හායි මචන්ලා, Nokia Android phone එකක තියෙන 4 terminal බැටරිය emulate කරන්න ක්‍රමයක් දන්නවාද බං?
මේකෙ charging port එක කැඩිලා. ඉතින් මම බැලුවෙ direct power supply එකක් දෙන්නෙ. එකම දේ + සහ - වලට 3.7V - 3.85V දුන්නට හරි යන් නැහැ. Thermistor එකයි, signal එකයි එන pin දෙක emulate කරන්නත් ඕන.
මේක කරන්න විදිහක් දන්නවා නම් කියහන්කො. පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු, microcontroller, ඕන volt ගාණක power supply එකක් එහෙම තියෙනවා. මම හිතන්නෙ resistor, capacitor වගේ පොඩි බඩු ටිකකින් වුණත් කරගන්න පුළුවන් නේද?