What business would you like to start if you had the resources?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Organic Farming
    මේකම.. අඩු ඉඩකින් වැඩි පලදාවක් ගන්න පුළුවන් විදිහට.. වවල රට යවන්නත් පුළුවන් විදිහට... Vertical farming වගේ techniques use කරලා.. දැනුමත් නෑ හැකියාවත් නෑ මහ ලොකු සල්ලියකුත් නෑ හැබැයි කරන්න තියෙනවා නම් සුපිරි..

    වෙන කෙනෙක් හරි කරනවා නම් මං සිරාවටම කැමතියි..
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    අ‍ැත්තටම තිබුණා නම් Solar panels, EV වල මෝටර් සහ Lithium බැටරි manufacturer කරන plant එකක් ගහනවා බං. අපේ හැම එකාම කරන්නෙ චීනෙන් ගෙන්නලා මෙහෙ අමුණන බිජ්ජවල්නෙ. අපේ රටේ මේවා හදන්න මහලොකු අමාරුවක් නෑ. හැබැයි ලාබෙටම ගෙන්නලා පුරුදු වෙලා නිසා සත පහක production capacity එකක් නෑ. 🙄
     

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Video game production :yes:
    හොදට හම්බකරන්න පුලුවන්. code ගහන්න පුලුවන් එවුන් නං මෙහෙන් උනත් හොයාගන්න පුලුවන්නෙ