උඹලටත් අයියා පයියා මේනියාව තියෙනවද? 🤔

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    මට අයියලට බං කියල කතා කරන්න බෑ ඒ වෙලාවට උබ බං කියන වචන පිටවෙන් නැ
     
    • Like
    Reactions: kevin_levin

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    අයියා කියන්න ඔනි කියලා නැහැ .මට කොහොමත් එකයි .
    උගෙ රිප්ලයි එක අනුව තමා මගෙ රිප්ලයි එක.
    සමහරක් උන් මට අයියෙ ගානවා .එතකොට මට ඌට අයියෙ කියවෙනවා.
    සමහරක් උන් මට මල්ලි කියනවා. එතකොට මට උන්ට අයියෙ කියවෙනව.
    සමහරක් උන් මචන් පාර්ට් එකෙන් ඉන්නී.
    එහෙම උන් එක්කත් මන් එහෙම තමා.

    මෙ ලඟදි ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් යන පොඩ්ඩො දෙන්නෙක් මට අන්කල් කියනවා.
    පොඩි නුහුරු ගතියකුත් තිබ්බ.
    ඉතින් මාත් උන්ට සන් කියල ඇමතුවා.


    හැබැයි මට දිරවන්නෙ නැති අවස්ථ මෙ.

    සමහරු තාත්තාගෙ වයසෙ හො ඊට වඩ වැඩිමල් නාකි හුට්ටල මට මල්ලි කියාගෙන එනව.
    සමහරු නිකන් යට කරගන්න සොරුපයෙන් වගෙ මල්ලි කියල ගානව.

    පොඩි උන්ගෙන් අවුලක් නැහැ මට අයියෙ කියන්න ඔනි කියල .
    එත් මන් ඉන්න විදියට අයියෙ කියල කියනව ගොඩක් අය .පෙනුම නිස වෙන්න ඇති .
     
    • Like
    Reactions: NRTG

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,817
    2,975
    113
    අපිට වඩා බාල උන් නම් අයියේ කිව්වත් මචං කිව්වත් ගානක් නෑ 70ගනන්වල 60ගනන්වල නාකි අපිට අයියේ කියද්දී තමයි මල පනින්නේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @nicjosh83 @2osama දෙන්නට නං පොන්නයා කියල කිව්වත් ගානක්වත් නෑ. හැබැයි @erozan ට අයියා කිව්වෙ නැතුව @2osama ව අල්ලන් පුක් ගැට්ට කඩපු සීන් එකක් අහල තියනව
     
    • Haha
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    @nicjosh83 @2osama දෙන්නට නං පොන්නයා කියල කිව්වත් ගානක්වත් නෑ. හැබැයි @erozan ට අයියා කිව්වෙ නැතුව @2osama ව අල්ලන් පුක් ගැට්ට කඩපු සීන් එකක් අහල තියනව
    haiyoo lol :D
     
    • Haha
    Reactions: hasithayad

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    එහෙම අවුලක් නම් නැ බන්. ඒත් අයිය මල්ලි කියල හරි මචන් කියල හරි කතා කලාම පොඩි බොක්කෙන් එන එකක් තියෙනවා. ෆිට් ගතියක්. මම නම් කෝමත් අයිය අක්ක නන්ගි මල්ලි කියලා කතා කරන්නෙ. මට වැඩිය ස්ටේටස් වැඩි එකෙක්නම් සර් මිස්.:love::)

    මිනිස්සු හෙන අමුතුයි බන්.:(:sorry: පොලවට බැහැලා නැ. මවාගත්ත ලෝක වල ඉන්නෙ.

    නම කියල කතා කරනවා කියන්නෙ නිකන් අතේ දුරින් තියනවා වගේ. :eek:ඒක එක අතකින් හොදයි මොකද සමහර උන් බොක්ක දුන්නාම කරේ යන්න එනවා.:sorry: සමාජෙ ගැන නම් කල කිරිලා බන් ඉන්නෙ. මේක මහා ජරා ගොඩක්.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    අය්යියා කියන්නෙ නැතිව බයියාහ් වගේ කිව්වොත් මොකද
     
    • Haha
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • ගරුත්වය කන්නද අහන්න ඒපා. ගරුත්වය තියෙද්දි ඒකෙක්ට කියල වැඩක් කරගන්න ලෙහෙසියි. ෆිට් ඒකට කරනවට වඩා උනන්දුවෙන් ගරුත්වයට කරනවා.
    උදා, පොලිසියකට ගියාම උන්ගෙ ගරුත්වය තියනවා නම් ඉදගන්න තැනක් ලැබෙනව. බැනුම් අහන්න නෑ. වැඩේ ඉක්මනට කරනවා.

    සමාජෙ කාල වගේ හිටියට උබ තවම සමාජය ගැන දන්නෙ නෑනෙ
    ඕකගෙ බොරු පඩෂෝ බං ඔය. කල්ච එක අනුව අනුගත වෙන්නෙ නැතුව ඔහේ ෆෝරම් වල හෑලි ලියනව.
     
