Transgender women

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරඟාවලියේ කාන්තා අංශයේ තරඟ දිගටම පැවතිය හැකි බව World Triathlon පවසයි

    World Triathlon says transgender women can continue to race in female category in international competition


    ගෑනු දිනලා හමාරයි 🤭

    AP_21015668074903.jpg


    hannah-mouncey-3-480x327.jpg


    usa_today_17926019.jpg



    _104856992_hannahmouney.jpg
     
    Last edited:
    • Like
    Reactions: imhotep

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,542
    98,495
    113
    එතකොට කමක් නැද්ද දන් නෑනෙ ඒක වෙනස් කියල සැලකුවට.

    හොද වැඩේ හැබැයි ටික කාලෙකින් හිතාමතාම වෙනස් කරගෙන කට්ටිය සෙට් උනාම සම්ගම් ටිකට අකුලෝගෙන යන්න පුලුවන්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,071
    71,497
    113

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරඟාවලියේ කාන්තා අංශයේ තරඟ දිගටම පැවතිය හැකි බව World Triathlon පවසයි

    World Triathlon says transgender women can continue to race in female category in international competition


    ගෑනු දිනලා හමාරයි 🤭

    AP_21015668074903.jpg


    hannah-mouncey-3-480x327.jpg


    usa_today_17926019.jpg



    _104856992_hannahmouney.jpg
    Woke huththawal ban.

    So next time when SL wants a Olympic gold, all they need to do is cut Yupuns' balls and ask him to compete as a woman.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,877
    1
    56,904
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑනු, පිරිමි, TG, ..කියල භේදයක් නැතුව සමතැන දුන්නම ඉවරයි.

    “To compete in the female category in an Elite or Age-Group triathlon competition, a Transgender athlete must demonstrate that the concentration of testosterone in the athlete’s serum has been less than 2.5 nmol/L continuously for a period of at least 24 months. Also, at least 48 months must have elapsed since the Transgender athlete has competed as a male in any sporting competition”.

    https://www.triathlon.org/news/article/world_triathlon_executive_board_approves_transgender_policy

    මේක නම් අවුලක් නෑ මම හිතන්නෙ 🤔
    ------ Post added on Aug 5, 2022 at 9:11 AM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    එතකොට කමක් නැද්ද දන් නෑනෙ ඒක වෙනස් කියල සැලකුවට.

    හොද වැඩේ හැබැයි ටික කාලෙකින් හිතාමතාම වෙනස් කරගෙන කට්ටිය සෙට් උනාම සම්ගම් ටිකට අකුලෝගෙන යන්න පුලුවන්
    ඔවු නේ.... රන් පදක්කමකට චූං පැට්ට කපන්න කැමැත්ත දෙන උං ඕනෙ තරං ඉඳියි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    owwa NFC, Boxing wala wage ewa waladi nam karanna denna hoda ne
    Comparatively ganunta wada minissunta hayyak thiyenwa
    උන් එක එක හෝමෝන ජාති ගන්නව නේද පිරිම හෝමෝන නැති උනාම ශක්තියෙ අඩුවීමකුත් වෙනවද දන්නෑ
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    උඹටයි උඹේ ෆේක් ටිකටයි ඔය වගේ දෙයක් අහු උණා ම අවුරුදු වගේ නේ?

    හරි පොන්ස් මේකට උත්තරයක් දීපන්. රනින් ඉවෙන්ට්ස් වැඩිපුර ම දිනන්නෙ කල්ලො ජැමෙයාකානුවො කළු ඇමරිකානුවො. ඉතිං උන් එක්ක ඒසියන් උන් දුවන්න දාන එක හරි ද?
    මයිකල් පෙලෙප්ස්ගෙ බොඩියෙ උඩ හරි යට හරි කෑල්ල දිගයි අනිත් උන්ට වඩා. ඒක උට උපතින් හම්බ උන වාසියක්. ඌ හැමදාම දිනනව. එතකොට ඌ එක්ක අනිත් උන් පීනවන එක හරි ද?
    ------ Post added on Aug 5, 2022 at 2:49 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413
    113
    ඉතින් ගෑනු එකේ දාන්නේ නැතුව උන්ට වෙනම කැටගරි එකක් හැදුවානම් හරිනේ. නැත්තන් ජූඩෝ වගේ කරද්දි ගෑනුන්ට සෑහෙන්න කරදර වෙයි ජුන්ඩොන්ගෙන්
     
    • Like
    Reactions: nicjosh83

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,335
    113

    සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරඟාවලියේ කාන්තා අංශයේ තරඟ දිගටම පැවතිය හැකි බව World Triathlon පවසයි

    World Triathlon says transgender women can continue to race in female category in international competition


    ගෑනු දිනලා හමාරයි 🤭

    AP_21015668074903.jpg


    hannah-mouncey-3-480x327.jpg


    usa_today_17926019.jpg



    _104856992_hannahmouney.jpg
    Personally my view is that trans athletes competing in women's sports is inherently unfair. The competition should be with a group of people with similar skill sets. :(
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    තව අවුරුදු 10කින් olympics වලින් men , women කියලා වෙන් කරන එක නවත්තල දායිද?
     
    • Like
    Reactions: nicjosh83