩඩක් ඇවිදලා කරලා ඉන්නවා නම බැදලා අවුරුදු දෙකකින් විතර දරුවෙක් හදපන්. දරුවා ලැබුනට පස්සේ අපිට හිතෙන හිතෙන බිදියට ඇවිදින්න බැ. එයාගේ පහසුව, ආරක්ෂාව ගැන හිතන්න ඕනි නිසා. මමත් බැදලා අවුරුදු දෙකකින් බබා හැදුවේ. එතකන් අපිට මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත් පුලුවන් විදිහට ඇවිද්දා යන්න හොදම වාහනේ බයික් 1කබැදපු ගමන්ද? නැත්තම් අවුරුදු කීපෙකින්ද
උඹලා ජීවිතේ ටිකක් එන්ජෝයි කරනවානම්..... පොඩඩක් ඇවිදලා කරලා ඉන්නවා නම බැදලා අවුරුදු දෙකකින් විතර දරුවෙක් හදපන්. දරුවා ලැබුනට පස්සේ අපිට හිතෙන හිතෙන බිදියට ඇවිදින්න බැ. එයාගේ පහසුව, ආරක්ෂාව ගැන හිතන්න ඕනි නිසා. මමත් බැදලා අවුරුදු දෙකකින් බබා හැදුවේ. එතකන් අපිට මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත් පුලුවන් විදිහට ඇවිද්දා යන්න හොදම වාහනේ බයික් 1ක
babala hadanna kalin travel karana eka gemak naha adum tikak dagatta wahane start kala giya, yana gaman plan karannat puluwan hotels ehema
Hadanna deepan bn adagena thread daddi reply karannan@Emios මෙන්න බොසා ළමයි හදන්න හොද වෙලාවක් අහනව. මේ සිංහලුන්ට සිංහල තේරෙන්නෙම නෑනෙ. යමක් පවසන්න මේ සිංගලයට.![]()
ඔල්මාදෙද බන් බැඳපු ගමන් හදන්න? ඊට පස්සේ ඉතින් බඩු පොට් අස්සේ රිංගන්න තමයි වෙන්නේ..
ඇන්නා - පැන්නාබදින්ඩ කලින් හදලා දුවපන්
ලංකාවේ නම් කවදාවත් හොද නැ