visthara dana coUba Mora Tronic neda?
MSc. ekak karapan oya gaman puluwan nam. Singa try karapavisthara dapan con. Singa gihin match ekak gahala NZ or Ausi panaganna puluwan.
189 190 visa walata job offer ina nane?ලංකාවේ ඉදන් ජොබ් ගන්න බෑ බන් ඔෆර් කරන්නේ අඩුවෙන් සැහෙන්න, මේ දවස් වල නම් දෙන්නෙම නැති තරම්. student එකක් හරි ගිහින් දාන්න නැත්තම් බොරු වැඩක්.
Mahinda mathiya rata diyunu karala uparima welane hitiyeඋඹල මැත කරලා රෑන්ක්ස් දාල ෆුල් බ්‍රයිට් මිට්ටෝ වගේ මෝරා ගියාට උඹලගෙත් මොලේ dysfunction වෙන වෙලාවල් තියෙනවා නේද?

Offshore onshore unwa pool 2kinda thoranne. Me dawas wala civil hema intake wadi karapu kathawak kiwwa neda prOya ganata ganna puluwan Ausi wala innawa nam aniwa. Awla tiyenne offshore eka. Offshore applicants lata kohomada me dawaswala kiyala update na ban. Habai chance eka tiyenawa. Mama kiyanne apply karapan.
Mewa wenai points ganna karana eka wenai. Points ganna exam eka karata certified interpreter/translator kenek wenne na.
------ Post added on Aug 4, 2022 at 8:49 AM
හරියට රට ගැන අවබෝධය දෙන්නෙ නෑනෙ බන්. තනි බොරුවනෙ මුලු රටේම තියෙන්නෙ. ඒකයි අවුල.
රටේ තත්ත්වය මේකයි කියලා හරියට කියනව නං ඕක වෙන එකක් නෑ. Inauguration එකේ ඉඳන්, සින්නො දක්වාම බොරුව.
------ Post added on Aug 4, 2022 at 8:52 AM
singleඋඹ බැඳලද ? partner ගේ skills මොනවද ?
EXAm center kathaawa mokakda ban. Monada awulPTE කරන්න තමා මටත් හිත. ඒත් මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියනවනෙ.
කට්ට කාල සිවිල් කරපු බ්‍රයිටොට වඩා ලේසියෙන් ඕලෙවලුත් නැති NVQ බියුටි කචල් කරපු එව්‍න් යනව.
------ Post added on Aug 4, 2022 at 6:27 AM
| Points | ||
| Age: | 35 | 25 |
| English Language Skills: (PTE done) | Superior | 20 |
| Work Experience outside Australia: | 10 | 15 |
| Work experience in Australia: | 0 | 0 |
| Qualifications: | BSc | 15 |
| Specialist education qualification: | No | 0 |
| Australian study requirement: | No | 0 |
| Accreditation in community language: (Exam is on Nov.) | Do from SL | 5 |
| Study in regional Australia: | No | 0 |
| Partner skills: (Partner got a MSc, and doing PTE) | Married | 5 |
| Professional year in Australia: | No | 0 |
| Your points total: | 85 |
189 190 visa walata job offer ina nane?
Mahinda mathiya rata diyunu karala uparima welane hitiye
------ Post added on Aug 4, 2022 at 9:23 AM
Offshore onshore unwa pool 2kinda thoranne. Me dawas wala civil hema intake wadi karapu kathawak kiwwa neda pr
------ Post added on Aug 4, 2022 at 9:25 AM
single
------ Post added on Aug 4, 2022 at 9:33 AM
EXAm center kathaawa mokakda ban. Monada awul
------ Post added on Aug 4, 2022 at 9:34 AM
Software engineer occupation eke offshore cuToff marks hena wadi scene ekak thiyanawa neda. Civil nam echchara wadi naha. Pte wala ara describe image magul thama ban bari uni out wechcha da idan english speaking use wennema na. Katha karanna gihama patalenawa issara wage nemeiඔය ගාන හොඳයි මචන්... ඇප්ලයි කරපන්.. ලැබෙයිද නැද්ද කියන එක හිතන්න එපා.
මේ තියෙන්නෙ මගේ පොයින්ට්ස් ටික. Software Engineer (ANZSCO - 261313).