    • Like
    Reactions: wpmanoj

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,517
    25,828
    113
    නාකි ගෑණු මිනිස්සු අයියා කීවොත් නම් බනිනවා.අනෙක් ඒවා නම් ඕනේ හුක්තක්. මගේ බොසෙක් හිටියා සර් කියාගන්න මාර ආසවෙන්. මම නම් කෙලින්ම නමෙන් කතා කරන්නේ. ඉගෙනගත්තු එකේ වටිනාකම. Experience වලින් ආපු එවුන් නම් සර් කියාගත්ත ගමන්. අජූතයි.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,523
    6,375
    113
    රනිල් කොහොමද කතා කරන්නේ රෑට ආවම
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Company ගියාට පස්සෙ අය්යා අක්කා කිය කියා ඉන්න අමාරු නිසා දැන් bro හරි නම හරි කියල කතා කරනවා.. හැබැයි අයියෙ අක්කෙ කියන වෙලාවලුත් තියෙනවා 😅

    මටත් පොඩි එවුන් උඹ බන් මචන් කියනව.. ඒත් අවුලක් නෑ.. එකම ඒක පකෙක් හිටියා ගෝතයා හුත්තෝ ගගා අමතන.. උටත් හොඳින් කිව්වම තේරුම් ගත්තා දැන් උ නම කියල කතා කරන්නෙ :)
     
    • Like
    Reactions: kevin_levin

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Ithin ban tanikara wenama loka dekakne.80s wala ipaduna un wena lokeka genz wenama lokeka.unta terenne ayya katandara.80s wala unta terenne ne unge mentality eka.deka clash wenawa hard
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මටනං අයියා අයියා ගාන ඒකේ මහ වහුකුණු පොන්ස් ෆීලින් එකක් එන්නේ 🤢 නම, ඔයා කියලා කතා කරනවා. මචං බං උබ කියලා යාලුවොන්ට කිවූවට හැමෝටම සෙට් නෑ. ඕනම කෙනෙකුගෙ පර්සනල් වැලියු එක තියෙන විදියට කතා කරන්න ඕන කියන එකයි මගේ අදහස 🙂
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    අයියා කියන්න ඔනි කියලා නැහැ .මට කොහොමත් එකයි .
    උගෙ රිප්ලයි එක අනුව තමා මගෙ රිප්ලයි එක.
    සමහරක් උන් මට අයියෙ ගානවා .එතකොට මට ඌට අයියෙ කියවෙනවා.
    සමහරක් උන් මට මල්ලි කියනවා. එතකොට මට උන්ට අයියෙ කියවෙනව.
    සමහරක් උන් මචන් පාර්ට් එකෙන් ඉන්නී.
    එහෙම උන් එක්කත් මන් එහෙම තමා.

    මෙ ලඟදි ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් යන පොඩ්ඩො දෙන්නෙක් මට අන්කල් කියනවා.
    පොඩි නුහුරු ගතියකුත් තිබ්බ.
    ඉතින් මාත් උන්ට සන් කියල ඇමතුවා.


    හැබැයි මට දිරවන්නෙ නැති අවස්ථ මෙ.

    සමහරු තාත්තාගෙ වයසෙ හො ඊට වඩ වැඩිමල් නාකි හුට්ටල මට මල්ලි කියාගෙන එනව.
    සමහරු නිකන් යට කරගන්න සොරුපයෙන් වගෙ මල්ලි කියල ගානව.

    පොඩි උන්ගෙන් අවුලක් නැහැ මට අයියෙ කියන්න ඔනි කියල .
    එත් මන් ඉන්න විදියට අයියෙ කියල කියනව ගොඩක් අය .පෙනුම නිස වෙන්න ඇති .
    I’m Batman kiyapan

    Boru kiyanne mokatada mata nan awul ban podi ekek ado/ban wage kiyala katha kaloth ehema. Mama garu saru athuwa aiyya uncle kiyala thama wayasin wadi unta katha karanne. Kawadawath wayasin wadi ekekta umba ban kiyala na
    Genuine kollek
    ------ Post added on Aug 3, 2022 at 7:09 PM
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එහෙම නම් අව්ලක් නැ. එක එක උන් එක එක විදිහට කතා කරනවා. හැබැයි 2000 හෙන් පස්සේ වගෙ උන්ව නම් එච්චර දිරවන්නේ නැ දැක්ක ගමන් අදුන ගන්න පුලුවන් උන්ව.
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ගරුත්වය තියන තැන් වල තියෙන්න ඕන. නැත්තන් දෙමව්පියන්ටත් මචං කියයි. ගුරුවරුන්ගෙන් අහයි මොනවද ප*# අද උගන්නන්නෙ කියලා. උසාවියේදී විනිසුරුටත් හු@# මම නිවැරැදිකරු කියයි. ඔය බටහිර චිත්‍රපටවල තියන, පෙන්නන සමාජය නෙමෙයි ඇත්තටම උන්ගෙත් තියෙන්නෙ.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    මට නන් එහෙම CASE එකක් නෑ. මොකද CAMPUSE එකෙ ගොඩක් අවුන් මට වඩා බාලයි BATCH එකෙ. ඒක නිසා මන් නන් කියනවා නෑදෑ කෙනෙක් නෙමේ නන් අයියේ කියලා කියන්න එපා කියලා. ඕක මන්ද මානසිකත්වය යක් ඉතින්. අනිත් එවුන් තමන්ට ගරු කරන්න ඔනේ කියන. උනුයු අති ගරුයු ඔක්කොමට එකම ලෙඩේ අඩු වැඩියෙන් තියෙන්නෙ.
     

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    මට නම් කෝකත් එකයි. බං බොලං මචං අඩෝ ඕනම දෙයක්. හැබැයි මමත් ඌට ඒ විදියටම තමයි ආමන්ත්‍රණය කරන්නේ.
     

    Similar threads