Rata meeyo 2k hadanna kiyala baluwe

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,170
    26,631
    113
    Kandy
    ගිනියා පිග් කියන්නේ මීයෝ නෙවේ බන් .ක්ශිරපායි ඒත් මීයෝ නෙවේ.හැම්ස්ටර් කියන උන් නම් මීයෝ.ඕකුන් හදනවානම් අනිවා පිස්සු බලු රෝගෙට බෙහෙත් ගහන්න.මී උන වලට එහෙම බෙහෙත් ගහගෙන ඉන්න.තනි එකා හදන්න එපා උන්ට සාංකාව හැඩෙහෙනවා

    තොටනං ගහනව.. ගහන එක ගහනව....
    ඇත්තමයි අහුවුනොත්..., පයින් දෙනව හොම්බට...
    අනේ විහිලුවට සුදූ තලාද :sorry::cry::cry::confused:😭
    ------ Post added on Aug 5, 2022 at 4:39 PM
     
    • Love
    • Haha
    Reactions: NRTG and PHBhagya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,170
    26,631
    113
    Kandy
    රෑට මීයො හදන්න බැලුවේ කීවම මම හිතුවේ මීයෝ කරියක් වත් හදනවද කියලා බලන්න ආවේ
     
    • Haha
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    @kasun_kbp කියලා හොරිකඩ බල්ලෙක් ඉන්නවා බල්ලෙක් ගෙන් ජාතක වෙච්ච ඕනේ නම් දෙන්නම්
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,449
    2,087
    113
    Danne naa ban godak kalekata kalin gf kenekta joduwak dunna ekita asai kiyala... Tika dawasakin unge amma mata cll karala banna mungen kari wade kiyala... Mama apahu gatta kadetama gihilla dunna... 😂😂😂
    අම්මා කුණුහරප කියනවා කියල උඹ කෙල්ල අත ඇරිය නේ කැ# වැඩ බං ඔව්ව
     
    • Haha
    Reactions: Johnnie_Walker