📛ස්ටාලින් අත්අඩංගුවට ගැනීම දුර දිග යන ලකුණු..ලංකාවට දෙන අාධාරත් නවතයි?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ ක්‍රියාකාරිනියක වන Mary Lawlor (UN Special Rapporteur on Human Rights Defenders) ඊයේ (03) අත්අඩංගුවට ගත් ගුරු වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් පිළිබඳව සිය අදහස් දක්වා තිබෙනවා.

    ප්‍රකට මානව හිමිකම් ආරක්‍ෂක ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගත් බවට ශ්‍රී ලංකාව වෙතින් කැළඹෙන වාර්තා වෙතින් අසන්නට ලැබෙන බව ඇය පවසනවා. ජෝශප් වැනි මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ක්‍රියාකාරිත්වයන් මෑත සතිවල වෙන කවරදාටත් වඩා වැදගත් වී ඇති අතර ඊට එරෙහිව දඬුවම් නොලබා සහාය විය යුතු බවයි ඇය කියන්නේ.

    මීට වසරකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියදී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ජෝශප් ස්ටලින්ට එරෙහිව කටයුතු කරද්දී පවසා සිටියේ ජෝශප් ස්ටලින්ට එරෙහිව කටයුතු නොකරන ලෙසයි. එහිදී ඔහු පවසා සිටියේ ජෝශප් යනු ජාත්‍යන්තරය දන්නා ක්‍රියාකාරිකයෙකු නිසා එසේ කළහොත් මෙරටට ලැබෙන ආධාර පවා නොලැබෙනු ඇති බවයි.

     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මිනිස්සු පෙනුමෙන් මනින්න ඵපා කියන්නේ ඕකට තමා..ලංකාවේ උන් නම් ගොඩක්ම ඵහෙමනේ..දැන් කාපන්කෝ පරිප්පු
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    උන්ගේ ආධාර පුකේ ගහගන්න කියපන් . මෙච්චර කල් නැති පකවල් දැන් ඕනේත් නැහැ.

    ඕකා එළියට අවාත් පොලු පාරක් හරි දීලා දාන්න ඕනේ ළමයින්ට කරන අපරාධයට 🤮🤮
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,997
    18,669
    113
    34
    Hell
    මිනිස්සු පෙනුමෙන් මනින්න ඵපා කියන්නේ ඕකට තමා..ලංකාවේ උන් නම් ගොඩක්ම ඵහෙමනේ..දැන් කාපන්කෝ පරිප්පු

    සිරා කතාව.
    Ranila hukawagannawa balapanko gotatath wadiya. Okawa nam ellala maruwath madi rajapaksa pilliya.

    වද එකාට කොහෙන් ගියත් එකයි නේ
    ගෝටා ගියෙත් දරුවන්ට කේස් වැටෙයි කියල බයට මන් හිතන්නේ
    නැතුව අපේ යක්ක පුත්තු නට බයේ නෙවෙයි
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    බලන් ගියාම ජාත්‍යන්තර වැඩ කරන්නේ සමිති වලටද.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,684
    6,469
    113
    මට ඌව පේන්නම බැරි සක්කිලි ඩයල් ඒකක්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    උන්ගේ ආධාර පුකේ ගහගන්න කියපන් . මෙච්චර කල් නැති පකවල් දැන් ඕනේත් නැහැ.

    ඕකා එළියට අවාත් පොලු පාරක් හරි දීලා දාන්න ඕනේ ළමයින්ට කරන අපරාධයට 🤮🤮
    රනිලා මේවා දැක්කොත් උඹේ කූර උඹේ උකේ ගහලා වටේට කරකවයි
     
    • Haha
    Reactions: Xi Jinping

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,445
    1
    101,369
    113
    34
    Kalutara
    ඒ ට්වීට් එක දැකපු සුද්දොත් කැළඹිලා යකෝ ජෝශප් ස්ටාලින් තාම ජීවත් වෙනවද කියලා.
     

    gama22

    Well-known member
  • උන්ගේ ආධාර පුකේ ගහගන්න කියපන් . මෙච්චර කල් නැති පකවල් දැන් ඕනේත් නැහැ.

    ඕකා එළියට අවාත් පොලු පාරක් හරි දීලා දාන්න ඕනේ ළමයින්ට කරන අපරාධයට 🤮🤮
    ade unge adara puke gahagena. ube pupa dipanko dollar hoyaganna please