Negative මීඩියා එක්ක ලංකාව හදන්න බෑ

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    දැන් උඹලා දැක්කනෙ මේ දවස් ටිකේ කොහොමද දු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ඉවර වුණේ කියලා. ලංකාවේ එවුන් කිහිපදෙනෙක් පදක්කම් ගත්තා. ඒක ගත්තහම උඹලා දැන් danne monawada. මම කියන්නේ මීඩියාවලින් ලංකාවට පෙන්නුවෙ මොකක්ද? මිනිස්සු හායි හූයි ගාලා ශෙයා කරන්නෙ මොනවද

    අල බතල කාලා කොහු මෙට්ට උඩ පුරුදු වෙච්ච ගෑනු ළමයා ලෝකඩ පදක්කමක් ලක් මවට අත්කර දෙයි.
    දැන් මේක දැක්ක ගමන් අපේ දායක සභාව මොකද කරන්නේ අම්මටසිරි ෆේස්බුක් එකේ එහෙම නිලධාරීන්ටද රටේ යමක් කමක් තියෙන හැම එකාටම ද උන්ගේ දරු පවුල්වලට ඉඳලා සාප කර කර බනිනවා. ඒ උනාට උන්ට අමතක වෙනවා ඒ ළමයා පන්නල ඉඳලා බර්මින්හැම් ගිහිල්ලා තමයි පදක්කම දිනුවෙ කියලා. යූටියුබ් හිඟන්නෙක් අවුරුදු දෙකකට කලින් කරපු වීඩියෝ එකට ෆයර් වෙලා තමයි ඔය කෑ ගහන්නේ. ඒ ළමයා මීට් එකට යන්නෙත් හන්ගේරියාවේ මාස දෙකක පුහුණු සැසියට සහභාගි වෙලා කියලා දන්නේ නෑ. ඒ ළමයා විතරක් නෙමෙයි ඒ ළමයගෙ පුහුණුකරුවන් ඒ ලමයත් එක්ක තරඟ වැදී අනිත් පදක්කම් දිනපු නැති පරිසාධන මට්ටමට වත් ආපු නැති තව ළමයි දෙන්නෙක් එක්ක. ඔන්න ඕක තමයි මීඩියා විකුනන්නෙ ඉතින් අපේ එවුන් සාප කර කර ඉන්නවා මිසක් යථාර්ථය දකින්න නැහැ. නිලධාරීන් ඒ ළමයත් එක්ක වෛර බන්දලා තමයි වැඩේ පටන් ගන්න යන්නේ. හදිසියේවත් ඕකට දැන් මීඩියා briefing එකක් තිබ්බොත් මාත්‍යාංශ මට්ටමෙන් මේ ළමයගෙන් පානෙන් එළිය බලන්න හදනවා කියල තමයි පෙන්නන්න හදන්නේ. ඒක මේ සිස්ටම් එක කෙරෙහි මිනිස්සුන්ගෙ වෛරය පවත්වාගන්න සමාජවාදී කණ්ඩායම් කොටස් කරන වැඩ.

    දෙවනි එක තමයි yupun අභයකෝන් ඉතාලියේ ඉඳලා ලංකාව වෙනුවෙන් දුවන එක
    එතැනදිත් මිනිස්සු කල්පනා කරන්නේ නැහැ සුපුන් අබේකෝන් කොහොමද එහෙම දුවන්නෙ කියලා. උන් හොයන්නේ බලන්නේ නැහැ අවුරුදු ගානක් යුද හමුදාවෙන් ඌට දුවනවට විතරක් පඩියක් පෝෂණය අවශ්‍ය කරන පුහුණුකරුවන්ට සල්ලි පවා දීලා තියෙනවා කියන එක. ඊට අමතරව ඉතාලියේ තියෙන ක්ලබ් එකකට දුවන ගමන් ඩොලර් 1500ක් විතර මාසෙට ලංකාවෙන් දීමනාවක් ගන්න බව. මේවා ැතුව මාධ්‍යවලින් පෙන්නන්න නිකං උගෙ සල්ලි වලින් ඉතාලියෙ ඉඳගෙන දුවනවා වගේ. හරි නං ක්ලබ් එකෙන් ඌට ගෙවන ගානේ කොටසක් ලංකා රජයට අයිති වෙන්න ඕන. මොකද ඔය තත්වෙට ගෙනාවේ මේ රටේ මහජනතාවගේ සල්ලි වලින් නිසා. නමුත් එහෙම ඉල්ලන්නේ නැහැ නේ අපි.
    අනිත් එක තමයි ලෝකෙ කොහේවත් සීතලයුද්ධ කාලයේ චීනය ඇමරිකාව කිව්වට රාජ්‍යය මැදිහත් වෙලා ක්‍රීඩකයෝ බිහි කරාට ෝකෙ හැම ක්‍රීඩකයා ම බැලුවහම බොහොම අමාරුවෙන් තමයි ගොඩ ගිහිල්ලා තියෙන්නෙ. ඔන්න දැන් වැඩපෙන්නුවට පස්සේ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්නම් තමයි වැලලෙන්න ඕනි.
    ඔන්න ඕක තමයි මිතුරනි තත්වය.
    දැන් වරෙන් බයියන්ට නාමල්ට පුක දෙන වේසිගෙ පුතා කියාගෙන මගේ බෙල්ල කන්න
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ඕව කතා කරල වැඩ නෑ බන්.
    එහෙම කියලා හරි යන්නේ නැහැ බං අපි එකා දෙන්න හරි මේක කතා කරන්ඩ ඕන එහෙම කරලා තමයි මේක correct කරන්ඩ ඕනේ
     
    • Like
    Reactions: lilman and batwise

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර

    uba kiayala tiyena ewa atta, et antime namalta fuka dena katawa terune na..

    ekai namal fonsiyai atare sambande mokakda ban?
     
    • Like
    Reactions: zid2021

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    uba kiayala tiyena ewa atta, et antime namalta fuka dena katawa terune na..

    ekai namal fonsiyai atare sambande mokakda ban?
    මේකනේ බං දැන් මේ වගේ මොකක් හරි කියපු ගමන් බයියෙක් කියලා දාලා බෙල්ල කන එක තමයි අන්තරේ වේසිගේ පුතාලා ගෙ වැඩ
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කොමෙන්ටු කියවද්දී මටනම් සතුටුයි. කලකිරුන වෙලාවට බලපන් ඔව්ව. මට වඩා මෝඩ හරක් කීදෙනෙක් ඉන්නවද කියල හිත හදාගන්න පුළුවන්
     
    • Haha
    Reactions: Hasistranger

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    එච්චර ඕන නැහැ
    මුන් පොඩි එකෙක් පකේ සිස්සත්වේ පාස් වුණාම...

    "කටු මැටි ගේක අනේම දුක් විදි පුංචි දියණිය ලෝකය ජයගනී"
    "කිසි පහසුකමක් නොමැතිව ඉහලම ලකුණු ගත් පුංචි පුතු":rofl:

    උගේ අම්මගේ Newsනේ මුන් කියන්නේ, හැම මගුලටම නැති බැරිකම් ඉස්සරහට දාලා reach ගන්නවා
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    Manath hithanne meka hari bn .. rate inna කොල්ලො කුරුට්ටො හැම එකාටම ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් දෙන එක රටකට කරන්න බෑ. ජාතික සංචිතයක් තෝරල ඒකෙ ඉන්න උන්ට පහසුකම් දෙන එක තමයි කරන්න වෙන්නෙ. සංචිතයය ඇතුල් වෙන එක ඉතින් තමන්ගෙ උත්සාහයෙන් තමයි කරන්න වෙන්නෙ...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    Manath hithanne meka hari bn .. rate inna කොල්ලො කුරුට්ටො හැම එකාටම ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් දෙන එක රටකට කරන්න බෑ. ජාතික සංචිතයක් තෝරල ඒකෙ ඉන්න උන්ට පහසුකම් දෙන එක තමයි කරන්න වෙන්නෙ. සංචිතයය ඇතුල් වෙන එක ඉතින් තමන්ගෙ උත්සාහයෙන් තමයි කරන්න වෙන්නෙ...

    අනිවා පිනට කෙලින්න බලාගෙන ඉන්න එකාලා එක්ක මොකවත් බෑ උත්සහයෙන් එන එකාට තැනට යන්න පාර පෙන්නල පහසුකම් දෙන්න ඕන.
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    Manath hithanne meka hari bn .. rate inna කොල්ලො කුරුට්ටො හැම එකාටම ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් දෙන එක රටකට කරන්න බෑ. ජාතික සංචිතයක් තෝරල ඒකෙ ඉන්න උන්ට පහසුකම් දෙන එක තමයි කරන්න වෙන්නෙ. සංචිතයය ඇතුල් වෙන එක ඉතින් තමන්ගෙ උත්සාහයෙන් තමයි කරන්න වෙන්නෙ...
    අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕන. අපේ පකයලා එහෙම නෙමෙයි වන්නි හත්පත්තුවේ එකෙක්ට රිටි පනින්න උවමනා නම් කොළඹ එන එක නෙමෙයි කරන්නේ. ආණ්ඩුවෙන් වන්නි හත්පත්තුව තිබෙන ඉස්කෝලේ ඔක්කොටම carbon fiber pole එක්ක ළේය 7 විතර අරගෙන දෙන්ඩ ඕනේ
     
    • Like
    Reactions: AEG and speedmalli

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,572
    17,627
    113
    Auckland
    අනිවාර්යයෙන්ම ඒක තමයි වෙන්න ඕන. අපේ පකයලා එහෙම නෙමෙයි වන්නි හත්පත්තුවේ එකෙක්ට රිටි පනින්න උවමනා නම් කොළඹ එන එක නෙමෙයි කරන්නේ. ආණ්ඩුවෙන් වන්නි හත්පත්තුව තිබෙන ඉස්කෝලේ ඔක්කොටම carbon fiber pole එක්ක ළේය 7 විතර අරගෙන දෙන්ඩ ඕනේ
    අනිවාර්‍යෙන් ඔය මුඩුක්කු ගමෙහ් ඉස්කෝල ටික කඩල දාන්න ඔනෙ ඔක්කටම කලින්. යන උන්ගෙන් 95%ක් ඉගන ගන්නෙ නෑ යන්තන් එකෙක් දෙන්නෙක් Z එකෙ පිහිටෙන් C3 අරන් කැම්පස් ගිහින් වසන්ත මුදලාලිලා වගේ උන් එක්ක එකතු වෙලා රට කනව
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,594
    113
    xxx
    කතාව ඈත්ත ඒ වුනාට ඔය මීඩියා ඔක්කොම ආණ්ඩුවට කඩේ යන ඒවා නේද? ඈයි උන් එහෙම කරන්නේ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    ජෙප්පොන්ගේ මීඩියා නෙට්වර්ක් එක

    දෙරණ
    හිරු
    සියත
    සිරස
    නෙත්
    නයිටීන්
    සොනාල බැල්ලිගෙ පුතා ඩිරෙක්ටර් රූම් එකේ තියන් බඩු ගහන රූපවාහිනිය

    මුන් ගානට මිනිස්සුන්ව ප්‍රෙෂර් කරලා ඊලග සුනාමිය හදනවා 🤡👌
    පාරේ මිනිස්සු අමු අමුවේ මරලා යන CCTV පෙන්නලා මිනිස්සුන්ට ඒවා සාමාන්‍ය දේවල් කරනවා.😍🙌
    සවුභාගේ දැක්ම ඔන්න 🤡👌