📛ස්ටාලින් අත්අඩංගුවට ගැනීම දුර දිග යන ලකුණු..ලංකාවට දෙන අාධාරත් නවතයි?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,943
    113
    29
    ලොවෙත් නැති තැනක

    පිස්සු බඩ තඩියා මේකිව අන්දලා වගේ... ඔය බඩ තඩියා මානව හිමිකම් වෙනුවෙන් කරපු සෙවාව මොකද්ද කියලා දන්න එකෙක් නෑ​

     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    උන්ගේ ආධාර පුකේ ගහගන්න කියපන් . මෙච්චර කල් නැති පකවල් දැන් ඕනේත් නැහැ.

    ඕකා එළියට අවාත් පොලු පාරක් හරි දීලා දාන්න ඕනේ ළමයින්ට කරන අපරාධයට 🤮🤮
    ithin huthige putho u parata basse pako nikan nemine. dan uwa hire damama lamai school yaida hodata. moda huthe katha kiyana epa. rata kela una hethuwa mokada balapan mulinma. minisu parata bassa hethuwa. huthige putha. un adara dunne nathan parlimet eke unge gu kapan thawa tika dawasaki weige balla
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,725
    50,092
    113
    සේදවත්ත
    උන්ගේ ආධාර පුකේ ගහගන්න කියපන් . මෙච්චර කල් නැති පකවල් දැන් ඕනේත් නැහැ.

    ඕකා එළියට අවාත් පොලු පාරක් හරි දීලා දාන්න ඕනේ ළමයින්ට කරන අපරාධයට 🤮🤮
    තොපිට ආධාර දුන්න ඒවා තමා පෝලිම් වල ඔය ගේවන්නේ . උබට ලක්ශ 22 ආධාරයක් ඕනේද 😂
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113

    පිස්සු බඩ තඩියා මේකිව අන්දලා වගේ... ඔය බඩ තඩියා මානව හිමිකම් වෙනුවෙන් කරපු සෙවාව මොකද්ද කියලා දන්න එකෙක් නෑ​

    ratata mema une ai danna neda? adi danna minisu polinwala inne. wesige putho minisu athal ekata mewa kare naha ne. hora kapu salli gana hithapan. ubala wate gihin puka dila salli hewata hama minihatama eka karana bahane
     
    • Like
    Reactions: Xi Jinping

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Ranila hukawagannawa balapanko gotatath wadiya. Okawa nam ellala maruwath madi rajapaksa pilliya.
    Aniwaryenma. Ranila uge arrears cover karanna hadanne. Pissu huththa. Oka Liyanage tharam waddekuth neme. Sirisenaya president wenakamwath okata president wenna bari una. dan raganawa.

    තොපිට ආධාර දුන්න ඒවා තමා පෝලිම් වල ඔය ගේවන්නේ . උබට ලක්ශ 22 ආධාරයක් ඕනේද 😂
    pakak kiyanawa. Gas tika genagaththeth unge salli walin. Pakatada ehenam IMF yanna hadanne.
    ------ Post added on Aug 4, 2022 at 10:12 PM
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය වෙස බල්ලා ලමයින්ට පොත් නෑ , කෑම නැ, ලැට් නෑ, වතුර නෑ කියල එක දවස්ක් ස්ට්‍රයික් කලාද, අදාර පුකෙ ගහ ගන්න කියලා අර උතුර් කොරියාවෙ වගෙ ඔකා තලලා දාන්න ඔන
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,898
    113
    මාලඹේ
    ade unge adara puke gahagena. ube pupa dipanko dollar hoyaganna please
    ඩොලර් දෙනවා මෙලහකට දීලා 🤣
    එක ඩොලර් එකක් වත් EU එකෙන් අපිට දෙන්නේ නැහැ.

    ඒක නිසා තමයි උන් කට වහගෙන ඉන්නේ
    දෙමළුන්ට ප්‍රශ්නයක් උනා නම් මෙලහකට NGO ඩොලර් වැස්සක් වස්සලා ඉවරයි.
    සිංහල එවුන්ට EU එකෙන් දෙයි ඩොලර් කට ඇරගෙන බලාගෙන ඉඳපන් 🤩🤩
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ ක්‍රියාකාරිනියක වන Mary Lawlor (UN Special Rapporteur on Human Rights Defenders) ඊයේ (03) අත්අඩංගුවට ගත් ගුරු වෘත්තීය සමිති නායක ජෝශප් ස්ටාලින් පිළිබඳව සිය අදහස් දක්වා තිබෙනවා.

    ප්‍රකට මානව හිමිකම් ආරක්‍ෂක ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට ගත් බවට ශ්‍රී ලංකාව වෙතින් කැළඹෙන වාර්තා වෙතින් අසන්නට ලැබෙන බව ඇය පවසනවා. ජෝශප් වැනි මානව හිමිකම් ආරක්ෂකයින්ගේ ක්‍රියාකාරිත්වයන් මෑත සතිවල වෙන කවරදාටත් වඩා වැදගත් වී ඇති අතර ඊට එරෙහිව දඬුවම් නොලබා සහාය විය යුතු බවයි ඇය කියන්නේ.

    මීට වසරකට පෙර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුව සිටියදී ගෝඨාභය රාජපක්ෂ පාලනය විසින් ජෝශප් ස්ටලින්ට එරෙහිව කටයුතු කරද්දී පවසා සිටියේ ජෝශප් ස්ටලින්ට එරෙහිව කටයුතු නොකරන ලෙසයි. එහිදී ඔහු පවසා සිටියේ ජෝශප් යනු ජාත්‍යන්තරය දන්නා ක්‍රියාකාරිකයෙකු නිසා එසේ කළහොත් මෙරටට ලැබෙන ආධාර පවා නොලැබෙනු ඇති බවයි.


    ඒ ගෑනිට නම පැටලිලා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,626
    17,711
    113
    Auckland
    prominent Human Rights Defender, Joseph Stalin

    images
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දන්නේ නෑ හෑබෑයි 2021 රනිල් පාර්ලිමේන්තුවේදී කිව්වා ජෝශප් ස්ටාලින් අත් අඩන්ගුවට ගත්තොත් ජී එස් පී ප්ලස් නෑති වෙයි කියලා.... ඒවා ඌ ජනාධිපතියා වුනාම වෙනස් වෙනවා ද දන්නේ නෑ .. අපි දන්නේ නෑ ඉතින් පොහොට්ටුවෝ කියන්නේ පරිණත හින්දා රනිල්ව තෝරා ගත්තා කියලානේ 🤭 🤭 🤭

    https://elakiri.com/threads/ස්ටාලින්-අත්අඩංගුවට-ගැනීම-ගැන-රනිල්-කතා-කරයි.2065544/