පර්චස් 7 ක් හෝ 8 ක් ගන්න ඕන.
මේ දවස්වල ඉඩම් මිළ අඩුම මොන පැතිවල ද?
තනි තට්ටුවෙ පොඩි ගෙයක් - පරණ ගෙයක් එක්ක උණත් කමක් නෑ
මේ දවස්වල ඉඩම් මිළ අඩුම මොන පැතිවල ද?
තනි තට්ටුවෙ පොඩි ගෙයක් - පරණ ගෙයක් එක්ක උණත් කමක් නෑ
අපෝ ඔව් බන්. මම හොයන්නෙ කොළඹින් නෙවෙයි. ගොඩක් දුරකින් උණත් කමක් නෑ. උතුරු නැගෙනහිර නැතුව ඕන තුම්පනයක් කමක් නෑ දැන් නම්.අස්ප ගනන් නේ බං..ලක්ශ 150 ක් ඕනේ අඩුම හොද තැනකින් ඉඩමක් එක්ක ගෙයක් ගන්න..ඉඩමක් නම් අඩුම ලක්ශ 70 වත් ඔනේ..ගම්පහ කොලබ..බැරිම තැන දුරින් අරන් දැම්මා
southern walin blala gnin..highway + aduwata land tynwa tama..train / highway laga tnakin blala gnin..colombo enna unt loku awulk na..daily ena un innwa matara idn office walaඅපෝ ඔව් බන්. මම හොයන්නෙ කොළඹින් නෙවෙයි. ගොඩක් දුරකින් උණත් කමක් නෑ. උතුරු නැගෙනහිර නැතුව ඕන තුම්පනයක් කමක් නෑ දැන් නම්.
southern walin blala gnin..highway + aduwata land tynwa tama..train / highway laga tnakin blala gnin..colombo enna unt loku awulk na..daily ena un innwa matara idn office wala
within 2km 3km wt gnin..anumatha krana case ekk na..mn gtte 15 perch hbai..poddk hoyala blnnaහයිවේ එකට ලග නම් පර්ච් 10ට වැඩි උනේ නැත්නම් ප්ලැන් එක අනුමත කරන්නෙ නෑ නේ බන්??
අපෝ බන් ඔව නෙමෙ මම බැලුවෙ ඈතින් දුෂ්කර පැත්තකින් වගේMama inne kalutara
Kalutara 10p land with shape condition house - 70-80laks
Piliyandala 7p land with shape house - 80-100 laks
Piliyandala 7p land with newly built house - 120-180 laks
Panadura 10p land with shape house - 100laks
Pandura 10p land with newly built house - 100-150laks
අපෝ දකුණු පුකෙන් නම් එපාsouthern walin blala gnin..highway + aduwata land tynwa tama..train / highway laga tnakin blala gnin..colombo enna unt loku awulk na..daily ena un innwa matara idn office wala
ඔය ගණන් කිව්වෙ කීය ද බන්?නුවර නම් තිබ්බා ඔය ගනන් වලට, කිලෝ මීටර් 10ක් වගේ දුර.
අපෝ දකුණු පුකෙන් නම් එපාඑහෙ මහ ගෙදර හයිවේ එකට ළගයි කොහොමත් ලොකු දුරක් නෑ.
ඔය ගණන් කිව්වෙ කීය ද බන්?
------ Post added on Aug 7, 2022 at 7:27 AM
හම්මො වැඩි බන්.කෝටිය වගේ බන්. පරනම නෑ අලුත් එවා තිබ්බා.
හම්මො වැඩි බන්.
මම බැලුවෙ පර්ච් එක ලක්ෂෙට අඩුවෙන් සෙට් උනොත් ඕන දිහාක අවුලක් නෑ.
ලක්ෂෙට අඩුවෙන් නම් ගෙයක් නැතුව උණත් කමක් නෑගෙවල් එක්ක බන්, පර්ච්ස් 10-20 අතර ඒවා. ඔය ගනන් වලට අමාරුයි බන් හොයන්න. ගලගෙදර සයිඩ් එකෙ තිබ්බා. හයිවේ එක එනවා කියලා උන් නුවර ටවුන් එකටත් වඩා ගනන් කියන්නෙ
අක්කර එකහමාර ලොකු වැඩිය් බන්. ගේ තියෙන කෑල්ල විතරක් උණා නම් අවුලක් නෑ