දියතලාවෙ බලන්න දේවල් නෑ. පට්ට බෝරින් ටවුන් එකක්. මම නම් දියතලාවෙ යන්නෙ ෆොක්ස් හිල් රේස් බලන්න විතරයි. බන්ඩාරවෙල හපුතලේ ඔය හරියෙත් ක්ලයිමේට් එක චේන්ජ් එකකට හොදයි. බලන්න දේවල් නෑ. නමුත් හපුතලෙන් ලිප්ටන් සීට් වගේ පැත්තකට යන්න පුලුවන්. යන්නෙ කොල්ලො නම් හපුතලේ නවතින්න පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න එහෙම.
මම ඊට වඩා රෙකමන්ඩ් කරනව ඉදල්ගස් හින්න ඔහිය පට්ටිපොල වගේ පැති. දියතලාවට වඩා ලස්සනයි, සීතලයි පට්ටයි. ඔක්කොම තියෙන්නෙ කිලෝමීටර 10, 20 දුරකින් දියතලාවට වඩා. පට්ටිපොල නම් ටිකක් දුරයි. ඇල්ල ක්‍රවුඩ් වැඩියි. බණ්ඩාරවෙලත් එහෙමයි.