Nokia 4 terminal battery එකක් emulate කරන්න ක්‍රමයක්? 🤔

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හායි මචන්ලා, Nokia Android phone එකක තියෙන 4 terminal බැටරිය emulate කරන්න ක්‍රමයක් දන්නවාද බං?

    මේකෙ charging ‍port එක කැඩිලා. ඉතින් මම බැලුවෙ direct power supply එකක් දෙන්නෙ. එකම දේ + සහ - වලට 3.7V - 3.85V දුන්නට හරි යන් නැහැ. Thermistor එකයි, signal එකයි එන pin දෙක emulate කරන්නත් ඕන.

    මේක කරන්න විදිහක් දන්නවා නම් කියහන්කො. පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු, microcontroller, ඕන volt ගාණක power supply එකක් එහෙම තියෙනවා. මම හිතන්නෙ resistor, capacitor වගේ පොඩි බඩු ටිකකින් වුණත් කරගන්න පුළුවන් නේද?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448

    The extra two pins are the BSI and BTemp. Battery /System Status Indicator and the Temperature. (This info was supplied by in-house geek and he doesn't know whether there's a workaround to emulate. Sorry.
    All he knows is that the BSI is used to communicate with the phone and it's the main interface with the battery & phone)
     
    Ah yeah bro I know. BTemp is not that important, the phone runs even without that. (most batteries have 3 terminals for this reason) The real issue is emulating the BSI. It seems like a Resistance signal that varies with the battery charge. I tried a 100k potentiometer with varying resistances against the positive terminal, but it shows 0% battery and turns off. 🙄
     
    Just check whether this could be of any help....

    https://www.electroschematics.com/mobile-phone-battery-emulator/
     
    chw123

    Active member
  • Apr 4, 2008
    119
    66
    28
    I have see some one remove BMS from old battery and couple 18650 batteries to BMS battery terminal and using
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Phone eka side ekenda pin eka kadila thiyenne...

    Battery eke model ela gahala pin diagram eka balamuda ?
    Parana battery Eke circuit eka haraha powerdila balanna

    වැඩේ කරගත්තා මචන්ලා. BSI, Negative දෙක අතර 10k ohm resistor එකක් දාන්න විතරයි තියෙන්නෙ. 😍🙏

    https://elakiri.com/threads/nokia-4...වුන්ට-charging-port-කැඩුණාම-විසඳුමක්.2066791/
     
    Similar threads