Points Age: 35 25 English Language Skills: (PTE done) Superior 20 Work Experience outside Australia: 10 15 Work experience in Australia: 0 0 Qualifications: BSc 15 Specialist education qualification: No 0 Australian study requirement: No 0 Accreditation in community language: (Exam is on Nov.) Do from SL 5 Study in regional Australia: No 0 Partner skills: (Partner got a MSc, and doing PTE) Married 5 Professional year in Australia: No 0 Your points total: 85
මේ ටික තියන් මාත් ඇප්ලයි කරන්න ඉන්නෙ, මේ කැටගරීස් තුනට
189 Visa = 85
190 Visa = 85 + 5 (from state sponsorship) = 90
491 Visa = 85 + 15 (from state sponsorship) = 100
මේ ගනන් වලින් Off-shore ඉන්න අයට හරිම අමාරුයි කියල තමයි කියන්නෙ. විශේෂයෙන්ම NSW, VIC වගෙ පැති ටාගට් කරනව නම්. හැබැයි මොනා කරන්නද, අපිට කරන්න පුලුවන් උපරිමයෙන් කරල, පොයින්ට්ස් ටික හදාගෙන ඇප්ලයි කරල බලමු... චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි.
______________________
PTE කරන්න.. ස්කොර් කරන්න ලේසී. දැන් ටිකක් exam එකත් ලේසි කරල තියෙන්නෙ. https://www.apeuni.com/ එකේ ප්‍රැක්ටිස් කරන්න, තව YouTube වීඩියෝස් බලන්න. එවගෙ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනව ස්කොර් කරන්න ලේසි කරන. ඒව බලල ගොඩ දාගන්න පුළුවන්.
This is my score for PTE. Did this in June.
Speaking - 90
Listening - 90
Reading - 82
Writing - 80
Overall - 88
Band Score - 8
මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ. මන් කරේ ගල්කිස්සෙ තියන සෙන්ටර් එකේ. වටේ පිටේ ඉන්න අනිත් අයගේ සද්ද බද්ද ඇහෙනව, හැබැයි ඒවට ඔලුව යොදවන්නෙ නැතිව තමන්ගෙ වැඩේට ෆොකස් කරන් හිටියම හරි.
______________________

Lakunu wadi wenna wenna processing time adu wenawa.@hancok bro oya visas eke proceing time kohomada bn? Indian un athi apita wada points thieyna.
PTE umba follow karapu templates/tips/trick tikak share karapan machan.ඔය ගාන හොඳයි මචන්... ඇප්ලයි කරපන්.. ලැබෙයිද නැද්ද කියන එක හිතන්න එපා.
මේ තියෙන්නෙ මගේ පොයින්ට්ස් ටික. Software Engineer (ANZSCO - 261313).
Points Age: 35 25 English Language Skills: (PTE done) Superior 20 Work Experience outside Australia: 10 15 Work experience in Australia: 0 0 Qualifications: BSc 15 Specialist education qualification: No 0 Australian study requirement: No 0 Accreditation in community language: (Exam is on Nov.) Do from SL 5 Study in regional Australia: No 0 Partner skills: (Partner got a MSc, and doing PTE) Married 5 Professional year in Australia: No 0 Your points total: 85
මේ ටික තියන් මාත් ඇප්ලයි කරන්න ඉන්නෙ, මේ කැටගරීස් තුනට
189 Visa = 85
190 Visa = 85 + 5 (from state sponsorship) = 90
491 Visa = 85 + 15 (from state sponsorship) = 100
මේ ගනන් වලින් Off-shore ඉන්න අයට හරිම අමාරුයි කියල තමයි කියන්නෙ. විශේෂයෙන්ම NSW, VIC වගෙ පැති ටාගට් කරනව නම්. හැබැයි මොනා කරන්නද, අපිට කරන්න පුලුවන් උපරිමයෙන් කරල, පොයින්ට්ස් ටික හදාගෙන ඇප්ලයි කරල බලමු... චාන්ස් එකක් තිබ්බොත් ලැබෙයි.
______________________
PTE කරන්න.. ස්කොර් කරන්න ලේසී. දැන් ටිකක් exam එකත් ලේසි කරල තියෙන්නෙ. https://www.apeuni.com/ එකේ ප්‍රැක්ටිස් කරන්න, තව YouTube වීඩියෝස් බලන්න. එවගෙ ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් තියනව ස්කොර් කරන්න ලේසි කරන. ඒව බලල ගොඩ දාගන්න පුළුවන්.
This is my score for PTE. Did this in June.
