බබෙක් හදන්න හොදම කාලය??

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,644
    3,522
    113
    බැදපු ගමන්ද? නැත්තම් අවුරුදු කීපෙකින්ද
    උඹලා ජීවිතේ ටිකක් එන්ජෝයි කරනවානම්..... පොඩඩක් ඇවිදලා කරලා ඉන්නවා නම බැදලා අවුරුදු දෙකකින් විතර දරුවෙක් හදපන්. දරුවා ලැබුනට පස්සේ අපිට හිතෙන හිතෙන බිදියට ඇවිදින්න බැ. එයාගේ පහසුව, ආරක්ෂාව ගැන හිතන්න ඕනි නිසා. මමත් බැදලා අවුරුදු දෙකකින් බබා හැදුවේ. එතකන් අපිට මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත් පුලුවන් විදිහට ඇවිද්දා යන්න හොදම වාහනේ බයික් 1ක
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උඹලා ජීවිතේ ටිකක් එන්ජෝයි කරනවානම්..... පොඩඩක් ඇවිදලා කරලා ඉන්නවා නම බැදලා අවුරුදු දෙකකින් විතර දරුවෙක් හදපන්. දරුවා ලැබුනට පස්සේ අපිට හිතෙන හිතෙන බිදියට ඇවිදින්න බැ. එයාගේ පහසුව, ආරක්ෂාව ගැන හිතන්න ඕනි නිසා. මමත් බැදලා අවුරුදු දෙකකින් බබා හැදුවේ. එතකන් අපිට මොන ආර්ථික ප්‍රශ්ණ තිබුනත් පුලුවන් විදිහට ඇවිද්දා යන්න හොදම වාහනේ බයික් 1ක

    :yes: babala hadanna kalin travel karana eka gemak naha adum tikak dagatta wahane start kala giya, yana gaman plan karannat puluwan hotels ehema
    babala ekka wedding ekakata paya 3kata 4kata yana ekath loku project ekak :lol:
     
    • Haha
    Reactions: akildila

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    1659505471345.jpeg


    මෙයාගෙන් අහපන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    @Emios මෙන්න බොසා ළමයි හදන්න හොද වෙලාවක් අහනව. මේ සිංහලුන්ට සිංහල තේරෙන්නෙම නෑනෙ. යමක් පවසන්න මේ සිංගලයට.🥴🤟
    Hadanna deepan bn adagena thread daddi reply karannan
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    umba meka ahanne sira nam witharak meka answer ekak widihata ganin.
    bendapu gaman babala hadanawata wada hondai bendala aurudu 2k wath life eka enjoy karapan puluwan tharam awidala. babala hambunata passe hithuna widihata awiddinna yanna behe.
    anith eka babek hadanna kalin umbema gedarakata palayan hadagena. umbe unath wifege unath ammala thaththala ekka jiwath wena gaman nam babala hadanna yanna epa. umbatai wifetai pissu hedenna gaanata enna puluwan eyalage interfear weddi. ehema interfear wena ekak ne kiyala kochchara hithuwath ehema wenawa baba hambunata passe.
    eka nisa mulinma umbe kiyala gedarakata palayan. aduma tharamin bendapu gamanma hari rest ekata hari palayan.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔල්මාදෙද බන් බැඳපු ගමන් හදන්න? ඊට පස්සේ ඉතින් බඩු පොට් අස්සේ රිංගන්න තමයි වෙන්නේ..

    ai badu pot asse ringanne???? uba dan ehema rinagawa neda????
     
    • Haha
    Reactions: dfgrendezvous

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඉස්සෙල්ලම උඹල දෙන්න ජීවිතේ එන්ජෝයි කරල ඉඳපල්ල. එන්ජෝයි කියන්නෙ #කිල්ලම නෙමෙයි. උඹ කැමති/ වයිෆ් කැමති දේවල් ගැන ආයෙමත් හොඳින් හිතල කතකරල ඉන්න. බැන්ඳට පස්සෙ කරන්න හිතාගෙන හිටපු එව්ව ඇතිනෙ. ළමයි හදල උන් එක්ක කරන බැරි දෙවල් එහෙම. ඒව කතාකරපන් දෙන්න එක්ක. ට්‍රිප්ස් යන එව්ව, කෑම හදන/ කඩෙන් කන්න ආස ඉඳල යන්න පුලුවන් අටෝරාසියක් දේවල් ගැන හිතපන්. උඹල වෙන වෙනම යන්න කැම්ති ගමන්, ලයිෆ් ටාගට් වගේ එව්ව ගැන හිතපන්... තව ගොඩක් හිතෙයි...

    නිකන් නෙමෙයි මෙ කියන්නෙ. අවුරුදු අටහමාරක් කැම්පස් ලව් එකකට පස්සෙ අවුරුදු 11ක් විවාහ ජීවිතයක් දැනට ගතකරල ඒ අත්දකීම් වලින් කියන්නෙ...
     
    • Like
    Reactions: windows_ubuntu

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    It's depends machn , age and other factors if wife 30 years old it's better as soon as possible lf less than 25 you no need to hurry .
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    හදන්න එපා බන් , මම ඉන්නෙ කෑල්ලට වඳ සැත්කමක් කරන්න