Skilled Migration - PR from offshore

acryan

Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Mama danna ekek points patta gaanak tibilath taama welenawa oi.

    Dial eka dan MSC kiyala UK yanawa. Eka sure kiyala tama kiyanne. plan eka 1 yr MSC (Paid with small discount) itapase 2 year work visa itapase UK inna puluwan scene ekak tiyenne permenant.

    Habei uge ganita job ekak tiyenawa. So jiwath wena eka aulak ne.
    UK godka un oka kiyanawa bung. digatama inna puluwan seen eka PR nathuwa mokake da bung ? :oo:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේකට job offer එකක් ඕනද ?
    Points කීයක් වගේ බලනවද?
    ඔවඅ job offer එකක් ඕනි. Job offer එකක් හම්බුනා කියන්නෙ ගොඩ තමයි. සමහර IT අයට මේ දවස්වල 2nd interview call කරලත් එක්ක.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,870
    66,383
    113
    PR wage ekak denawalu ban. Hariyatama sure ne. Aus magula puduma pawak kiyala kiyanne. Daala balan inna ona luck eka anuwa tama set wenne.

    UK scene eka straight forward.
    Ehema ekka ne bn.2 year work visa athulatha sponsor job ekak hambunoth tawa 5 year work visa ekak hambenawa.uk wala 10 years legally work visa walin hitiyoth pr danna puluwan.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,044
    71,444
    113
    Ehema ekka ne bn.2 year work visa athulatha sponsor job ekak hambunoth tawa 5 year work visa ekak hambenawa.uk wala 10 years legally work visa walin hitiyoth pr danna puluwan.
    Entrance is easier kiyala kiyanne. Mama danna Austrailia daapu un innawa weli weli kisi progress ekak natuwa.
     
    • Dislike
    Reactions: AnuradhaRa

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    thota mona Australiawada Ponnayo- thowage kalu ketha kokku ganne ne oya ratawal walata. Ate parak gahala nidam ganin :P Koka.
    visa iwara wela elewwada ponnayoh :P

    images
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    ඔවඅ job offer එකක් ඕනි. Job offer එකක් හම්බුනා කියන්නෙ ගොඩ තමයි. සමහර IT අයට මේ දවස්වල 2nd interview call කරලත් එක්ක.

    බලපන් දන්න කියන සිවිල් එකෙක් හරි ඉන්නවද කියලා විස්තර ටිකක් අහගන්න. IT වගේ නෙවෙයි බන්. මම දන්න civl එකෙක් වත් Ausi නෑ ලංකාවෙ ඉඳන් job offer එකක් අරන් ආපු. (Visa sponsorship එකක්)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Ausi විතරක් බලන්නෙ නැතුව අනිත් රටවලුත් බලපල්ලා. මේ දවස්වල NZ offshore එවුන්ව ගන්නවා. ඉක්මනට working visa ගන්න පුලුවන් ඊටපස්සෙ 3 months වලින් PR ගන්නත් පුලුවනි.
    කොහෙද ඉත්න් රැල්ලට Ausi ම යන්න ඕනිනෙ.
    NZ Green List
    job offer ekak onene baan

    NAATI? koheda
    website eke balapan
    ------ Post added on Aug 4, 2022 at 3:06 PM

    ඔවු බන් onshore/offshore කියල වෙන වෙනම ගන්නෙ. Onshore අයට චාන්ස් වැඩියි. සමහර states වල offshore අයට open නෑ, onshore අයට open කරාට. Onshore අයගේ requirements වලට වඩා offshore අයගෙ requirements ටිකක් වෙනස් සමහර වෙලාවට. ඒ වගේ. අලුත් ආණ්ඩුවෙන් මොනව වෙනස් වෙලා තියෙනවද දන්නෙ නෑ.

    ඔය මොනව කරත් උබට EOI එකක් දාල තියෙන එක තමයි හොඳ. ඒක දාල විස්තර හොයන්න.
    EOI ekak danna naati karala eke lakunu 5th aran inna oneda ban
    ------ Post added on Aug 4, 2022 at 3:07 PM
     
    • Like
    Reactions: nvhcc89

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බලපන් දන්න කියන සිවිල් එකෙක් හරි ඉන්නවද කියලා විස්තර ටිකක් අහගන්න. IT වගේ නෙවෙයි බන්. මම දන්න civl එකෙක් වත් Ausi නෑ ලංකාවෙ ඉඳන් job offer එකක් අරන් ආපු. (Visa sponsorship එකක්)
    Seek.nz බලපන් opportunities ටිකක් තියනවා.
    ගියොත් email එකක්..
    ආවොත් ඇතෙක් කිව්වලු..
     
