උඹලටත් අයියා පයියා මේනියාව තියෙනවද? 🤔

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    මට නං නම කියල කතා කරත් අවුලක් නෑ මගෙ පුතා උනත්.

    හැබයි මම නං ඒක එකා ඉල්ලන විධියටම කතා කරලා මගේ වැඩේ කරගන්නවා මුලින් නම කියල අහනවා එහෙම කතා කරාට කමකට නේද්දා කියල නත්තන් ඌ ඉල්ලන විධියටම කතා කරනවා. ආයේ මෝකට නිකන් මිනිස්සුන්ගේ හිත් ස්වුත්තු කරනවද.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ලංකාවේ මොන මැනස් ද
    සක්කිලි ගොඩක් නේ
    වුනාට ආගම දහම රෙද්ද පල්ලෙ බේරෙනව
     
    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Boru kiyanne mokatada mata nan awul ban podi ekek ado/ban wage kiyala katha kaloth ehema. Mama garu saru athuwa aiyya uncle kiyala thama wayasin wadi unta katha karanne. Kawadawath wayasin wadi ekekta umba ban kiyala na
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Eka nan awulak ne.but dan born after 2000 un siyalla dath tone ekenne machan kiyanne.etakota thama denna hitenne.tone eka tama awula
     
    • Like
    Reactions: kevin_levin

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මමත් 80 දශකයේ මුල. හැබැයි මම මට අයිය, මල්ලි කියල කතා කරනවට කැමති නැ.
    නම කියල කතා කරනවා නම් තමයි කැමති, මචන්, බන් හෙමත් අව්ලක් නැ. සමහර විට මුල ඉඳන්ම private company culture එක තියෙන හින්ද වෙන්න ඇති. ගොඩක් රජයේ වැඩ කරන අය තමයි අයිය, මල්ලි, නංගි කියල කතා කරන්නේ
    පිස්සුද බන් රජයෙ ආයතන වල උන්ගෙ එහෙම අයියා පයියා කියන කල්චර් එක නෙමෙයි තියෙන්නෙ , මාස්ටර් ස්ලේව් කල්චර් එක . වැරදිලාවත් පහල එකෙක් උඩ එකෙක්ට ඔහොම කතා කළොත් ඉන්න හම්බ වෙන්නෙ නැහැ . ජීවිත කාලෙම අරූගෙන් පළිගනීවි අර ඉන්සිඩන්ට් එක හිතේ තියන් .

    ලංකාවේ ප්‍රයිවෙට් උනත් එහෙමයි ඉතිං , ඔය පිටරට කම්පනිවල බ්‍රාන්ච් එකක් නෙමෙයි නම් . සර් මැඩම් තමයි . ඕක පොඩ්ඩක් එහා මෙහා උනොත් , කවුරු හරි කෙනෙක් අතේ පනිවිඩයක් එවනවා . ඔයා කතා කරන්න ඉගෙන ගන්න කියලා .සීනීයර්ස්ලට ගරු කරන්න වගේ බ්ලා බ්ලා ...
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    මිනිස්සු ගරු කරන්නෙ පුද්ගලය බලල. උන්ට හිතෙනව ඇති උබ ගරු කරන්න වටින්නෙ නැති ඒකෙක් කියල. මම අදුර උන් නම් අයිය, මල්ලි, නම කියල කථා කරනව. ගරුත්වය තියා ගනින් ගරුත්වය ලැබෙනව.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මිනිස්සු ගරු කරන්නෙ පුද්ගලය බලල. උන්ට හිතෙනව ඇති උබ ගරු කරන්න වටින්නෙ නැති ඒකෙක් කියල. මම අදුර උන් නම් අයිය, මල්ලි, නම කියල කථා කරනව. ගරුත්වය තියා ගනින් ගරුත්වය ලැබෙනව.
    ඉතින් මොන ලබ්බකටද බං ගරු කරන්නෙ? ඔය ගරු ලබ්බ අපේ හරක්ම හදා ගත්ත බයිලාවක්. ගරු කරන එක හොඳයි අ‍ාගමික නායකයන්ට වගේ. එහෙම නැතිව වයසක් අදාළ වෙන්නෙ මොන රෙද්දෙන්ද? බලහන් ඇමරිකාවෙ එහෙම ජනාධිපතිත් සාමාන්‍ය මිනිහා. 👍
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    මට නං නම කියල කතා කරත් අවුලක් නෑ මගෙ පුතා උනත්.

