After Lanka and Pakistan Another Neighbor Face Crisis

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උන්ට තියෙන ඩොලර් බිලියන 40ත් තව මාස 6කට වගේලු use කරන්න පුළුවන්..ඒකයි උන් IMF යන්නේ.Population ඵක 164 million+ නේ..ජනගහණය වැඩි වුනහම ඕක තමා අවුල.
     
    • Like
    Reactions: SK29

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Unta thel wadiwela aputa wadi wela thrl thibbeth naa. Api hodaiy balan giyama
    ලංකාවට ණය දුන්නයින් පස්සේ උන්ගේ තෙල වැඩි වුනු නිසා තෙල් මිල වැඩි වෙලා ඇති
     
    • Haha
    Reactions: visalbro

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    314
    405
    63
    their gdp per capita is lower than sri lanka. i dont know why some countries like to show off these days
    They are reacting to 7% inflation :lol:. Its well under 10. why do they panic so much?
    Hebei meeta kalinuth unge survey ekk karala hoyan tibba ungen 70%kata nutritious dewal ganna salli ne kiyala. Padi aduine un ochcra fb eke apita beggerlanka kiwwata.

    උන්ට තියෙන ඩොලර් බිලියන 40ත් තව මාස 6කට වගේලු use කරන්න පුළුවන්..ඒකයි උන් IMF යන්නේ.Population ඵක 164 million+ නේ..ජනගහණය වැඩි වුනහම ඕක තමා අවුල.
    Unta ekenm loku awulk ne maasa 6k hodatama athi. Un e wedi hodata giye. Ape une kela wela binduwta yanaknm IMF giye nene:(
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,932
    20,473
    113
    හස්තිශෛලපුර
    lankawa hodata tibbanm apita thama me fuel crisis eke hodama labya gnna puluwan....trinco tank wala stock kara nam adu kale lankawa goda...ekata itin sudda inna one ape un ekka oka karanna ba

    ආක්‍රමණයට ඉඩ නොදෙමු

    ආක්‍රමණයට ඉඩ නොදෙමු


    SAITM හා වෙනත් ප්‍රශ්න අතරේ හෙමින් සීරුවේ කරගෙන යන වැඩ මේවා තමා




    ගෝකණ්‌ණ හෙවත් ත්‍රිකුණාමල වරාය පිළිබඳ ඉතිහාසය ක්‍රි.පූ. හයවැනි සියවස දක්‌වා අතීතයට ඇදීයති. පුරාතනයේ සිට වර්තමානය දක්‌වාම ශ්‍රී ලංකාවට සුවිශාල මෙහෙයක්‌ ඉටු කළ වරායක්‌ වන්නේ ත්‍රිකුණාමල වරායයි. බුදුරදුන්ගේ ශාක්‍යවංශය නෑකම් කියන භද්දකච්චායනා කුමාරි ඇතුළු පරිවාර ස්‌ත්‍රීන් ද මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමල වරායෙනි.

    අතීතයේ දී බොහෝ ඉන්දියානුවෝ මේ වරාය හරහා ලංකාවට පැමිණ ඇත. භද්දකච්චායනා කුමාරියත් එවැනි එක්‌ අයෙකි. නමුත් මේ සුවිශේෂි වරාය ඉන්දියාවට පවරා දීමට ආණ්‌ඩුව සූදානම් වීම අනුමත කළ හැකිද? මෙය සැබැවින්ම මවුබිම පාවා දීමක්‌ නොවේද?

    ලොව හොඳම ස්‌වාභාවික වරායන් අතරින් දෙවන ස්‌ථානය හිමිවන මේ වරාය කොළඹ වරාය මෙන් දසගුණයක මුහුදු හා ගොඩ බිම් ප්‍රදේශයක්‌ පුරා පැතිර ඇති බව රහසක්‌ නොවේ. නමුත් යහපාලන ආණ්‌ඩුව මේ උරුමය මෝදි ආණ්‌ඩුවට පවරන්නට යන්නේ කවර හේතුව නිසාද? ජාත්‍යන්තර වෙසක්‌ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට පැමිණෙන නරේන්ද්‍ර මෝදි අගමැතිවරයාට ලබාදෙන තෑග්ග වන්නේ ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකිද?

    ඊයේ දිවයින පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨය වූයේ ඉන්දියාවට ත්‍රිකුණාමල වරාය හා තෙල් ටැංකි ලබාදීමේ තීරණය පිsළිබඳ පුවතකි. හම්බන්තොට වරාය චීනයට ලබාදීම ගැන උරණව සිටින දිල්ලි ආණ්‌ඩුව සනසන්නේ ත්‍රිකුණාමලය පැවරීම තුළින්ද? එවිට මෙරට ජනතාව සැනසෙන්නේ කෙසේද? ඉන්දියාවත් චීනයත් සතුටු කිරීම හැර යහපාලන ආණ්‌ඩුව ජනතාව වෙනුවෙන් ඉටු කළේ කවරක්‌ද? ත්‍රිකුණාමලයත් හම්බන්තොටත් පිටරැටියන්ට පවරාදී අවසානයේ මෙරට ආණ්‌ඩුවට ඉතුරුවන්නේ ඕලුවිල් වරාය පමණක්‌ද ? මෙවැනි මහාර්ඝ සම්පත් විදේශිකයන්ට පවරා ලක්‌වැසියන් දීන ජාතියක්‌ බවට පත් කරන්නට උත්සාහ කරන මොලකරුවෝ කවුරුන්ද? ත්‍රිකුණාමලය ඉන්දියාවට පැවරීම සැබැවින්ම ජාතික ආරක්‌ෂාවට තර්ජනයක්‌ නොවන්නේද? රෝ ඔත්තුකරුවෝ මෙරට දේශපාලන කැළඹීම් ඇති කරති. ආණ්‌ඩු වෙනස්‌ කරති. ත්‍රිකුණාමලයත් දිල්ලියට පැවරූවිට මොවුන් කවර නැටුමක්‌ නටයිද? ක්‍රි.පූ. දෙවැනි සියවසේදී අසේල රජු මරා ලංකාවේ බලය අත්පත්කර ගත් එළාර ප්‍රමුඛ සේනාව මෙරටට ගොඩ බැස ඇත්තේ ත්‍රිකුණාමලය වරායෙන් බව රාජාවලියේ සඳහන් වේ. යළිත් එළාර බලවේගවලට ත්‍රිකුණාමලය ලබාදීම කෙසේනම් අනුමත කරමුද? එයින් සිදු වන්නේ ඉන්දියානු ආක්‍රමණය තවදුරටත් තහවුරු වීම නොවේද? උතුරු නැගෙනහිර ගාන්ධි පිළිම පිහිටුවීම මෙරට ඉන්දියානු තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් සිදු වේ.

