Skilled Migration - PR from offshore

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    189 එකට ඕන නෑ.
    190 එකට සමහර states වලට ඕන. 190 requirements state එකෙන් state එකට වෙනස්.

    491 එකට ජොබ් ඔෆර් ඕනම නෑ මචන්. Requirements state එකෙන් state එකට වෙනස් වෙනවා.

    @hancok FB එකේ දැක්කා අද WA වල 190 round එකක් තිබිලා කියලා.
    ------ Post added on Aug 4, 2022 at 5:03 PM
    ilaga ewa awruddakin passe wageda
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    machanla ausi software engineer unta 491 visa eka ganna amarui da? mage agent kiwwa points gana kochchara thibbath lankawata software engineering field eken visa ekak wadinawa hari adui kiyala. me kathawa aththada?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    Ausi විතරක් බලන්නෙ නැතුව අනිත් රටවලුත් බලපල්ලා. මේ දවස්වල NZ offshore එවුන්ව ගන්නවා. ඉක්මනට working visa ගන්න පුලුවන් ඊටපස්සෙ 3 months වලින් PR ගන්නත් පුලුවනි.
    කොහෙද ඉත්න් රැල්ලට Ausi ම යන්න ඕනිනෙ.
    NZ Green List
    Owa ratwal da bnz...
     
    • Sad
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    ilaga ewa awruddakin passe wageda

    Eelaga rounds da ?

    Ehema kalayak kiyanna ba ban apita. Un tiyana dawasaka tamai. Dan awurudu 4 kata witara kalin nam Masen mase wage tibuna. Dan ehema consistent na wage penne. Sudusui kiyala hithena ekekta aye heta unath labenna puluwan.

    E nisa ewa gana hithanna epa. Puluwan taram ikmanata EOI eka dapan. Points gana puluwan ikmanata ganin.
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    cutoff mark eka wadi scene ekak thiyanawa apply karana un gaana wadi nisa
    a kiyanne ban marks thibbath therumak nathi wei da apply karala? mata points 100k wage enawa NAATI eka karoth. agent kiyanne eth sure nalu visa eka wadi kiyala. dala balamu lu. oka dala awrudu ganak balan inna wei da?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,298
    113
    Ehema risk ganna hodai wale wal nathi ekekta. :D points 95 k 100k ganna puluwan kama tiyagena oyawage ekak karala mattu unoth sadakalikawa visa lept wei
    Ow...
    Mama karanna kiyanne na...oka eoi system eke loophole ekak... Owa ithin kaloth aniwa badu set wenwa...lifetime ban karai

    eoi lodge karaddi results genuine da kiyala validate karanne na...
    Visa process ekedi tama karanne...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    Ow...
    Mama karanna kiyanne na...oka eoi system eke loophole ekak...

    eoi lodge karaddi results genuine da kiyala validate karanne na...
    Visa process ekedi tama karanne...

    Math oka karanna hadala aye baye hitiya. Kara nam hoda weida naraka weida danne na.

    Mata karanna hithune mehe apu gamanma mun 489 eka nawattanawa kiyapu welawe.

    interview godadaganna eka thamai ban gema..

    Ehema tamai ona jobakata. Ubalata chance eka tiyenawa lankawe idan interview ekak hari ganna. Anith bahutharayata ekath ba.
    ------ Post added on Aug 4, 2022 at 6:32 PM
     
    • Like
    Reactions: SheltonKolla

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,034
    1,595
    113
    Ow...
    Mama karanna kiyanne na...oka eoi system eke loophole ekak... Owa ithin kaloth aniwa badu set wenwa...lifetime ban karai

    eoi lodge karaddi results genuine da kiyala validate karanne na...
    Visa process ekedi tama karanne...
    assesment eka balanneth visa waladida?
    EOI lodge karana vidiya danna kenek share karapanko
     
    Lucky_Boy

    Junior member
  • Feb 28, 2022
    52
    91
    18
    මේක තව ටිකක් වෙනස් කරානං හොඳයි කියල මට හිතෙන්නෙ. I can see කියල තුන් පාරක්ම කියනවට වඩා. අනික This is very interesting picture, useful lecture වගේ ඒව කියල දැන් ලකුණු ගන්න බෑ කියල තමයි කියන්නෙ.

    උබ PTE කරාද ඔය විදියට ළඟදි?

    ඔව්.. මන් කරේ ජූනි අන්තිම. රිසාල්ට්ස් එක ත්‍රෙඩ් එකේ කලින් දැම්ම. එහෙම ඔය කියන විදිහෙ ප්‍රශ්ණයක් උනේ නෑ. අනික මන් දන්න තරමින් කොහෙවත් සඳහන් වෙලා නෑ එකම වචන රිපීට් වුනා කියල ලකුණු කපනව කියල.
    Plus the scoring is given priority to Oral Fluency, Pronunciation, and Content. So "Content" is the least important in this.

    අනික මන් ඔය කියල තියෙන්නෙ බේසික්ම ලෙවල් එකේ ටෙම්ප්ලේට් එකක් විහිහට. එච්චර ඉන්ග්ලිශ් හුරුවක් නැති අයට ලේසි එකක්. හැබැයි ටිකක් කට හුරු කරගත්තම, ඕක ටිකක් වෙනස් කරල, vocabluary එකට අලුතෙන් වචන ඇඩ් කරල එහෙම ඇඩ්වාන්ස් කරල ගන්න පුළුවන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,804
    85,984
    113
    ආශ්චර්යමත් රටක
    ඔව්.. මන් කරේ ජූනි අන්තිම. රිසාල්ට්ස් එක ත්‍රෙඩ් එකේ කලින් දැම්ම. එහෙම ඔය කියන විදිහෙ ප්‍රශ්ණයක් උනේ නෑ. අනික මන් දන්න තරමින් කොහෙවත් සඳහන් වෙලා නෑ එකම වචන රිපීට් වුනා කියල ලකුණු කපනව කියල.
    Plus the scoring is given priority to Oral Fluency, Pronunciation, and Content. So "Content" is the least important in this.

    අනික මන් ඔය කියල තියෙන්නෙ බේසික්ම ලෙවල් එකේ ටෙම්ප්ලේට් එකක් විහිහට. එච්චර ඉන්ග්ලිශ් හුරුවක් නැති අයට ලේසි එකක්. හැබැයි ටිකක් කට හුරු කරගත්තම, ඕක ටිකක් වෙනස් කරල, vocabluary එකට අලුතෙන් වචන ඇඩ් කරල එහෙම ඇඩ්වාන්ස් කරල ගන්න පුළුවන්.

    උබ කරා නං අවුලක් නෑ. 👍