    හැබයි මම නං ඒක එකා ඉල්ලන විධියටම කතා කරලා මගේ වැඩේ කරගන්නවා මුලින් නම කියල අහනවා එහෙම කතා කරාට කමකට නේද්දා කියල නත්තන් ඌ ඉල්ලන විධියටම කතා කරනවා. ආයේ මෝකට නිකන් මිනිස්සුන්ගේ හිත් ස්වුත්තු කරනවද.
    අනිවා බං මාත් එහෙම උන්ට හිත් රිද්දන්න යන්නෙ නෑ. මම කියන්නෙ මේ විකාරෙ තම තමන්ම ඔලුවෙන් අයින් කරගන්න ඕන කියන එක.

    පිස්සුද බන් රජයෙ ආයතන වල උන්ගෙ එහෙම අයියා පයියා කියන කල්චර් එක නෙමෙයි තියෙන්නෙ , මාස්ටර් ස්ලේව් කල්චර් එක . වැරදිලාවත් පහල එකෙක් උඩ එකෙක්ට ඔහොම කතා කළොත් ඉන්න හම්බ වෙන්නෙ නැහැ . ජීවිත කාලෙම අරූගෙන් පළිගනීවි අර ඉන්සිඩන්ට් එක හිතේ තියන් .

    ලංකාවේ ප්‍රයිවෙට් උනත් එහෙමයි ඉතිං , ඔය පිටරට කම්පනිවල බ්‍රාන්ච් එකක් නෙමෙයි නම් . සර් මැඩම් තමයි . ඕක පොඩ්ඩක් එහා මෙහා උනොත් , කවුරු හරි කෙනෙක් අතේ පනිවිඩයක් එවනවා . ඔයා කතා කරන්න ඉගෙන ගන්න කියලා .සීනීයර්ස්ලට ගරු කරන්න වගේ බ්ලා බ්ලා ...
    ඔව් මහන්තත්ත කම ඔඩු දුවපු රෝග තියෙන හැත්ත ඉන්නෙ. 😒
    ------ Post added on Aug 3, 2022 at 4:27 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,674
    6,446
    113
    ඉතින් මොන ලබ්බකටද බං ගරු කරන්නෙ? ඔය ගරු ලබ්බ අපේ හරක්ම හදා ගත්ත බයිලාවක්. ගරු කරන එක හොඳයි අ‍ාගමික නායකයන්ට වගේ. එහෙම නැතිව වයසක් අදාළ වෙන්නෙ මොන රෙද්දෙන්ද? බලහන් ඇමරිකාවෙ එහෙම ජනාධිපතිත් සාමාන්‍ය මිනිහා. 👍
    ගරුත්වය කන්නද අහන්න ඒපා. ගරුත්වය තියෙද්දි ඒකෙක්ට කියල වැඩක් කරගන්න ලෙහෙසියි. ෆිට් ඒකට කරනවට වඩා උනන්දුවෙන් ගරුත්වයට කරනවා.
    උදා, පොලිසියකට ගියාම උන්ගෙ ගරුත්වය තියනවා නම් ඉදගන්න තැනක් ලැබෙනව. බැනුම් අහන්න නෑ. වැඩේ ඉක්මනට කරනවා.

    සමාජෙ කාල වගේ හිටියට උබ තවම සමාජය ගැන දන්නෙ නෑනෙ
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ගරුත්වය කන්නද අහන්න ඒපා. ගරුත්වය තියෙද්දි ඒකෙක්ට කියල වැඩක් කරගන්න ලෙහෙසියි. ෆිට් ඒකට කරනවට වඩා උනන්දුවෙන් ගරුත්වයට කරනවා.
    උදා, පොලිසියකට ගියාම උන්ගෙ ගරුත්වය තියනවා නම් ඉදගන්න තැනක් ලැබෙනව. බැනුම් අහන්න නෑ. වැඩේ ඉක්මනට කරනවා.

    සමාජෙ කාල වගේ හිටියට උබ තවම සමාජය ගැන දන්නෙ නෑනෙ
    මඟුල තමයි. ෆිට් එකේ ඉන්න අතරෙ ගාණට තියාගෙන ඉන්න එකයි නියම කලාව. ඉස්කොලෙ පිනා වගේ හිටියාම මූණට ගරු කරලා පස්සෙ පුකෙන් හිනා වෙන්නෙ. විශේෂයෙන්ම වැඩිපුර බාල උන් අ‍ාශ්‍රය කරන තැනක උන්ගෙ එක්ක ෆිට් එකේ ඉන්නයි ඕන. වැඩක් කරගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඔය අර management වල පට්ට ගහන leader සහ manager කේස් එකම තමයි.

    උසාවි පොලීසිත් එච්චරයි. ලොකු කම වෙනුවට ෆිට් එක වැඩි කරගත්තාම ඉඳගන්න විතරක් නෙවෙයි, තේ පවා හම්බෙනවා. 👍
     
    • Like
    Reactions: NRTG

    Similar threads