පර්චස් 7 හෝ 8 ක් ගන්න

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    පර්චස් 7 ක් හෝ 8 ක් ගන්න ඕන.
    මේ දවස්වල ඉඩම් මිළ අඩුම මොන පැතිවල ද?
    තනි තට්ටුවෙ පොඩි ගෙයක් - පරණ ගෙයක් එක්ක උණත් කමක් නෑ
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    අස්ප ගනන් නේ බං..ලක්ශ 150 ක් ඕනේ අඩුම හොද තැනකින් ඉඩමක් එක්ක ගෙයක් ගන්න..ඉඩමක් නම් අඩුම ලක්ශ 70 වත් ඔනේ..ගම්පහ කොලබ..බැරිම තැන දුරින් අරන් දැම්මා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අස්ප ගනන් නේ බං..ලක්ශ 150 ක් ඕනේ අඩුම හොද තැනකින් ඉඩමක් එක්ක ගෙයක් ගන්න..ඉඩමක් නම් අඩුම ලක්ශ 70 වත් ඔනේ..ගම්පහ කොලබ..බැරිම තැන දුරින් අරන් දැම්මා
    අපෝ ඔව් බන්. මම හොයන්නෙ කොළඹින් නෙවෙයි. ගොඩක් දුරකින් උණත් කමක් නෑ. උතුරු නැගෙනහිර නැතුව ඕන තුම්පනයක් කමක් නෑ දැන් නම්.
     
    karikolla77

    Junior member
  • May 7, 2021
    70
    74
    18
    Mama inne kalutara
    Kalutara 10p land with shape condition house - 70-80laks

    Piliyandala 7p land with shape house - 80-100 laks

    Piliyandala 7p land with newly built house - 120-180 laks

    Panadura 10p land with shape house - 100laks

    Pandura 10p land with newly built house - 100-150laks
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,284
    10,556
    113
    අපෝ ඔව් බන්. මම හොයන්නෙ කොළඹින් නෙවෙයි. ගොඩක් දුරකින් උණත් කමක් නෑ. උතුරු නැගෙනහිර නැතුව ඕන තුම්පනයක් කමක් නෑ දැන් නම්.
    southern walin blala gnin..highway + aduwata land tynwa tama..train / highway laga tnakin blala gnin..colombo enna unt loku awulk na..daily ena un innwa matara idn office wala
     
    • Like
    Reactions: hitlermash

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    southern walin blala gnin..highway + aduwata land tynwa tama..train / highway laga tnakin blala gnin..colombo enna unt loku awulk na..daily ena un innwa matara idn office wala

    හයිවේ එකට ලග නම් පර්ච් 10ට වැඩි උනේ නැත්නම් ප්ලැන් එක අනුමත කරන්නෙ නෑ නේ බන්??
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Mama inne kalutara
    Kalutara 10p land with shape condition house - 70-80laks

    Piliyandala 7p land with shape house - 80-100 laks

    Piliyandala 7p land with newly built house - 120-180 laks

    Panadura 10p land with shape house - 100laks

    Pandura 10p land with newly built house - 100-150laks
    අපෝ බන් ඔව නෙමෙ මම බැලුවෙ ඈතින් දුෂ්කර පැත්තකින් වගේ
     
    • Like
    Reactions: siri_ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර නම් තිබ්බා ඔය ගනන් වලට, කිලෝ මීටර් 10ක් වගේ දුර.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    southern walin blala gnin..highway + aduwata land tynwa tama..train / highway laga tnakin blala gnin..colombo enna unt loku awulk na..daily ena un innwa matara idn office wala
    අපෝ දකුණු පුකෙන් නම් එපා🤣එහෙ මහ ගෙදර හයිවේ එකට ළගයි කොහොමත් ලොකු දුරක් නෑ.

    නුවර නම් තිබ්බා ඔය ගනන් වලට, කිලෝ මීටර් 10ක් වගේ දුර.
    ඔය ගණන් කිව්වෙ කීය ද බන්?
    ------ Post added on Aug 7, 2022 at 7:27 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෝ දකුණු පුකෙන් නම් එපා🤣එහෙ මහ ගෙදර හයිවේ එකට ළගයි කොහොමත් ලොකු දුරක් නෑ.

    ඔය ගණන් කිව්වෙ කීය ද බන්?
    ------ Post added on Aug 7, 2022 at 7:27 AM

    කෝටිය වගේ බන්. පරනම නෑ අලුත් එවා තිබ්බා.
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    කෝටිය වගේ බන්. පරනම නෑ අලුත් එවා තිබ්බා.
    හම්මො වැඩි බන්.
    මම බැලුවෙ පර්ච් එක ලක්ෂෙට අඩුවෙන් සෙට් උනොත් ඕන දිහාක අවුලක් නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    හම්මො වැඩි බන්.
    මම බැලුවෙ පර්ච් එක ලක්ෂෙට අඩුවෙන් සෙට් උනොත් ඕන දිහාක අවුලක් නෑ.

    ගෙවල් එක්ක බන්, පර්ච්ස් 10-20 අතර ඒවා. ඔය ගනන් වලට අමාරුයි බන් හොයන්න. ගලගෙදර සයිඩ් එකෙ තිබ්බා. හයිවේ එක එනවා කියලා උන් නුවර ටවුන් එකටත් වඩා ගනන් කියන්නෙ
     
    • Like
    Reactions: hitlermash

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ගෙවල් එක්ක බන්, පර්ච්ස් 10-20 අතර ඒවා. ඔය ගනන් වලට අමාරුයි බන් හොයන්න. ගලගෙදර සයිඩ් එකෙ තිබ්බා. හයිවේ එක එනවා කියලා උන් නුවර ටවුන් එකටත් වඩා ගනන් කියන්නෙ
    ලක්ෂෙට අඩුවෙන් නම් ගෙයක් නැතුව උණත් කමක් නෑ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මහරගම හයිලෙවල් පාරට විනාඩි 5යි.කාර්පට් පාර අයිනේ තියෙන්නේ.පර්ච් ඵක ලක්ෂ 40යි
     
    • Haha
    Reactions: hitlermash