දැන් උඹලා දැක්කනෙ මේ දවස් ටිකේ කොහොමද දු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උත්සවය ඉවර වුණේ කියලා. ලංකාවේ එවුන් කිහිපදෙනෙක් පදක්කම් ගත්තා. ඒක ගත්තහම උඹලා දැන් danne monawada. මම කියන්නේ මීඩියාවලින් ලංකාවට පෙන්නුවෙ මොකක්ද? මිනිස්සු හායි හූයි ගාලා ශෙයා කරන්නෙ මොනවද
අල බතල කාලා කොහු මෙට්ට උඩ පුරුදු වෙච්ච ගෑනු ළමයා ලෝකඩ පදක්කමක් ලක් මවට අත්කර දෙයි.
දැන් මේක දැක්ක ගමන් අපේ දායක සභාව මොකද කරන්නේ අම්මටසිරි ෆේස්බුක් එකේ එහෙම නිලධාරීන්ටද රටේ යමක් කමක් තියෙන හැම එකාටම ද උන්ගේ දරු පවුල්වලට ඉඳලා සාප කර කර බනිනවා. ඒ උනාට උන්ට අමතක වෙනවා ඒ ළමයා පන්නල ඉඳලා බර්මින්හැම් ගිහිල්ලා තමයි පදක්කම දිනුවෙ කියලා. යූටියුබ් හිඟන්නෙක් අවුරුදු දෙකකට කලින් කරපු වීඩියෝ එකට ෆයර් වෙලා තමයි ඔය කෑ ගහන්නේ. ඒ ළමයා මීට් එකට යන්නෙත් හන්ගේරියාවේ මාස දෙකක පුහුණු සැසියට සහභාගි වෙලා කියලා දන්නේ නෑ. ඒ ළමයා විතරක් නෙමෙයි ඒ ළමයගෙ පුහුණුකරුවන් ඒ ලමයත් එක්ක තරඟ වැදී අනිත් පදක්කම් දිනපු නැති පරිසාධන මට්ටමට වත් ආපු නැති තව ළමයි දෙන්නෙක් එක්ක. ඔන්න ඕක තමයි මීඩියා විකුනන්නෙ ඉතින් අපේ එවුන් සාප කර කර ඉන්නවා මිසක් යථාර්ථය දකින්න නැහැ. නිලධාරීන් ඒ ළමයත් එක්ක වෛර බන්දලා තමයි වැඩේ පටන් ගන්න යන්නේ. හදිසියේවත් ඕකට දැන් මීඩියා briefing එකක් තිබ්බොත් මාත්‍යාංශ මට්ටමෙන් මේ ළමයගෙන් පානෙන් එළිය බලන්න හදනවා කියල තමයි පෙන්නන්න හදන්නේ. ඒක මේ සිස්ටම් එක කෙරෙහි මිනිස්සුන්ගෙ වෛරය පවත්වාගන්න සමාජවාදී කණ්ඩායම් කොටස් කරන වැඩ.
දෙවනි එක තමයි yupun අභයකෝන් ඉතාලියේ ඉඳලා ලංකාව වෙනුවෙන් දුවන එක
එතැනදිත් මිනිස්සු කල්පනා කරන්නේ නැහැ සුපුන් අබේකෝන් කොහොමද එහෙම දුවන්නෙ කියලා. උන් හොයන්නේ බලන්නේ නැහැ අවුරුදු ගානක් යුද හමුදාවෙන් ඌට දුවනවට විතරක් පඩියක් පෝෂණය අවශ්‍ය කරන පුහුණුකරුවන්ට සල්ලි පවා දීලා තියෙනවා කියන එක. ඊට අමතරව ඉතාලියේ තියෙන ක්ලබ් එකකට දුවන ගමන් ඩොලර් 1500ක් විතර මාසෙට ලංකාවෙන් දීමනාවක් ගන්න බව. මේවා ැතුව මාධ්‍යවලින් පෙන්නන්න නිකං උගෙ සල්ලි වලින් ඉතාලියෙ ඉඳගෙන දුවනවා වගේ. හරි නං ක්ලබ් එකෙන් ඌට ගෙවන ගානේ කොටසක් ලංකා රජයට අයිති වෙන්න ඕන. මොකද ඔය තත්වෙට ගෙනාවේ මේ රටේ මහජනතාවගේ සල්ලි වලින් නිසා. නමුත් එහෙම ඉල්ලන්නේ නැහැ නේ අපි.
අනිත් එක තමයි ලෝකෙ කොහේවත් සීතලයුද්ධ කාලයේ චීනය ඇමරිකාව කිව්වට රාජ්‍යය මැදිහත් වෙලා ක්‍රීඩකයෝ බිහි කරාට ෝකෙ හැම ක්‍රීඩකයා ම බැලුවහම බොහොම අමාරුවෙන් තමයි ගොඩ ගිහිල්ලා තියෙන්නෙ. ඔන්න දැන් වැඩපෙන්නුවට පස්සේ රාජ්‍ය අනුග්‍රහයක් ලැබෙන්නේ නැත්නම් තමයි වැලලෙන්න ඕනි.
ඔන්න ඕක තමයි මිතුරනි තත්වය.
දැන් වරෙන් බයියන්ට නාමල්ට පුක දෙන වේසිගෙ පුතා කියාගෙන මගේ බෙල්ල කන්න