මේක විශේෂයෙන්ම 80, 90 දශකවල ඉපදුණ එකාලට තියෙන මේනියාවක්. කවුරු හරි බාල එකෙක් නම කියලා කතා කරොත්, මචං බං වගේ දෙයක් කිව්වොත් මද කිපෙනවා. සමහරු Facebook එකෙත් අඳෝනාව ගරු කරල කතා කරන් නෑ කියලා. 

මේකෙ ඉන්නවනෙ 80, 90 ගණන්වල ඉපදිච්ච සෑහෙන පිරිසක්. කියහන් බලන්න උඹලටත් ඔය මේනියාව තියෙනවාද? පොඩි එකෙක් නමින් කතා කරොත් අප්සෙට් යනවද? නැත්නම් උඹලා දන්න එකෙක්ට ඔහොම සීන් එකක් තියෙනවාද?
පුද්ගලිකව මට නම් ඕක තිබුණෙම නැහැ. උන් කැමැත්තෙන් අයියා කියනවා නම් ඕන එකක්. හැබැයි එහෙම නොකිව්වා කියල බලෙන් කියව ගන්න නම් හිතිලා නැහැ. මම අඳුරන හැමෝම වගේ මට වඩා බාලයි. සේරම ඉන්ද්‍රෙ හරි, බං මචං අඩෝ වගේ දෙයක් කියල තමයි කතා කරන්නෙ. කෙල්ලොත් ඉන්ද්‍රජිත් හරි, හලෝ හරි තමයි.
උඹලගෙ අදහස මොකක්ද? උඹලට අමුතුවෙන් වයස බලලා කතා කරේ නැත්නම් අවුල් ගහනවද?

Last edited: