Skilled Migration - PR from offshore

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ලංකාවේ ඉදන් ජොබ් ගන්න බෑ බන් ඔෆර් කරන්නේ අඩුවෙන් සැහෙන්න, මේ දවස් වල නම් දෙන්නෙම නැති තරම්. student එකක් හරි ගිහින් දාන්න නැත්තම් බොරු වැඩක්.
     
    • Like
    Reactions: HAneo

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ ඉදන් ජොබ් ගන්න බෑ බන් ඔෆර් කරන්නේ අඩුවෙන් සැහෙන්න, මේ දවස් වල නම් දෙන්නෙම නැති තරම්. student එකක් හරි ගිහින් දාන්න නැත්තම් බොරු වැඩක්.
    189 190 visa walata job offer ina nane?

    උඹල මැත කරලා රෑන්ක්ස් දාල ෆුල් බ්‍රයිට් මිට්ටෝ වගේ මෝරා ගියාට උඹලගෙත් මොලේ dysfunction වෙන වෙලාවල් තියෙනවා නේද?
    Mahinda mathiya rata diyunu karala uparima welane hitiye :sorry:
    ------ Post added on Aug 4, 2022 at 9:23 AM

    Oya ganata ganna puluwan Ausi wala innawa nam aniwa. Awla tiyenne offshore eka. Offshore applicants lata kohomada me dawaswala kiyala update na ban. Habai chance eka tiyenawa. Mama kiyanne apply karapan.

    Mewa wenai points ganna karana eka wenai. Points ganna exam eka karata certified interpreter/translator kenek wenne na.
    ------ Post added on Aug 4, 2022 at 8:49 AM

    හරියට රට ගැන අවබෝධය දෙන්නෙ නෑනෙ බන්. තනි බොරුවනෙ මුලු රටේම තියෙන්නෙ. ඒකයි අවුල.

    රටේ තත්ත්වය මේකයි කියලා හරියට කියනව නං ඕක වෙන එකක් නෑ. Inauguration එකේ ඉඳන්, සින්නො දක්වාම බොරුව.
    ------ Post added on Aug 4, 2022 at 8:52 AM
    Offshore onshore unwa pool 2kinda thoranne. Me dawas wala civil hema intake wadi karapu kathawak kiwwa neda pr
    ------ Post added on Aug 4, 2022 at 9:25 AM

    උඹ බැඳලද ? partner ගේ skills මොනවද ?
    single
    ------ Post added on Aug 4, 2022 at 9:33 AM

    PTE කරන්න තමා මටත් හිත. ඒත් මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියනවනෙ.

    කට්ට කාල සිවිල් කරපු බ්‍රයිටොට වඩා ලේසියෙන් ඕලෙවලුත් නැති NVQ බියුටි කචල් කරපු එව්‍න් යනව.
    ------ Post added on Aug 4, 2022 at 6:27 AM
    EXAm center kathaawa mokakda ban. Monada awul
    ------ Post added on Aug 4, 2022 at 9:34 AM
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    ඔය ගාන හොඳයි මචන්... ඇප්ලයි කරපන්.. ලැබෙයිද නැද්ද කියන එක හිතන්න එපා.

    මේ තියෙන්නෙ මගේ පොයින්ට්ස් ටික. Software Engineer (ANZSCO - 261313).

    Points
    Age:3525
    English Language Skills: (PTE done)Superior20
    Work Experience outside Australia:1015
    Work experience in Australia:00
    Qualifications:BSc15
    Specialist education qualification:No0
    Australian study requirement:No0
    Accreditation in community language: (Exam is on Nov.)Do from SL5
    Study in regional Australia:No0
    Partner skills: (Partner got a MSc, and doing PTE)Married5
    Professional year in Australia:No0
    Your points total:85

    මේ ටික තියන් මාත් ඇප්ලයි කරන්න ඉන්නෙ, මේ කැටගරීස් තුනට

    189 Visa = 85

    190 Visa = 85 + 5 (from state sponsorship) = 90

    491 Visa = 85 + 15 (from state sponsorship) = 100

    මේ ගනන් වලින් Off-shore ඉන්න අයට හරිම අමාරුයි කියල තමයි කියන්නෙ. විශේෂයෙන්ම NSW, VIC වගෙ පැති ටාගට් කරනව නම්. හැබැයි මොනා කරන්නද, අපිට කරන්න පුලුවන් උපරිමයෙන් කරල, පොයින්ට්ස් ටික හදාගෙන ඇප්ලයි කරල බලමු... චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි.

    ______________________

    PTE කරන්න.. ස්කොර් කරන්න ලේසී. දැන් ටිකක් exam එකත් ලේසි කරල තියෙන්නෙ. https://www.apeuni.com/ එකේ ප්‍රැක්ටිස් කරන්න, තව YouTube වීඩියෝස් බලන්න. එවගෙ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනව ස්කොර් කරන්න ලේසි කරන. ඒව බලල ගොඩ දාගන්න පුළුවන්.

    This is my score for PTE. Did this in June.

    Speaking - 90
    Listening - 90
    Reading - 82
    Writing - 80

    Overall - 88

    Band Score - 8

    මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ. මන් කරේ ගල්කිස්සෙ තියන සෙන්ටර් එකේ. වටේ පිටේ ඉන්න අනිත් අයගේ සද්ද බද්ද ඇහෙනව, හැබැයි ඒවට ඔලුව යොදවන්නෙ නැතිව තමන්ගෙ වැඩේට ෆොකස් කරන් හිටියම හරි.

    ______________________
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    189 190 visa walata job offer ina nane?

    Mahinda mathiya rata diyunu karala uparima welane hitiye :sorry:
    ------ Post added on Aug 4, 2022 at 9:23 AM

    Offshore onshore unwa pool 2kinda thoranne. Me dawas wala civil hema intake wadi karapu kathawak kiwwa neda pr
    ------ Post added on Aug 4, 2022 at 9:25 AM

    single
    ------ Post added on Aug 4, 2022 at 9:33 AM

    EXAm center kathaawa mokakda ban. Monada awul
    ------ Post added on Aug 4, 2022 at 9:34 AM

    491 ගැන මම කිවේ මචං.
     
    Software engineer occupation eke offshore cuToff marks hena wadi scene ekak thiyanawa neda. Civil nam echchara wadi naha. Pte wala ara describe image magul thama ban bari uni out wechcha da idan english speaking use wennema na. Katha karanna gihama patalenawa issara wage nemei :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    @hancok bro oya visas eke proceing time kohomada bn? Indian un athi apita wada points thieyna.
    Lakunu wadi wenna wenna processing time adu wenawa.

    Meken idea ekak ganna puluwan

    Jan2020Inviteestimates.png
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    ඔය ගාන හොඳයි මචන්... ඇප්ලයි කරපන්.. ලැබෙයිද නැද්ද කියන එක හිතන්න එපා.

    මේ තියෙන්නෙ මගේ පොයින්ට්ස් ටික. Software Engineer (ANZSCO - 261313).

    Points
    Age:3525
    English Language Skills: (PTE done)Superior20
    Work Experience outside Australia:1015
    Work experience in Australia:00
    Qualifications:BSc15
    Specialist education qualification:No0
    Australian study requirement:No0
    Accreditation in community language: (Exam is on Nov.)Do from SL5
    Study in regional Australia:No0
    Partner skills: (Partner got a MSc, and doing PTE)Married5
    Professional year in Australia:No0
    Your points total:85

    මේ ටික තියන් මාත් ඇප්ලයි කරන්න ඉන්නෙ, මේ කැටගරීස් තුනට

    189 Visa = 85

    190 Visa = 85 + 5 (from state sponsorship) = 90

    491 Visa = 85 + 15 (from state sponsorship) = 100

    මේ ගනන් වලින් Off-shore ඉන්න අයට හරිම අමාරුයි කියල තමයි කියන්නෙ. විශේෂයෙන්ම NSW, VIC වගෙ පැති ටාගට් කරනව නම්. හැබැයි මොනා කරන්නද, අපිට කරන්න පුලුවන් උපරිමයෙන් කරල, පොයින්ට්ස් ටික හදාගෙන ඇප්ලයි කරල බලමු... චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි.

    ______________________

    PTE කරන්න.. ස්කොර් කරන්න ලේසී. දැන් ටිකක් exam එකත් ලේසි කරල තියෙන්නෙ. https://www.apeuni.com/ එකේ ප්‍රැක්ටිස් කරන්න, තව YouTube වීඩියෝස් බලන්න. එවගෙ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනව ස්කොර් කරන්න ලේසි කරන. ඒව බලල ගොඩ දාගන්න පුළුවන්.

    This is my score for PTE. Did this in June.

    Speaking - 90
    Listening - 90
    Reading - 82
    Writing - 80

    Overall - 88

    Band Score - 8

    මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ. මන් කරේ ගල්කිස්සෙ තියන සෙන්ටර් එකේ. වටේ පිටේ ඉන්න අනිත් අයගේ සද්ද බද්ද ඇහෙනව, හැබැයි ඒවට ඔලුව යොදවන්නෙ නැතිව තමන්ගෙ වැඩේට ෆොකස් කරන් හිටියම හරි.

    ______________________
    PTE umba follow karapu templates/tips/trick tikak share karapan machan.
    partner eng aniwa thiyenna onada? ekata max 5pts da labenne?
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,241
    40,940
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    සිංහලු Australia වල 189 හරි 190 හරි visa එක දාන්න ලංකාවෙ ඉඳන් අමාරුයි අමාරුයි කියල එක එක ගුප්පි degree තියන උන් කියනව. අමාරුයි කියන්නෙ දාපු උනුත් ඇතිනෙ, මට points calculator එකේ දැම්මම ගේමක් දුන්නොත් ලංකාවෙ ඉඳන් 189 visa එකට points 90ක් වගේ ගන්න පුළුවන්. 190 visa එකට points 95ක් වගේ ගන්න පුළුවන්. ඒත් අමාරු වෙයි වගේද. 491 එක දාන්න job offer එකක් ඕනෙනෙ :oo: ඒකටනම් ලකුණු 105ක් වගේ ගන්න පුළුවන්

    189 eke points

    Points
    Age:28
    30​
    English language skills:Superior
    20​
    Work experience outside Australia:5
    10​
    Work experience in Australia:0
    0​
    Qualifications:BSc
    15​
    Specialist education qualification:no
    0​
    Australian study requirement:no
    0​
    Accredition in community language:do from SL
    5​
    Study in regional Australia:no
    0​
    Partner skills:single
    10​
    Professional year in Australia:no
    0​
    Your points total:
    90​

    me 190 eke points

    Points
    Age:28
    30​
    English language skills:Superior
    20​
    Work experience outside Australia:5
    10​
    Work experience in Australia:0
    0​
    Qualifications:BSc
    15​
    Specialist education qualification:no
    0​
    Australian study requirement:no
    0​
    Accreditation in community language:do from SL
    5​
    Study in regional Australia:no
    0​
    Partner skills:single
    10​
    Professional year in Australia:no
    0​
    Nomination by a state or territory government:EOI dala gannawa
    5​
    Your points total:
    95​

    me 491 points

    Points
    Age:28
    30​
    English language skills:Superior
    20​
    Work experience outside Australia:5
    10​
    Work experience in Australia:0
    0​
    Qualifications:BSc
    15​
    Specialist education qualification:no
    0​
    Australian study requirement:no
    0​
    Accredition in community language:do from SL
    5​
    Study in regional Australia:no
    0​
    Partner skills:single
    10​
    Professional year in Australia:no
    0​
    Nomination or Sponsorship:EOI dala gannawa
    15​
    Your points total:
    105​
    thota mona Australiawada Ponnayo- thowage kalu ketha kokku ganne ne oya ratawal walata. Ate parak gahala nidam ganin :P Koka.
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    Software engineer occupation eke offshore cuToff marks hena wadi scene ekak thiyanawa neda. Civil nam echchara wadi naha. Pte wala ara describe image magul thama ban bari uni out wechcha da idan english speaking use wennema na. Katha karanna gihama patalenawa issara wage nemei :(

    මචන් @hancok ... Describe Image and Retell Lecture දෙකටම එන ලකුණු ගත්තොත් මුළු Speaking සෙක්ශන් එකෙන්ම එන ලකුණු වලින් සුලු කොටසක් එන්නෙ. ගොඩ දාගන්න ඔනේ Read Aloud and Repeat Sentence දෙක. 50% එන්නෙ ඒ දෙකෙන්.

    මේ වගෙ ටෙම්ප්ලෙට්ස් වලින් ප්‍රැක්ටිස් කරපන්. ලකුණු එනව. මේ තියෙන්නෙ තියන සරලම ටෙම්ප්ලේට් 2ක්.

    Describe Image (Template)
    The picture is about [title]
    This is a very interesting illustration of the subject.
    I can see A,B,C, etc [some nouns you see in the picture]
    I can see P,Q,R, etc [some colors you see in the picture]
    I can see X,Y,Z, etc. [you can use general words like --> left, right, center / top, bottom, middle / highest, lowest, average]
    Overall, this image is really useful.

    Retell Lecture (Template)
    The lecture is about [title]
    This is a very interesting lecture on the subject.
    He talked about A,B,C, etc [some nouns you hear]
    He talked about P,Q,R, etc [keywords]
    He talked about X,Y,Z, etc [more keywords]
    Overall, this lecture is really interesting.
     
    • Love
    Reactions: hancok

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ausi විතරක් බලන්නෙ නැතුව අනිත් රටවලුත් බලපල්ලා. මේ දවස්වල NZ offshore එවුන්ව ගන්නවා. ඉක්මනට working visa ගන්න පුලුවන් ඊටපස්සෙ 3 months වලින් PR ගන්නත් පුලුවනි.
    කොහෙද ඉත්න් රැල්ලට Ausi ම යන්න ඕනිනෙ.
    NZ Green List
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    PTE umba follow karapu templates/tips/trick tikak share karapan machan.
    partner eng aniwa thiyenna onada? ekata max 5pts da labenne?

    PTE ආන්ස්වර්ස් මාර්ක් වෙන්නෙ කොම්පුටර් ප්‍රොග්‍රෑම් එකකින්. එතකොට අපිට ලේසියෙන්ම ටෙම්ප්ලෙට්ස් යූස් කරන්න පුලුවන් සමහර ප්‍රශ්ණ වලට උත්තර දෙන්න. ප්‍රශ්ණ 10ක් ආවත් එකම ටෙම්ප්ලෙට් එක යූස් කරන් කට පාඩමින් කියවගෙන යන්න පුලුවන්.. ටෙම්ප්ලේට් එකෙ අතර මැද්දට ප්‍රශ්ණෙට අදාල කී වර්ඩ්ස් කීපයක් රින්ගවන්න විතරයි තියෙන්නෙ.

    මෙයාගෙ ටෙම්ප්ලේට් එකම පොඩ්ඩක් වෙනස් කරල තමයි මන් යූස් කරේ. PM කරපන් වැඩි විස්තර ඕනෙ නම්.

    පාර්ට්නර් ඔයාගෙ ස්කිල් එක තියන ෆීල්ඩ් එකේම නම්, පාර්ට්නර්ටත් ස්කිල් ඇසෙස්මන්ට් එකක් කරගෙන පොයින්ට්ස් 10ක් ගන්න පුළුවන්. මගේ එහෙම නෙමෙයි. එතකොට PTE කරල, English Language proficiency එකට තමයි 5ක් ලැබෙන්නෙ
     
    • Like
    Reactions: Amila .DK

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    189 190 visa walata job offer ina nane?

    Mahinda mathiya rata diyunu karala uparima welane hitiye :sorry:
    ------ Post added on Aug 4, 2022 at 9:23 AM

    Offshore onshore unwa pool 2kinda thoranne. Me dawas wala civil hema intake wadi karapu kathawak kiwwa neda pr
    ------ Post added on Aug 4, 2022 at 9:25 AM

    single
    ------ Post added on Aug 4, 2022 at 9:33 AM

    EXAm center kathaawa mokakda ban. Monada awul
    ------ Post added on Aug 4, 2022 at 9:34 AM

    ඔවු බන් onshore/offshore කියල වෙන වෙනම ගන්නෙ. Onshore අයට චාන්ස් වැඩියි. සමහර states වල offshore අයට open නෑ, onshore අයට open කරාට. Onshore අයගේ requirements වලට වඩා offshore අයගෙ requirements ටිකක් වෙනස් සමහර වෙලාවට. ඒ වගේ. අලුත් ආණ්ඩුවෙන් මොනව වෙනස් වෙලා තියෙනවද දන්නෙ නෑ.

    ඔය මොනව කරත් උබට EOI එකක් දාල තියෙන එක තමයි හොඳ. ඒක දාල විස්තර හොයන්න.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    Ausi විතරක් බලන්නෙ නැතුව අනිත් රටවලුත් බලපල්ලා. මේ දවස්වල NZ offshore එවුන්ව ගන්නවා. ඉක්මනට working visa ගන්න පුලුවන් ඊටපස්සෙ 3 months වලින් PR ගන්නත් පුලුවනි.
    කොහෙද ඉත්න් රැල්ලට Ausi ම යන්න ඕනිනෙ.
    NZ Green List

    මේකට job offer එකක් ඕනද ?
    Points කීයක් වගේ බලනවද?