Woke huththawal ban.සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරඟාවලියේ කාන්තා අංශයේ තරඟ දිගටම පැවතිය හැකි බව World Triathlon පවසයි
World Triathlon says transgender women can continue to race in female category in international competition
ගෑනු දිනලා හමාරයි
![]()
![]()
![]()
![]()
ගෑනු, පිරිමි, TG, ..කියල භේදයක් නැතුව සමතැන දුන්නම ඉවරයි.
ඔවු නේ.... රන් පදක්කමකට චූං පැට්ට කපන්න කැමැත්ත දෙන උං ඕනෙ තරං ඉඳියි...එතකොට කමක් නැද්ද දන් නෑනෙ ඒක වෙනස් කියල සැලකුවට.
හොද වැඩේ හැබැයි ටික කාලෙකින් හිතාමතාම වෙනස් කරගෙන කට්ටිය සෙට් උනාම සම්ගම් ටිකට අකුලෝගෙන යන්න පුලුවන්
උන් එක එක හෝමෝන ජාති ගන්නව නේද පිරිම හෝමෝන නැති උනාම ශක්තියෙ අඩුවීමකුත් වෙනවද දන්නෑowwa NFC, Boxing wala wage ewa waladi nam karanna denna hoda ne
Comparatively ganunta wada minissunta hayyak thiyenwa
Personally my view is that trans athletes competing in women's sports is inherently unfair. The competition should be with a group of people with similar skill sets.සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර තරඟාවලියේ කාන්තා අංශයේ තරඟ දිගටම පැවතිය හැකි බව World Triathlon පවසයි
World Triathlon says transgender women can continue to race in female category in international competition
ගෑනු දිනලා හමාරයි
![]()
![]()
![]()
![]()

Better to start events only for trans. then there will be 3 categories. Male, Female and Trans..Personally my view is that trans athletes competing in women's sports is inherently unfair. The competition should be with a group of people with similar skill sets.![]()