haiyoo lol@nicjosh83 @2osama දෙන්නට නං පොන්නයා කියල කිව්වත් ගානක්වත් නෑ. හැබැයි @erozan ට අයියා කිව්වෙ නැතුව @2osama ව අල්ලන් පුක් ගැට්ට කඩපු සීන් එකක් අහල තියනව




පොලවට බැහැලා නැ. මවාගත්ත ලෝක වල ඉන්නෙ.
ඒක එක අතකින් හොදයි මොකද සමහර උන් බොක්ක දුන්නාම කරේ යන්න එනවා.
සමාජෙ ගැන නම් කල කිරිලා බන් ඉන්නෙ. මේක මහා ජරා ගොඩක්. ඕකගෙ බොරු පඩෂෝ බං ඔය. කල්ච එක අනුව අනුගත වෙන්නෙ නැතුව ඔහේ ෆෝරම් වල හෑලි ලියනව.ගරුත්වය කන්නද අහන්න ඒපා. ගරුත්වය තියෙද්දි ඒකෙක්ට කියල වැඩක් කරගන්න ලෙහෙසියි. ෆිට් ඒකට කරනවට වඩා උනන්දුවෙන් ගරුත්වයට කරනවා.
උදා, පොලිසියකට ගියාම උන්ගෙ ගරුත්වය තියනවා නම් ඉදගන්න තැනක් ලැබෙනව. බැනුම් අහන්න නෑ. වැඩේ ඉක්මනට කරනවා.
සමාජෙ කාල වගේ හිටියට උබ තවම සමාජය ගැන දන්නෙ නෑනෙ

I’m Batman kiyapanඅයියා කියන්න ඔනි කියලා නැහැ .මට කොහොමත් එකයි .
උගෙ රිප්ලයි එක අනුව තමා මගෙ රිප්ලයි එක.
සමහරක් උන් මට අයියෙ ගානවා .එතකොට මට ඌට අයියෙ කියවෙනවා.
සමහරක් උන් මට මල්ලි කියනවා. එතකොට මට උන්ට අයියෙ කියවෙනව.
සමහරක් උන් මචන් පාර්ට් එකෙන් ඉන්නී.
එහෙම උන් එක්කත් මන් එහෙම තමා.
මෙ ලඟදි ඉන්ටර්නැෂනල් ඉස්කූල්ස් යන පොඩ්ඩො දෙන්නෙක් මට අන්කල් කියනවා.
පොඩි නුහුරු ගතියකුත් තිබ්බ.
ඉතින් මාත් උන්ට සන් කියල ඇමතුවා.
හැබැයි මට දිරවන්නෙ නැති අවස්ථ මෙ.
සමහරු තාත්තාගෙ වයසෙ හො ඊට වඩ වැඩිමල් නාකි හුට්ටල මට මල්ලි කියාගෙන එනව.
සමහරු නිකන් යට කරගන්න සොරුපයෙන් වගෙ මල්ලි කියල ගානව.
පොඩි උන්ගෙන් අවුලක් නැහැ මට අයියෙ කියන්න ඔනි කියල .
එත් මන් ඉන්න විදියට අයියෙ කියල කියනව ගොඩක් අය .පෙනුම නිස වෙන්න ඇති .
Genuine kollekBoru kiyanne mokatada mata nan awul ban podi ekek ado/ban wage kiyala katha kaloth ehema. Mama garu saru athuwa aiyya uncle kiyala thama wayasin wadi unta katha karanne. Kawadawath wayasin wadi ekekta umba ban kiyala na