Speaking - 90
Listening - 90
Reading - 82
Writing - 80
Overall - 88
Band Score - 8
මෙහෙ එක්සෑම් සෙන්ටර්ස් අවුල් කියන එක නිකන් අර නටන්න බැරි උනාම පොලව ඇදයි වගෙ එකක් තමයි. වෙන එක්සෑම් සෙන්ටර්ස් වගේ පහසුකම් නැතිව ඇති. හැබැයි හරියට කරනව නම් එතන අවුලක් නෑ. මන් කරේ ගල්කිස්සෙ තියන සෙන්ටර් එකේ. වටේ පිටේ ඉන්න අනිත් අයගේ සද්ද බද්ද ඇහෙනව, හැබැයි ඒවට ඔලුව යොදවන්නෙ නැතිව තමන්ගෙ වැඩේට ෆොකස් කරන් හිටියම හරි.
______________________
thota mona Australiawada Ponnayo- thowage kalu ketha kokku ganne ne oya ratawal walata. Ate parak gahala nidam ganinසිංහලු Australia වල 189 හරි 190 හරි visa එක දාන්න ලංකාවෙ ඉඳන් අමාරුයි අමාරුයි කියල එක එක ගුප්පි degree තියන උන් කියනව. අමාරුයි කියන්නෙ දාපු උනුත් ඇතිනෙ, මට points calculator එකේ දැම්මම ගේමක් දුන්නොත් ලංකාවෙ ඉඳන් 189 visa එකට points 90ක් වගේ ගන්න පුළුවන්. 190 visa එකට points 95ක් වගේ ගන්න පුළුවන්. ඒත් අමාරු වෙයි වගේද. 491 එක දාන්න job offer එකක් ඕනෙනෙඒකටනම් ලකුණු 105ක් වගේ ගන්න පුළුවන්
189 eke points
Points Age: 28 30English language skills: Superior 20Work experience outside Australia: 5 10Work experience in Australia: 0 0Qualifications: BSc 15Specialist education qualification: no 0Australian study requirement: no 0Accredition in community language: do from SL 5Study in regional Australia: no 0Partner skills: single 10Professional year in Australia: no 0Your points total: 90
me 190 eke points
Points Age: 28 30English language skills: Superior 20Work experience outside Australia: 5 10Work experience in Australia: 0 0Qualifications: BSc 15Specialist education qualification: no 0Australian study requirement: no 0Accreditation in community language: do from SL 5Study in regional Australia: no 0Partner skills: single 10Professional year in Australia: no 0Nomination by a state or territory government: EOI dala gannawa 5Your points total: 95
me 491 points
Points Age: 28 30English language skills: Superior 20Work experience outside Australia: 5 10Work experience in Australia: 0 0Qualifications: BSc 15Specialist education qualification: no 0Australian study requirement: no 0Accredition in community language: do from SL 5Study in regional Australia: no 0Partner skills: single 10Professional year in Australia: no 0Nomination or Sponsorship: EOI dala gannawa 15Your points total: 105
Koka.Software engineer occupation eke offshore cuToff marks hena wadi scene ekak thiyanawa neda. Civil nam echchara wadi naha. Pte wala ara describe image magul thama ban bari uni out wechcha da idan english speaking use wennema na. Katha karanna gihama patalenawa issara wage nemei![]()
PTE umba follow karapu templates/tips/trick tikak share karapan machan.
partner eng aniwa thiyenna onada? ekata max 5pts da labenne?
189 190 visa walata job offer ina nane?
Mahinda mathiya rata diyunu karala uparima welane hitiye
------ Post added on Aug 4, 2022 at 9:23 AM
Offshore onshore unwa pool 2kinda thoranne. Me dawas wala civil hema intake wadi karapu kathawak kiwwa neda pr
------ Post added on Aug 4, 2022 at 9:25 AM
single
------ Post added on Aug 4, 2022 at 9:33 AM
EXAm center kathaawa mokakda ban. Monada awul
------ Post added on Aug 4, 2022 at 9:34 AM
Ausi විතරක් බලන්නෙ නැතුව අනිත් රටවලුත් බලපල්ලා. මේ දවස්වල NZ offshore එවුන්ව ගන්නවා. ඉක්මනට working visa ගන්න පුලුවන් ඊටපස්සෙ 3 months වලින් PR ගන්නත් පුලුවනි.
කොහෙද ඉත්න් රැල්ලට Ausi ම යන්න ඕනිනෙ.
NZ Green List