    • Like
    Reactions: hancok and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    මචන් @hancok ... Describe Image and Retell Lecture දෙකටම එන ලකුණු ගත්තොත් මුළු Speaking සෙක්ශන් එකෙන්ම එන ලකුණු වලින් සුලු කොටසක් එන්නෙ. ගොඩ දාගන්න ඔනේ Read Aloud and Repeat Sentence දෙක. 50% එන්නෙ ඒ දෙකෙන්.

    මේ වගෙ ටෙම්ප්ලෙට්ස් වලින් ප්‍රැක්ටිස් කරපන්. ලකුණු එනව. මේ තියෙන්නෙ තියන සරලම ටෙම්ප්ලේට් 2ක්.

    Describe Image (Template)
    The picture is about [title]
    This is a very interesting illustration of the subject.
    I can see A,B,C, etc [some nouns you see in the picture]
    I can see P,Q,R, etc [some colors you see in the picture]
    I can see X,Y,Z, etc. [you can use general words like --> left, right, center / top, bottom, middle / highest, lowest, average]
    Overall, this image is really useful.

    Retell Lecture (Template)
    The lecture is about [title]
    This is a very interesting lecture on the subject.
    He talked about A,B,C, etc [some nouns you hear]
    He talked about P,Q,R, etc [keywords]
    He talked about X,Y,Z, etc [more keywords]
    Overall, this lecture is really interesting.

    මේක තව ටිකක් වෙනස් කරානං හොඳයි කියල මට හිතෙන්නෙ. I can see කියල තුන් පාරක්ම කියනවට වඩා. අනික This is very interesting picture, useful lecture වගේ ඒව කියල දැන් ලකුණු ගන්න බෑ කියල තමයි කියන්නෙ.

    උබ PTE කරාද ඔය විදියට ළඟදි?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    189 190 visa walata job offer ina nane?

    ------ Post added on Aug 4, 2022 at 9:34 AM

    189 එකට ඕන නෑ.
    190 එකට සමහර states වලට ඕන. 190 requirements state එකෙන් state එකට වෙනස්.

    491 ගැන මම කිවේ මචං.

    491 එකට ජොබ් ඔෆර් ඕනම නෑ මචන්. Requirements state එකෙන් state එකට වෙනස් වෙනවා.

    @hancok FB එකේ දැක්කා අද WA වල 190 round එකක් තිබිලා කියලා.
    ------ Post added on Aug 4, 2022 at 5:03 PM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    189 එකට ඕන නෑ.
    190 එකට සමහර states වලට ඕන. 190 requirements state එකෙන් state එකට වෙනස්.

    491 එකට ජොබ් ඔෆර් ඕනම නෑ මචන්. Requirements state එකෙන් state එකට වෙනස් වෙනවා.

    @hancok FB එකේ දැක්කා අද WA වල 190 round එකක් තිබිලා කියලා.
    ------ Post added on Aug 4, 2022 at 5:03 PM

    අඩේ එහෙම සීන් කෝන් එකක් තියෙනවා ද🙄 මම දැනන් හිටියේ නෑ එක.
     
    • Like
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    189 එකට ඕන නෑ.
    190 එකට සමහර states වලට ඕන. 190 requirements state එකෙන් state එකට වෙනස්.

    491 එකට ජොබ් ඔෆර් ඕනම නෑ මචන්. Requirements state එකෙන් state එකට වෙනස් වෙනවා.

    @hancok FB එකේ දැක්කා අද WA වල 190 round එකක් තිබිලා කියලා.
    ------ Post added on Aug 4, 2022 at 5:03 PM
    EOI eka danna PTE karala inna oney da? WA awilla mining experience da gatta nam goda.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,799
    85,980
    113
    ආශ්චර්යමත් රටක
    EOI eka danna PTE karala inna oney da? WA awilla mining experience da gatta nam goda.

    ow aniwa minimum qualification eka(each 6) tiyenna ona.
    awith work karannath visa kak onane.
    vicious cycle ekak tiyenne.

    ඔවඅ job offer එකක් ඕනි. Job offer එකක් හම්බුනා කියන්නෙ ගොඩ තමයි. සමහර IT අයට මේ දවස්වල 2nd interview call කරලත් එක්ක.

    Matath dala balanna hithenawa welawakata
    ------ Post added on Aug 4, 2022 at 5:54 PM