    එය සංස්‌කෘතික ආක්‍රමණයකි. ත්‍රිකුණාමල වරාය භාරත මාතාවට පිදීමෙන් සිදු වන්නේ කුමක්‌ද?

    ආර්ථික ආක්‍රමණයට ඉඩ සැලසීම නොවේද? මේ හරහා අවසානයේ ලංකාව ඉන්දියාවේ තවත් එක්‌ ප්‍රාන්තයක්‌ වීමට ඉඩ දිය යුතුද? එනිසා ත්‍රිකුණාමලය විජාතිකකරණය කිරීමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතුය.


    එය සංස්‌කෘතික ආක්‍රමණයකි. ත්‍රිකුණාමල වරාය භාරත මාතාවට පිදීමෙන් සිදු වන්නේ කුමක්‌ද?

    ආර්ථික ආක්‍රමණයට ඉඩ සැලසීම නොවේද? මේ හරහා අවසානයේ ලංකාව ඉන්දියාවේ තවත් එක්‌ ප්‍රාන්තයක්‌ වීමට ඉඩ දිය යුතුද? එනිසා ත්‍රිකුණාමලය විජාතිකකරණය කිරීමට එරෙහිව සියලු දෙනා පෙළ ගැසිය යුතුය.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඹලගේ මොළ වලට තේරෙන්නේ නැද්ද ඕවා බලනකොටවත් ඩස්ප ඉන්දියාව උන්ගෙ අසල් වැසි රටවල් කඩන් වැටෙනවට පුදුම අාසාවකින් ඉන්නේ කියලා..
     
    • Like
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,760
    17,712
    113
    උඹලගේ මොළ වලට තේරෙන්නේ නැද්ද ඕවා බලනකොටවත් ඩස්ප ඉන්දියාව උන්ගෙ අසල් වැසි රටවල් කඩන් වැටෙනවට පුදුම අාසාවකින් ඉන්නේ කියලා..
    Api a dawaswala meka loketama tiyena prashnayak kiwwama mun kiwwe bangladesh diha balanu kiyalane, matakane :lol:
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,535
    10,669
    113
    Nugegoda, Sri Lanka
    lankawa hodata tibbanm apita thama me fuel crisis eke hodama labya gnna puluwan....trinco tank wala stock kara nam adu kale lankawa goda...ekata itin sudda inna one ape un ekka oka karanna ba
    Oka loweth karanna baa Ceypetco eka tiyena kal.. oke inna haalparuwoth ekka mona investments da.. Deshamamaka balawega ekka ekathu wela invest karanna apu ekawa elawa gannawa ganayo tikakuth set wela.. anthimata tank farm ekama polowata pas wela yanawa..
     
    • Like
    Reactions: beam_tech

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    314
    405
    63
    being proactive. thats what leaders supposed to do. not going after beer mug thieves. :(
    Yes, Their leaders are doing the right thing. I mean the public. Why do people panic so much? .It's not hyperinflation and they can survive 8%-9% inflation.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,786
    8,206
    113
    • Like
    Reactions: Sabren

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ඔය ඩස්පියෝ අතිනුත් දාලා කියන්නෙ .බංගලාදේශයේ අය ගියේ ස්වභාවික විපත්වලට මුහුණ දෙන්න IMF වලින් දෙන ග්‍රාන්ට් එක ගන්න. උන්ගෙ ගංවතුර ප්‍රශ්ණ තියෙනවා .

    ඩස්පියෝ ලෝකේ කොහේ හරි ක්‍රයිසිස් එකක් දැක්කොත් පුදුම විදියට ගරහන්නෙ. උන්හෙ තියෙන ප්‍රශ්න අමතක කරවන්න අනිත් උන් දිහා බලන් හිනා වෙනවා.
     
    • Like
    Reactions: Bart_Allen

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    314
    405
    63
    thats what commons do. may be organized by opposition.(They might have a strong opposition compared to us). protest are there in many other countries.
    https://www.vox.com/23211533/sri-lanka-protests-food-fuel-ukraine-war
    global recession ne. ane mnda monawa weida kiyala :(. ewa asse mun yuddath karanwa. developing countries wlata thamai kela wenne kohen giyath. USA un nm interest rates wedi karala dollars tika ekathu kara ganiwi. Podi ratawl walata thamai eken dollars neti wenne
     
    • Like
    Reactions: SK29