මදන මෝදක

tryraz

Junior member
  • Jun 19, 2022
    47
    31
    18
    ආයුර්වේද සංස්තාවෙන් ගහන ශ්‍රීමත් මදන මෝදක කියල එකක් තියෙනව නේද? ඒක කොහෙන්ද ගන්න පුලුවන්?

    අනිත් එක මේවා අපිට කඩෙන් නිකන් ඉල්ලුවම දෙනවද? බෙහෙත් තුණ්ඩුවක් නැතුව? නෝන්ඩි නොවී ගන්නෙ කොහොමද?

    (Delivery කරන්න බෑ ගෙදර අයට පේනවනෙ)

    MADANA-MODAKA.jpeg
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ආයුර්වේද සංස්තාවෙන් ගහන ශ්‍රීමත් මදන මෝදක කියල එකක් තියෙනව නේද? ඒක කොහෙන්ද ගන්න පුලුවන්?

    අනිත් එක මේවා අපිට කඩෙන් නිකන් ඉල්ලුවම දෙනවද? බෙහෙත් තුණ්ඩුවක් නැතුව? නෝන්ඩි නොවී ගන්නෙ කොහොමද?

    (Delivery කරන්න බෑ ගෙදර අයට පේනවනෙ)

    MADANA-MODAKA.jpeg
    ඕක prescription එක නැතුව ලඟ තියාගන්න තහනම්.

    නිවැරදි අනුපානු නැතුව බිව්වොත් අංගොඩ යතෑකි.

    මොකටද ඕක බොන්න හිතුනේ ?
     
    tryraz

    Junior member
  • Jun 19, 2022
    47
    31
    18
    ඕක prescription එක නැතුව ලඟ තියාගන්න තහනම්.

    නිවැරදි අනුපානු නැතුව බිව්වොත් අංගොඩ යතෑකි.

    මොකටද ඕක බොන්න හිතුනේ ?
    ඒ උනාට ඕන තරන් ඩෙලිවර් කරනව මේවා prescription නැතුව.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,519
    27,079
    113
    Kandy
    ඕක prescription එක නැතුව ලඟ තියාගන්න තහනම්.

    නිවැරදි අනුපානු නැතුව බිව්වොත් අංගොඩ යතෑකි.

    මොකටද ඕක බොන්න හිතුනේ ?
    oke ganja abin ehema ne neda
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,197
    14,345
    113
    ඕක prescription එක නැතුව ලඟ තියාගන්න තහනම්.

    නිවැරදි අනුපානු නැතුව බිව්වොත් අංගොඩ යතෑකි.

    මොකටද ඕක බොන්න හිතුනේ ?
    ගුලි කියන්නේ ඕව නේද ,ඒ බන් මන් ඉදල හිටලා කනවනේ,හොද නැද්ද කන්න.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,370
    6,788
    113
    හෙල බිමේ
    ඕක හරි නෑ. සෙවනගල හෝ සංජීවනී එක ගනින්. නිකන් දෙනවා බං සෙවනගල එකක් දෙන්න කියපන්.
     
    wsvperera

    Active member
  • Jan 7, 2007
    706
    147
    43
    Ragama Station eka gawa thiyana onema Ayurweda Pharmacy ekaka thiyanawa
    Patta ganan owa habai
    Kollone inne... Gihin illapan baya nathuwa
    ragama.jpg
     
    Last edited:
    • Like
    Reactions: ACHIK